ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන මම ආවා.. මේ කොටස ගේන්නත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද උනා… පුළුවන් උපරිම ඉක්මනට කරලා තමයි මේ ගෙනාවේ… අපි පොඩ්ඩක් ගිය සතියේ කොටස මතක් කරගමු.. ජෙෆ් මරපු කෙනා අල්ලගන්න රයන් පට්ට ගේමක් දුන්නනේ, ඒ වගේම එයාව අල්ලගන්න පුළුවන් උනා. හැබැයි පණපිටින් නෙමේ.. ඒ වගේම මාර්ක් විසින් වාර්ත…
ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන මම ආවා.. මේ කොටස ගේන්නත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද උනා… පුළුවන් උපරිම ඉක්මනට කරලා තමයි මේ ගෙනාවේ… අපි පොඩ්ඩක් ගිය සතියේ කොටස මතක් කරගමු.. ජෙෆ් මරපු කෙනා අල්ලගන්න රයන් පට්ට ගේමක් දුන්නනේ, ඒ වගේම එයාව අල්ලගන්න පුළුවන් උනා. හැබැයි පණපිටින් නෙමේ.. ඒ වගේම මාර්ක් විසින් වාර්තාකාරයෙක් ව සහ නිෂ්පාදකයෙක් ව පැහැරගෙන ඇවිත් එයාගේ වැඩ පෙන්නුවනේ.. ඒ වගේම කේල් සහ ඩේසි වැඩ කරන්නේ ජුලියානා ට කියලත් දැනගන්න ලැබුනා…ඒ වගේම මාර්ක් ට දැන් සැක පහලවෙලා තියෙන්නේ එයා එක්ක ඉන්න පිස්සු ජෝඩුව ගැන.. ඒ අතරේ කේල් සහ ඩේසි ඇවිත් මැක්ස් ගේ ගෙදර කැමරා හයි කරලා ගියානේ..
ඒ ටික තමයි ගිය සතියේ උනේ. දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.
කේල් සහ ඩේසි කරපු වැඩ වල අවසාන ඉලක්කයට ළගා වෙමින් තියෙන්නේ. එයාලට ජුලියානා කියනවා තව කෙනෙක්ව මරන්න කියලා..ඒ ඇත්තටම මොකටද ? ඒ වගේම ගිණි නිවන භටයෝ 4 දෙනෙකුටත් නොසිතු ලෙස අවසන් ගමන් යන්න සිද්ද වෙනවා. ඒක කරන්න මාර්ක් ගේ උවමනාවට උනත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ කේල් සහ ඩේසි. කොහොමද ඒ ? ඒ වගේම තමයි කේල් සහ ඩේසි ට උපදෙස් දීපු ජුලියානා වැඩ කරන්නේ කාටද කියලත් ඇද දැනගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වෙන සිද්ධි වල මහා මොළකරු .. ඒ කවුද අප්පේ ඒ ? එහෙනම් අද කොටස බලන්න යාළුවනේ… ජයවේවා….!!!
Bates Motel කතාව ඉක්මනට දෙන්නම් කිවුවට ඒක ටිකක් පරක්කු වෙයි වගේ. වැඩ අස්සේ කරන්න වෙලාව ලැබෙන්නේ බොහොම පොඩ්ඩයි. ඒ නිසා නිදහස් වෙලාව ලැබුණු ගමන් ඒක කරලා දෙන්නම්.. ජයවේවා….!!!
ED2157092591EA8C901900A8D172EA4E7140ADD9 11323FFD5ACEFBB7E9E8ED43AD219E65AC1071D1
776 downloadsDownload The.Following.S03E04.baiscopelk.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
13 comments
Jay
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kasun Upeksha
Maxxa machan, episode 5 ekath awa... ekath ikmanata demu....
ශාන් විමුක්ති [විමා]
සබට බොහොම තුති දසන් මලේ
ජයSamee
කොටස් 4ක් වෙන්න ආව කෝ කැරොල් කරත්තේ මම හිතන්නේ පොර නෑ වගේ මේ සීසන් එකට මොකද මෑන් ගේ ගුරුතුමා නේ මේ සේරම කරන්නේ ගෝලයා ගුරාට ගේම දෙයි ද දන්නේ නෑ :)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
වැඩේ ලස්සනට යනවා.
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
thanks bro!bates motel dunnoth athi.hadissiyak na.
දසන් බුද්ධික
කොමෙන්ටු වලට බොහොම තුති... අධ්‍යාපන කටයුතු නිසා පොඩ්ඩක් හිරවෙලා.. නිදහස් උණු ගමන් දෙන්නම්....
ජයවේව...!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
lakshan
සබ් එකට බොහොම ස්තුතියි ......................
sajeevi
thanks
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Following [S03 – E04] | මහ මොළකරු… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
Niyamai Machan Jaya Wewa.........