Watch Trailer

The Innocent (2021) [S01 : E08] Sinhala Subtitles | සැඟවුණු අමුත්තා [සිංහල උපසිරැසි] [18+]

නෙට්ෆ්ලික්ස් වෙතින් නිකුත් කරපු අළුත්ම ස්පාඥ කතාමාලාවේ අවසානය සටහන් කරන්න කාලය ඇවිදින්. ගොඩක් අය බලන් හිටියේ මේ දවස එනකම්නේ. සමහරු අද ඉඳන් මේ කතාමාලාව බලන්න ගනියි. අනිත් අය ඉතින් ඇඟිලි ඇඟිලි ගැන ගැන හිටපු මේ කොටස බලන්න ගනියි. කොහොම කොහොම හරි දන්න නොදන්නා අයට කියන්න තියෙන්නේ මේ කතාමාලාව මග හැරගන්න එ…

නෙට්ෆ්ලික්ස් වෙතින් නිකුත් කරපු අළුත්ම ස්පාඥ කතාමාලාවේ අවසානය සටහන් කරන්න කාලය ඇවිදින්. ගොඩක් අය බලන් හිටියේ මේ දවස එනකම්නේ. සමහරු අද ඉඳන් මේ කතාමාලාව බලන්න ගනියි. අනිත් අය ඉතින් ඇඟිලි ඇඟිලි ගැන ගැන හිටපු මේ කොටස බලන්න ගනියි. කොහොම කොහොම හරි දන්න නොදන්නා අයට කියන්න තියෙන්නේ මේ කතාමාලාව මග හැරගන්න එපා. සීසන් ගණන් ඇදෙන්නේ නැති කොටස් 8කින් විතරක් සමන්විත මේ මිනි සීරීස් එකට කාලය වෙන් කරන එක පාඩුවක් නම් වෙන්නේ නැහැ. මනාප 11,000කට අධික ප්‍රමාණයක් ලබාගෙන ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8ක අගයක් ගන්න තරම් මේ කතාවට ප්‍රේක්ෂකයන්ගෙන් අති විශාල ජනප්‍රසාදයක් ලැබිලා තියෙනවා. එහෙනම් තවත් වැල් බයිලා නොකියා කලින් කොටස ටිකක් මතක් කරලා ඉන්නම්.

කලින් කොටසේ ප්‍රධාන චරිතය වුණේ කිමී. අපේ ඔලීවියාගේ ආදරණීය මිතුරිය කිමී පහුගිය කොටසේදී නොහිතපු විදිහට ඔලීවියාට ආයෙත් මුණගැහුණා. දෙන්නට කතා කරගන්න දේවල් අසීමිතව තිබ්බා. ඔය අතරේ ඔලීවියාට තිබ්බ ගැටලුව වුණේ මැට් කොයිවෙලාවේ ක්ලබ් එකට එයිද කියලයි. ඒත් ඒ වෙද්දීත් මැට් හිටියේ පොලිස් අත්අඩංගුවේ. ඔය අතරේ ලොරේන් ඇති වෙච්ච ප්‍රශ්නයක් හින්දා හැමදේම අයින් කරලා පැත්තකට වෙන්න හදනවනේ. කොහොමහරි එයාගේ ප්‍රධානියාගේ ආරාධනාවෙන් එයා ආපහු සේවයට එනවා. හැබැයි ඒ එන්නේ ස්වාධීනව වැඩ කරන්න හිතාගෙන. ඒ ඇවිත් එයා අත්වැල් බැඳගන්නේ මැට්ගේ යාළුවා සෝයි එක්කයි. දෙන්නා එකතුවෙලා අගයිලාර් ගැන හොයන්න ගත්තා. අගයිලාර් ඔලීවියාට ළඟා වෙන්න කලින් එයාව හොයාගන්න එකයි ලොරේන්ගේ එකම අරමුණ වුණේ. ඔය අතරේ කිම් එක්ක ගිය ඔලීවියාට මොකද වුණේ? නෑ මං ඒ හරිය නම් කියන්න යන්නේ නැහැ, නොබලපු අයත් ඉන්න නිසා.

එහෙනම්, කිව්වත් වගේ මේ බලන්න යන්නේ උද්වේගකර අවසන් කොටසනේ. The Innocent කතාමාලාව එක්ක අපි හම්බවෙන අන්තිම දවස. මීට කලින් කොටස් අරන් ආපු නිලුපුල්, සොහාන්, ඉසුරු, අචින්ත, යුරාන්, රොෂාන් සහෝදරවරුන්ව ආදරයෙන් මතක් කරන ගමන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සිසිල, චාමර, විමා ඇතුළු බයිස්කෝප් අපේ පරිපාලක මඩුල්ලත් ආදරෙන් සිහිපත් කරනවා. මේ කතාමාලාව පුරාම අපි එක්ක එකතු වුණු ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තූතියි. අදහස් ටිකක් දාගෙන යන්න එහෙනම්. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් හොඳට පිලිපැදලා පරිස්සමට ගෙවල් වලටම වෙලා ඉන්න. හැමෝම සුවපත්වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි සමුගන්නවා. ජයවේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,759 downloadsDownload The-Innocent-S01-E08.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

