මටේයෝ විඩාල්… වැරදීමකින් සිදුවන ඝාතනයකට සිව් වසරක් සිර ගත වෙන අයෙක්. තමන්ගෙ ජීවිතේ හැමදේම එක මොහොතක, එක් සිදු වීමකින් අහිමි වෙන අයෙක්. සිව් වසරක් සිරගතව දුක් විදින්න වෙන අයෙක්. තමන්ගෙ දෙමව්පියන්, සහෝදරයා අහිමි කරගන්නා අයෙක්. ඒ සියල්ල අමතක කොට තම ආදරණීය බිරිද සමගින් යළි ජීවිතය පටන් ගන්නට යන මොහොතක ඇ…

මටේයෝ විඩාල්… වැරදීමකින් සිදුවන ඝාතනයකට සිව් වසරක් සිර ගත වෙන අයෙක්. තමන්ගෙ ජීවිතේ හැමදේම එක මොහොතක, එක් සිදු වීමකින් අහිමි වෙන අයෙක්. සිව් වසරක් සිරගතව දුක් විදින්න වෙන අයෙක්. තමන්ගෙ දෙමව්පියන්, සහෝදරයා අහිමි කරගන්නා අයෙක්. ඒ සියල්ල අමතක කොට තම ආදරණීය බිරිද සමගින් යළි ජීවිතය පටන් ගන්නට යන මොහොතක ඇය ගැන ලැබෙන ඇමතුමක් නිසාවෙන් යළිත් දෛවයේ පරීක්‍ෂාවට ලක් වෙන අයෙක්.
පසුගිය මාසයේ නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය වුන ස්පාඤ්ඤ ත්‍රිලර් ගණයේ මෙම කතාමාලව IMDb දර්ශක අගය 8.0 ක් වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශක අගය 84%ක් ලබාගන්නටත් සමත් වෙන්නෙ ලොව පුරා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගනිමින්. කොටස් 8කින් සමන්විත මෙම කතාමාලාව සදහා Mario Casas, Aura Garrido, Alexandra Jiménez, Ana Wagener, José Coronado වැනි දක්‍ෂ නළුනිළියන් රැසක් සිය රංගන දායකත්වය සපයනවා.
මෙම කතාමාලාව නිෂ්පාදනය කිරීම උදෙසා පාදක වෙන්නෙ ඇමෙරිකානු අපරාධ කතා රචකයෙකු ලෙස ප්‍රසිද්ධ Harlan Coben කතුවරයාගෙ The Innocent යන නමින්ම 2005 වර්ෂයේ මුද්‍රිත නව කතාවක්. නව කතාවේ තිබ්බ කුතුහලය, ත්‍රාසය තිර රචකයන් විසින් ඒ විදිහටම මේ කතාමාලාවටත් නොඅඩුව ලබා දීලා තියෙනවා.
ඉතින් කතාව මෙහෙමයි මටේයෝ විඩාල් කියන්නෙ නීති ශිෂ්‍යයෙක් වශයෙන් ඉගෙන ගනිමින් හිටි අයෙක්. තමන්ගෙ සහෝදරයා එක්ක සාදයකට සහභාගී වෙලා ඉදිද්දි සිද්ධ වෙන රණ්ඩුවක් අතරෙ වැරදීමකින් කෙනෙක් මිය යාම නිසා සිව් වසරක් සිරගත වෙන්න මටේයෝට සිද්ධ වෙනවා. සිව් වසරක සිරගත වීම නිමා කරලා එන විඩාල් තමන් ආදරෙන් බැදුන ගෑණු කෙනා වුන ඔලිවියා කොස්ටා එක්ක විවාහ වෙනවා. විවාහයෙන් කාලෙකට පස්සෙ ඔලිවියා ගැබ් අරන් කියලා දැනගෙන ඉන්න මොහොතක, මටේයෝගෙ ජීවිතේ හැමදේම සතුටින් පිරිලා තියෙන වෙලාවක ඔලිවියා රාජකාරියක් සදහා වෙනත් රටකට යනවා. ඔලිවියාගෙ නික්ම යාමෙන් පස්සෙ ඔලිවියාගෙම දුරකථනය හරහා ලැබෙන ජායාරුප සහ වීඩියෝ පටයක් නිසාවෙන් සතුටෙන් තිබ්බ මටේයෝගෙ ජීවිතේ, ආයෙම විශාල වියවුලකට පත් වෙන්නෙ තමන්ගෙ බිරිද තමන්ට වංචා කරනවාය යන සිතුවිල්ලත් එක්ක.
