ඔන්න එහෙමනම් ගෙනාවා දෙවැනි කොටස. ඉතින් පළමු කොටස බලලා මොකෝ හිතුනේ? කිව්වා වගේම කතාව හොදයි නේද… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අවුරුදු ගාණක් හිරේ ඉදලා ආපු මැට්, සේරම දේවල් අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගත්තා. ඒ අහම්බෙන් වගේ දෛවයේ ලියවෙච්ච හමුවීමක් උන තමන්ගෙ ආදරණීය බිරිද ඔලිවියා කොස්ටාගෙ හ…

ඔන්න එහෙමනම් ගෙනාවා දෙවැනි කොටස. ඉතින් පළමු කොටස බලලා මොකෝ හිතුනේ? කිව්වා වගේම කතාව හොදයි නේද… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා.
අවුරුදු ගාණක් හිරේ ඉදලා ආපු මැට්, සේරම දේවල් අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගත්තා. ඒ අහම්බෙන් වගේ දෛවයේ ලියවෙච්ච හමුවීමක් උන තමන්ගෙ ආදරණීය බිරිද ඔලිවියා කොස්ටාගෙ හමු වීමෙන් පස්සෙ. මේ විදිහට සතුටින් ගෙවිලා යන මැට්ගෙ ජීවිතේ තවත් සතුටින් පිරෙන්නෙ එයා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන ආරංචියෙන් පස්සෙ. හැබැයි මේ සිද්ධියෙන් මාස දෙකකට පස්සෙ ඒ සතුට එක් වරම නැති වෙලා ගියා.
රාජකාරි වැඩකට ජර්මනියට යනවා කියන ඔලිවියාගෙ දුරකථනයෙන් වෙනත් පිරිමියෙකු විසින් එවන ලද වීඩියෝවක් තමයි ඒකට මුල පිරෙන්නෙ. ඒ වගේම ජර්මනියේ ඇය නවාතැන් ගත්තායැයි කියන හෝටලයට මැට් කතා කළත් ඇය එහි නැති බව දැනගැනීමත්, ඇයගෙ ක්‍රෙඩිට් කාඩ් විස්තර අනුව ඇය රටින් පිට වෙලා ගිහින් නැති බවත් මැට් දැනගන්නෙ අද්භූත ලෙස පුද්ගලයෙක් ඔහුට තර්ජනය කිරීමේ සිද්ධියෙන් පස්සෙ ලබා ගන්නා පෞද්ගලික පරීක්‍ෂකවරයකුගේ උදව්වෙන්.
ඉතින් තමන්ගෙ ආදරණීය බිරිද මේ විදිහට බොරු කියලා යන්න ගියේ ඇයි කියන උභතෝකෝටිකය ඇතුලෙ හිර වෙලා ඉන්න කොට තමයි කෙනෙක් මැට්ව හොයාගෙන එන්නෙ. ඉතින් ඒ එන කෙනා කවුද? මොකටද? ඇයි එහෙම ආවේ? වගේම මේ සිද්ධ වෙන දේවල් තවතවත් රසවත් වෙන සිදුවීම් දෙවැනි කොටසින් දැක බලාගන්නට පුළුවන්.
ඉතුරු කොටස්වල උපසිරසි අපේ සහෝදර උපසිරසිකරුවන් කීපදෙනෙක් විසින් ලබා දේවි. මේ කතාවෙන් මා සමු ගන්නවා. එහෙමනම් යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,920 downloadsDownload The-Innocent-S01-E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
22 comments
hiru
Anonymous
Thnks brother...patta Kathawa
Thwa mewa onaNetflix පිස්සා
Ado patta ban sirawatama godak pin, thawak me wage patta spanish tv series walata sub onee
A R
thank you sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Jeewantha
පලවෙනි එක බැලුවා. නියම කථාවක් වගෙයි.
Samesh
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු!!Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Rajitha
Thanks......jayawewa.....!
Lakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!
Pramukmili
Thanx bro...........
Dewadithya
Thanks for sub!
Nisa
Thnzz kollo
Anonymous
Thnx for sub ...❤️
sasanka sathyajith
Thanks for the sub
Hasantha
Thanks
Thilnkaka
Thankyou
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks..........
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thnkz... bro 1 balala 2 dalada balanna awe... ithuru tikath ikmata onee