4,759 downloadsDownload Subtitles32 KB

38 comments

  1. R_deshan

    අම්මෝ කවර කතාද මේක නම් පට්ටම පට්ටයක්.the invisible guest,the body වගේ ෆිල්ම් වලින් තමා ස්පාඤ්ඤ thriller රහ ඔලුවට වැදුනෙ.ඒවගෙ director මහත්තය මේ සීරීස් එකට සම්බන්ධයි කියල දැනගත්තම ආයෙ මොන කතාද එක පයින් 1080p කොලිටියෙන් download කලේ සීරීස් එකම 14GB ඩේටා තොගයක් කපාගෙන.මේ වගේ සීරීස් එකක් වෙනුවෙන් නැති ඩේටා මක්කටැයි ඉතින්.කියන්න කිසි වරදක් නෑ සහෝදරවරු 7ක් එකතු වෙලා නියම රහට එපි 8ට ම සබ් දීල තියනවා.ටයිප් කරපු අකුරක වත් වරදක් නෑ.කාලෙකට පස්සෙ කට්ටිය එකතු වෙලා මේ සීරීස් එක අපි වෙනුවෙන් අරන් ආවට බොහොම ස්තූතියි.දිගටම සබ් දෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.ජයවේවා!!!

    1. රොෂාන් ශමීර ජයසිංහ

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි දේශාන් සහෝදරයා..
      ඉදිරියේදී තවත් මෙවැනි ටෙලි කතා වලින් හම්බවෙමු..
      ~ ජය වේවා ~

  2. Anonymous

    Thanks sub genapu okkomtama
    Mayura saho,meken nawathwanne nthuwa aphu baiscope eken me wage series denna.......
    Ekin ekta comment dmme nathath me wage series blna loku pirisak innwa

  3. Lakshitha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  4. Pramukmili

    Thamx bro....................

    1. Anonymous

      Man balapu hodama series eka machan ubala okkotama jaya wewa supirima supiri wadak

  5. Sahan

    මයුර සහො කිව්ව වගේම මම නම් මේක බලන්න ගන්නේ අද ඉදන්
    ඔක්කොම ටික දෙනකන් හිටියා මොකෝ මට නම් මේක එක එක දෙනකන් බලන් ඉන්න බෑ
    බලන්න කලින්ම කියන්න පුලුවන් සුපිරියක් කියලා , තව මේ වගේ සුපිරි ඒවා දෙන්න කියලා බයිස්කෝප් ටීම් එකෙන්ම ඉල්ලනව

  6. Kushan

    Sub akta thanks
    Thwa series tikak demu

  7. Kasun

    Supiri wadak saho
    Sub tikath supiriytma thibba
    Bohoma pin saho

  8. Sameera

    Thanks machanla..me welawe me wage series 1k deepu 1 ta bohoma isthuthi..me wagema thawa mini series 1kin hambemu aaith..

  9. Teron

    Thankz brother. Good job. Keep going

  10. no name

    thank you

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි
    ජයවේවා!!!

  14. Anonymous

    තැන්කු තැන්කු
    තව මේවා ඕන

  15. Red

    Thanks bn

  16. Anonymous

    දියව් දියව්
    තව මේ වගේ එව්වා දියව් දියව්
    දියව් දියව්///

  17. Rawidu Shehan

    the terror series eka sub dena ek nwththala thibba saho. puluwannam eka nawaththapu thana idan ithuru epi tika dnnako. asawen balapu kathawak meka wage. plz plz plz

  18. Dewadithya

    Thanks for sub!

  19. Samesh

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ......
    කෝ අර පලවෙනි එපියේ reply comment දාපු එවුන් අද තෑන්ක්ස් කියලවත් කියලද??????
    ඒකතමයි මන් කිව්වේ ඒවා අයින් කරන්න කියලා

  20. Achi

    බොහොම ස්තුතියි සහෝ සබ් සෙට් එකටම...ආදරෙයි

  21. Yash

    කතා දෙකක් නෑ සුපිරියක්ම තමයි
    මේ කැටගරියෙම තව සීරිස් ටිකක් දෙමු

  22. Samith

    Thanks brother

  23. V.P

    Thankz mchn sub okkotma
    Thwa thriller type series denna

  24. aruna

    #More Plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  25. Heshan

    Thankz brothers
    Meken wade nawatwnne nthuwa digtma tvseries denna

  26. Anonymous

    Thnx for sub ...❤️

  27. Sasanka

    Thanks for the sub

  28. Hasantha

    Thanks

  29. Yasith

    Thamx for sub

  30. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Sandaru Nimsara

    බලපු සුපිරිම කාතාවක් මේක.උපසිරැසි ලබා දුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️

  33. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  34. Dineth Kanishka

    සබ් දුන්නු ඔක්කොටම ස්තුතියි.

  35. viraj

    thanks..........

  36. Akila Dilhara

    Thanks Brother...