ඉතින් මෙතනින් පස්සෙ තමයි ඔන්න හැම ආරවුලක්ම පටන් ගන්නෙ. මීට වඩා විස්තරයක් කරලා කතාවේ කුතුහලය නැති කරන්න බැරි නිසාම මං වැඩි යමක් කියන්න යන්නෙ නැහැ. එහෙමනම් කතාව අරගෙන බලන්න හැමෝම, ඉතා වගකීමෙන් කියනවා මේක බැලුවා කියලානම් කිසිම කණගාටු වෙන එකක් නැහැ කාලය අපතෙ ගියා කියලා. ආ ඒ වගේම ඔන්න 18ට වැඩි උන්දලා විතරක් බලන්නලා ඈ… අතිශය වැඩිහිටියන්ට පමණයි.
එහෙනම් දෙවැනි කොටසින් හමුවෙමු.. කොරෝනා අස්සෙ කොහෙවත් නොයා මේ වගේ කතාවක් බලාගෙන හරි ගෙවල්වල ඉන්නලා..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,333 downloadsDownload The-Innocent-S01-E01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
66 comments
sachintha
Prasaf
Link aka danna puluwanda
අසංක
මොනවද බං මෙ කරන්නෙ වෙන සබ් දෙන්න ෆිල්ම්, සීරිස් නෑ වගේනෙ.. දැන් නම් අප්පිරියයි උඹලගෙ වැඩ කවදාවත් ආසාවෙන් බලන්න එකක් දන්නෙ නෑ.
Anonymous
බලලද කතා කරන්නේ? නිකමට එකක් අරන් බලපන් ගෝතයෝ. තොට හික් ගෑවෙයි.. ආවා මෙතන.
කවිඳු ජයවර්ධන
@අසංක,
කාලෙකට පස්සෙ බයිස්කෝප් එකෙන් සීරීස් එකකට සබ් දෙන්න හදන්නෙ....උඹල ඒකත් විනාස කරනවා.අනික එක එක්කෙනාගෙ රසවින්දනය වෙනස්.. මේ වගේ කතාවලට කැමති නැත්තං නොබලන එක ඔයාගෙ වැඩක්.හැබැයි පුලුවන්නම් money heist, club of crows, gran hotel, elite, queen of south ,monarca, the ministry of time, the house of flowers වගේ සීරීස් එකක පලවෙනි එපිය අරන් බලන්න..ඇබ්බැහි වෙයි.
තමන් අකමැතියි කියල මේ විදිහෙ කමෙන්ට් දාන්න එපා බන්..මොකද Spanish series වල රහ දන්න ලොකු සෙට් එකක් ඉන්නවා.ආපු කාලෙම බලලා ඉවර කරපු හින්ද කියන්නෙ මේක සුපිරි සීරීස් එකක්..harsha
තෝ ආසාවෙන් බැලුවෙ නැති උනාට අපි ආසාවෙන් බලන්නෙ #$%#.ඔය වගේ මොංගල් කමෙන්ට් දාන උඹලවනං අපිට අප්පිරියයි..
Anonymous
උබට බලන්න බැරිනං පාඩුවේ ඉදපන්..කාලෙකින් දුන්න සීරීස් එකට අනං මනං නොකියා..
නිලූශ
කාලෙකින් දුන්න සුපිරි සීරීස් එකක්..ඒකටත් මෝඩ කමෙන්ට් දාල.තේරෙන් නෑ ඇයි කියලා.තමන්ට ගැලපෙන් නැත්තං ආපහු යන එකනෙ තියෙන්නෙ.ඇයි මේ විදිහෙ කමෙන්ට් දාන්නේ.හිතාගන්න බෑ..
