The Innocent කියන්නේ කුතුහලයෙන් පිරුණු කලාතුරකින් බලන්න හම්බෙන විදිහේ කතා මාලාවක්. මේකට සබ් කරන්න මාව එකතු කරගත්ත මයුර අයියට ස්තූතියි කියන ගමන් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මැට්ගේ බිරිඳ ඔලිවියා අභිරහස් විදිහට අතුරුදහන් වුනා ඔයාලට මතක ඇතිනේ. හදිසි රැස්වීමකට යනවා කියලා ගිය ඔලිවියාගේ ෆෝන් එකෙන්…

The Innocent කියන්නේ කුතුහලයෙන් පිරුණු කලාතුරකින් බලන්න හම්බෙන විදිහේ කතා මාලාවක්. මේකට සබ් කරන්න මාව එකතු කරගත්ත මයුර අයියට ස්තූතියි කියන ගමන් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
මැට්ගේ බිරිඳ ඔලිවියා අභිරහස් විදිහට අතුරුදහන් වුනා ඔයාලට මතක ඇතිනේ. හදිසි රැස්වීමකට යනවා කියලා ගිය ඔලිවියාගේ ෆෝන් එකෙන් අමුතු විදිහේ වට්සැප් කෝල් එනවා. ඒ වගේම මැට්ව කාර් එකකින් හප්පලා එයාට තර්ජනය කළා. ඊළඟට කලින් කොටසෙදි මැට්, ඔලිවියා ගැන කතාවක් නැතුවම කන්‍යාරාමෙක සිස්ටර් කෙනෙක් මැරුණු සිද්ධියක් පෙන්නන්න පටන් ගත්තා. මගේ ඔළුවත් විකාර වුනා මේ මොකක්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ හිතාගන්න බැරි විදිහට කතාවේ අවසානේ මැට්ට සම්බන්ධ කරලයි කතාව ඉවර වුනේ.
ඉතින් අද එහෙනම් එතන ඉඳන් බලමු පරීක්ෂක ලොරින් ඇයි මැට්ව හොයාගෙන ආවේ කියලා. අද කතාවත් ගලාගෙන යන්නේ ඔලිවියාව හොයන එකයි, සිසටර්ගේ මරණෙට වගකිව යුතු කෙනාව හොයන එකයි කියන සිදුවීම් දෙක අතර. කුතුහලේ නම් නොඅඩුවම තියාගන්න කතාවේ අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලටම බලන්න දීලා මං ගිහින් එන්නම්. ඊළඟ කොටස ඉසුරු දිල්ශාන් අරගෙන එයි. ජය වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,118 downloadsDownload The-Innocent-S01-E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
30 comments
Jeewantha
Anonymous
කොරියන් කතා දෙන්නකෝ
aruna
supiri.anikath eiknata denna,,thanx
dark
ස්තුතියි
Deshan
උපසිරසියට ස්තුතියි සහෝ
මේකෙන් නවත්වන්නේ නැතුව පුලුවන් නම් තව මේ ටයිප් එකේ කතාමාලා ටිකකට උපසිරසි දෙමු බයිස්කෝප්!
ජය වේවා!!!Anonymous
thanks
Neo
Thanks brother
Anikwath ikmanta demuLakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
මයිකි
කතාව අවුලක් නැ දිගට බලන්න පුලුවන්. කතාව දෙන්න පටන් ගත්තාට තැන්ක්ස් ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න
Anonymous
thank you brother
Dinuka Wijesinghe
මේක නම් සුපිරියක් ඉතිරි උපසිරැසි ඉක්මනට දෙන්න,
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
G.H
අනිත් ටිකත් ඉක්මන්ට දෙන්නකෝ
Kushan
Sub akta thanks
Hashan
Thank you සබ් එකට කාලෙකින් බලන්න හම්බෙච්ච සුපිරිම thriller series එකක්
susantha thilakarathne
thnz bro. anith awath ikmanatama dapan macho
රොෂාන් ශමීර ජයසිංහ
නියමයි මල්ලී...
~ ජය වේවා ~Milan
අනිත් Episode හතර ඉක්මනින් අවශ්‍යයි...ඔයාල ටිකක් ප්‍රමාදයි ..මම Subtitles කරනකං බලන් හිටපු එකක් මේක
Pramukmili
Thanx bro...........
Dewadithya
Thanks for sub!
Lasitha senasum
thanks bro ! Oyage sub nm mru
Anonymous
Thnx for sub ...❤️
Sasanka sathyajith
Thanks for the sub
Hasantha
Thanks
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks.............
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සුපිරි කථාවක්. උපසිරැසියට ස්තුතියි.