Watch Trailer

Re: Zero [S02 : E01 & E02] Sinhala Subtitles | තන්හාවේ මායාකාරිය… [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම මොන්න මම පොරොන්දු වෙච්ච විදියටම Re Zero දෙවැනි සීසන් එකත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. කට්ටිය ගොඩක් මේක දෙන්න කියල ඉල්ලීම් කරලා තිබුනත් කැම්පස් එකේ වැඩ එක්ක මේකේ වැඩ ටික ඉවර කරන්න පොඩ්ඩක් කල් ගියා ඒකට සමාවෙන්න ඕන. මුලින්ම ආයෙත් අපි Re Zero එක ගැන මතක් කරගෙන ඉමු. Re Zero දෙවැනි සීසන් එ…

ආයුබෝවන් හැමෝටම මොන්න මම පොරොන්දු වෙච්ච විදියටම Re Zero දෙවැනි සීසන් එකත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. කට්ටිය ගොඩක් මේක දෙන්න කියල ඉල්ලීම් කරලා තිබුනත් කැම්පස් එකේ වැඩ එක්ක මේකේ වැඩ ටික ඉවර කරන්න පොඩ්ඩක් කල් ගියා ඒකට සමාවෙන්න ඕන.

මුලින්ම ආයෙත් අපි Re Zero එක ගැන මතක් කරගෙන ඉමු. Re Zero දෙවැනි සීසන් එක විකාශ උනේ කොටස් දෙකකින් එකක් 2020 ජුලි ඉඳල සැප්තැම්බර් වෙනකම් දෙවැනි කොටස විකාශය උනේ 2021 ජනවාරි මාසේ ඉඳන් මාර්තු වෙනකම් පලවෙනි සීසන් එක වගේම දෙවැනි සීසන් ඒකත් Kadokawa ස්ටුඩියෝ ඒකෙන් කරන්නේ අධ්‍යක්ෂණය කරන්නේ Watanabe Masaharu අධ්‍යක්ෂකතුමා. Genre එක වෙන්නේ Psychological, Drama, Thriller, Fantasy. ReZero දෙවැනි සීසන් එකේ පලවෙනි කොටස MyAnimeList දර්ශකයේ 8.4 ද, දෙවැනි කොටස 8.5 ලබාගන්නවා. ඒ වගේම IMDB දර්ශකයේ 8.1 අගයක් ගන්නවා. ඒ වගේම ReZero දෙවැනි සීසන් එකේ opening ending ගැන කියනවා නම් පලවෙනි කොටසෙ opening එකේ නම Konomi Suzuki විසින් කරපු “Realize” ඒ වගේම ending එක ගැන කියනවා නම් nonoc කියන artist කරපු “Memento” කියන song එක.

සුබරු පලවෙනිසීසන් එකේදී බොහොම අමාරුවෙන් හොඳ අනාගතයක් හොයාගත්ත එයා අන්තිමට සුදු තල්මසා වගේම පෙතුරුගියුසුවත් පරද්දලා එමිලියායි අනිත් හැමෝමයි බේරාගත්තා. ඒ වගේම අවසානෙට එමිලියාට ආදරෙයි කියන්නත් පුළුවන් උනා. එහෙනම් අද ඉඳන් දෙවැනි සීසන් එකේදී සුබරුට මොන වගේ ඉරණම් වලට මුහුණ දෙන්න වෙයිද කියල දැනගමු.

එහෙනම් අදට එච්චරයි ආයෙමත් ඊළඟ කොටසින් හමු වෙමු.
ඔබට ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

2,256 downloadsDownload Re-Zero-S02-E01-E02.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවීෂ කල්‍යාණ

Subtitles

2,256 downloadsDownload Subtitles31 KB

19 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Adeesha

    Me animation magul nthuwa ara deepu spanish eka wge series walata sub dennko
    Bohoma tika denai me animation ewa balanne
    Animation ewa nm season kiyak awath adagena ynna puluwn baiscope ekta hoda series ekak tmai bari???
    ............................
    Dn ithin adala unui nathi ewnuyi awith tharageta banewi

    1. kaweesha kalyana

      Sorry සහෝ මම spanish ඒවාට sub කරන්නේ නැහැ.

    2. Methunnath

      Oya harima naraka keep.mewa thama loke hodhama TV series feeling eka papuwatama dhenawa.mama mewa balanna kalin use oya magul Spanish ,England ,korean,France, Italy ewa baluwa.game of thrones wage ewa wala maha epa wenawa mewa ekka baluwama.oya nam passed Attack on titan wage ekak balala reply karannako.etakota oya re zero ekata kiyapu eka gana kalakirey.anime laginwath thiyanna puluwan American series tikak withrai.oya kiwwaane oyata baniy kiyala eth api anime balala jiwithyata godak Honda dhewal aran inner.mata dhan thraha yanawath adui insurance mata marata thraha yanawa,eth anime balanna patan gaththata passe echchara thraha yonne naha.thawa mata dhan Japanese language ekath puluwan.hitha godak hodha wela

    3. Anonymous

      ehenan wedakuth ne

  4. Thamanna

    එල බන්

  5. Anonymous

    සීසන් දෙකට සබ් දෙන එකට ස්තූතියි.මුල් සීසන් එක බැලුවා.සීසන් දෙකට සබ් දෙනකන් හිටියෙ බලන්න.පුලුවන් මේකෙන් පස්සෙ The Promised Neverland සීසන් 2ටත් සබ් දෙන්න.

  6. Thilina

    thanks for sub

  7. chanu mikhail

    thank u

  8. Kasun

    ගොඩක් ස්තූතියි සබ් එකට

  9. Chirantha

    Attack on titan anime ake season 4 akatath dannako aka sub dana aka nawaththalane ep1 witharai thiyenne aka ta th danna puluwanda plzzzzzz

  10. Anonymous

    Sub Ekata Thanks

  11. Anonymous

    thanks thanks sub eka dei kiyala balanne nathuwa hitiya thanks s02 sub dunnata

  12. NEO

    Loku deyak aiye

  13. Anonymous

    thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dulara Abhiman

    man ada idan thamai Re Zero season 2 balanna patan gannava. Sub ekata thanks...

    season 1 eka davas deken balla ivara kara ekatath Sub eka gaththe oyalagenmai ekatath thanks....

    digatama me vage Sub denne..

    Re Zero season 3 enavalu ekatath Sub oneeee.....

  16. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අයියේ පළවෙනි හා දෙවෙනි කොටස් දෙකේ සබ් වලට...