Anonymous
oya aasa monawatada kiyala kiyannako.ethakota ewath dei..
Anonymous
Mokada bn ubata wela thiyenne.masa 3kata withara passe thamai series ekkt sub hmbenne.thopinm sapayak bn.anika meka ratings thiyena supiri series ekak.ubata me wage patta katha set wen ne kiyala api mona krnnd..ubata balanna barinm paduwe idpn.modayek wen nethiwa..
kp
කවුරුත් උඹේ ඇඟේ බලෙන් මේක ගැහුවෙ නෑනෙ.අනික උඹට අප්පිරිය උනා කියල අපිට මොකෝ.අපි මේව ආසාවෙන් බලන්නෙ.කිසිම රසවින්දනයක් නැති මෝඩයෙක්..
-NB-
මේවාට සබ් දෙන්නේ නැතුව කොරියන් ඩ්‍රාමාවලට සිංහල සබ් දෙන්නකෝ
Sisila Prasad
හපෝ... මුන් නම් මහ සාපයක් :P
Kasun
Korean ewata sub nolabena eka wenama deyak......
E wunata kalekata passe baiscope eken labena series ekath nathi karanna epa bn ohoma comment dala...
Spanish,korean dekama blna kenek nisa kynne uba nikamata palaweni epiya aran blpn loweth okkoma blnowAnonymous
සිංහල උපසිරැසිකරණයේ චීන රැල්ල කියල නමක් දාගත්තු සයිට් එකක් තියෙනව..ඒකෙ ඕව ඇති..ගිහින් ඕන තරං බලා ගන්න.අපිට වද දෙන් නැතුව..
charitha
ඉතින් කොරියන් ඕනෙ නම් දෙන එක්කෙනෙක්ගෙන් ඉල්ල ගන්නකො.මෙතන වැලලෙන් නැතුව.අනික ඔයා කව්ද මේව දෙන්න එපා කියන්න..
Anonymous
දෙන එකකට දෙයි..ඔයා පාඩුවෙ ඉන්න..
Anonymous
අයියෝ කස්ටිය කොරියාවටයි ස්පාඤ්ඤටයි රන්ඩු වෙන්න එපා මේ ඇදිරි නීතිය අස්සේ....
කොරියන් ඒවත් දෙමුකෝ බයිස්කෝප් එකෙන් එතකොට හරිනේNetflix පිස්සා
සිරාවටම බන්, යකෝ Spanish කියන්නේ පට්ට
-NB-
හරි හරි ඕක නවත්තගන්න. සබ් එක අරගෙන මෙතන සබ් එක ගැන මොකක් හරි කියන්න. අවුරුදු දෙකකින් විතර කොරියන් ඩ්‍රාමා එකකටවත් බයිස්කෝප් එකෙන් සබ් දුන්නේ නැති හින්දායි මෙතන කමෙන්ට් එකකින් මගේ අදහස දැම්මේ. කොහොමවුනත් සබ් හදනවා කියන්නේ කමෙන්ට් දානවා වගේ ලේසි වැඩක් නෙවෙයිනේ. අපහසුතාවයක් සිදු වුනානම් sorry !!! ජය වේවා!
-NB-
අන්න සහෝ ඔයාට තේරුණා. අපි හැමෝම කැමතියි නේ අපි කැමති ඩ්‍රාමා වලට සබ් බයිස්කෝප් එකෙන් දෙනවාට. මේකට සබ් දීලා ඉවරවුනාම කොරියන් ඩ්‍රාමාවලටත් සිංහල සබ් දෙන්න. මාස හතරකින් විතර බයිස්කෝප් එකෙන් කොරියන් ඩ්‍රාමා එකකට සිංහල සබ් දුන්නේ නැති නිසායි එහෙම කමෙන්ට් එකක් දැම්මේ, නැතුව ආත්මාර්ථකාමීකමට නෙවෙයි.ජය වේවා!
yohan
ekanan eththa
-NB-
තව දෙයක් උඩින් කමෙන්ට් දාලා තිබුනු ගොඩක් අය අනුන්ට ගරු කරන්න ඉගෙන ගෙන නෑ .මම දෙන්න එපා කිව්වාට මේකට දෙන්නේ නැතුව ඉන්නේ නෑනේ. කොරියන් ඩ්‍රාමවලටත් ඉදිරියේදි බයිස්කෝප් එකෙන් සිංහල සබ් ලැබෙයි කියා හිතනවා අපහසුතාවයක් සිදු වුනානම් සොරි! ජය වේවා!
-NB-
අවුරුදු දෙකකින් නෙවෙයි මාස හතරකින් කොරියන් ඩ්‍රාමා වලට සබ් දුන්නේ නෑ. නැවතත් අපහසුතාවයට පත්කලානම්සමාව ඉල්ලනවා! කොහොමවුනත් කොරියන් ඩ්‍රාමා එකකට ළගදීම සිංහල සබ් ලැබේවි කියලා හිතනවා. ජය වේවා!
කවිඳු ජයවර්ධන
@ -NB-
ඔයාට මොනව හරි කොරියන් ඩ්‍රාම ඕනෙනම් කරන්න තියෙන්නෙ,baiscopesinhalen FB පේජ් එකට inbox massage එකක් දාල ඉල්ලන එක.මම උනත් කරන්නෙ ඔය විදිහට.පැය 24ක් යන්න කලින් reply කරනවා.එහෙම නැත්තන් ඔයාට ඕන සීරීස් වල විස්තර [email protected] මේල් කරන්න.එහෙමත් නැත්තන් අවසානෙට කොරියන් ඩ්‍රාම දීල තියෙන එපිසෝඩ් යටින් කමෙන්ට් කරන්න.අනිවාරෙන් උත්තරයක් ලැබෙයි.
"මේවට සබ් දෙන් නැතුව" වගේ කමෙන්ට් නොකර , "පුලුවන් නම් කොරියන් ඩ්‍රාම වලටත් සබ් දෙන්න කියල ඉල්ලන්න"එතකොට අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑනෙ..-NB-
හරි සහෝ!
Kasun
Appatasiri spanish thriller series ekak neh
Supiri saho , spanish film balapu ekek nm meka athaharinne na loweth
Bohoma pin sahoDeshan
සිංහල උපසිරැසියට ස්තූතියි
බයිස්කෝප් ආපහු වැඩේ පටන් අරන් වගේ,නියමයි
ජය වේවා!!!Yash
ඉදලා ඉදලා සුපිරියක් බස්සලා වගේ
ස්තුතියි මධුකප්‍රිය සහෝ
වැඩේ දිගටම කරන් යමුAnonymous
Money heist ekath maga ena gaman neh
Ethakan meka balanna puluwanNeo
Thanks brother
Keep it upAnonymous
Spanish / 18+
Oya deka athi meka balanna
Hikzz....Jaddu
Meka nm okkoma dunnata passe balanna ona
Ntnm ithin anith epiya denkn pissu wage
Sthuthiyi sahosamith
Thanks brother
Anonymous
Thnx for sub ...❤️
Anonymous
තැන්කූ වේවා
gayan eranga
@ අසංක @ -NB-,
මේ වගේ කට්ටියට අනුකම්පා කරමු.මධුකප්‍රිය සහෝ ඒ කමෙන්ට් ගනන් ගන්න එපා.මේ සීරිස් එකට දිගටම සබ් දෙමු.ආසාවෙන් බලන් ලොකු සෙට් එකක් ඉන්නවා.මේ සබ් එකටත් ගොඩක් ස්තුතියි..Lakshitha
මචන් මට මේ හිතෙන දේ කියන්නේ.....
ඔය පහල කමෙන්ට් දාපු මෝඩයෝ දෙන්නට බැනලා රිප්ලයි කරන අය(kasun හැර)සබ් එක ගැනත් වචනයක් කමෙන්ට් කරා නම් වටිනෝ නේහ්,ඔය මෝඩයොන්ට බනින ගමන් තව මේ වගේ සබ් උපසිරසිකරුවන්ගෙන් ඉල්ලලා කමෙන්ට් කරානම් මේ වගේ සුපිරි එවා තව අපිට බලන්න තිබ්බා නෙහ්....
තව දෙයක් හොරාට සබ් එක අරන් යන්නේ නැතුව අඩුමතරමේ thanks කියල වත් කියමු නෙහ් කුහක නොවී හැමෝම.....................................................Lakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!
Teron
Thankz brother. Good job. Keep going.
tharidu16
okkoma dunnata passema balanawa. epi tika kattiya bedgattanam hoda nadda. thank bro mahansiyata
Red
Thanks bn
Kalekin tvseriesa ekak baiscope lagen
Supiri ahhh...Netflix පිස්සා
ඔබ කරන මේ මහගු කාර්යයට ගොඩක් ස්තූතියි ගොඩක් පින්, ඉතුරු එපි ටිකත් ඉක්මනට ලබාදෙන්න
Anonymous
sub eka supiri...thanks..kawruhari blacklist season 6 eke sub dennako...please
නිලූශ
නියම කතාවක් වගේ.ඉක්මනට ඊළඟ එපියත් දෙමු..ජය
Samesh
Admin අය අර පහල රිප්ලයි ටික අයින් කරා නම් හරි
මොකද ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්නනේ comment section එකක් තියෙන්නේ
Admin කෙනෙක්ම අර විදියට රිප්ලයි කරාම බයිස්කෝප් එකම තමයි සවුත්තු වෙන්නේ
..................................................උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු!!Alfa
පොඩ්ඩක් විතර වැරදියි සහෝ.ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න නෙවෙයි නේද කමෙන්ට් සෙක්ශන් එකක් තියෙන්නෙ.ෆිල්ම් එකක් ගැන හොඳ නරක ;සබ් එකේ,ලිපියේ හොඳ නරක ;ෆිල්ම් එක බැලුවට පස්සෙ තමන්ගෙ අදහස වගේ දේවල් කියන්න තමයි කමෙන්ට් සෙක්ශන් එකක් තියෙන්නෙ..
Alfa
එහෙම නැතුව කාලෙකින් සබ් එකක් දුන්නහම-"මොනවද බන් මේ දෙන්නේ,වෙන දෙන්න ෆිල්ම් සීරීස් නෑ වගේ,දැන් නම් උඹලගෙ වැඩ අප්පිරියයි,කවදාවත් ආසාවෙන් බලන් එකක් දෙන් නෑ." වගේ කමෙන්ට් කරන එක සාධාරණීකරනය කරන්න බෑ නේද සහෝ..මගේ නම් පුද්ගලික මතය රිප්ල්යි ටික අව්ලක් නෑ කියන එක.මොකද එහෙම හරි අපේ මිනිස්සු හැදෙන්න ඕනෙ..
Alfa
sinhala sab ekata bohoma sthuthii saho..
කවිඳු ජයවර්ධන
එපි 8ක් තියෙන නියම කතාවක් මේක.මේ වගේ කතාවක් තෝරගත්ත එකනම් නියමයි සහෝ.බලපු නැති අය අනිවා බලන්න.ජය.!!!
V.P
Thankz mchn sub ekta
Palaweni epiya balala iwasan inna ba
Anith tikath ikmanta dennkoooooooooooA R
thank you sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Suranjan
Thanks.....jayawewa.....!
chamtha
Thanks bro ❤️❤️
Pramukmili
Thanxxx bro................
Prasaf
Link aka danna puluwanda
Kaviru madushanka
ස්තුතියි සහෝ සබ් එකට....මේ වගේ සුපිරි ටී.වී සීරියස් සෙට් වුනොත් සබ් දෙමු දිගටම......කොරියන් ජරාවනම් කරන්න ගන්න එපා සහෝ....
Dewadithya
Thanks for sub!
Anonymous
Meka download karagana link ekak denna plwnda
sasanka
thanks for the sub
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks..........
Akila Dilhara
Thanks Brother...
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