Watch Trailer

The Innocent (2021) [S01 : E07] Sinhala Subtitles | පලිගැනීම.. [සිංහල උපසිරැසි] [18+]

ආයුබෝවන්… සුබ දවසක්… කුතුහලයෙන් පිරි කතා මාලාවක අවසානෙට කිට්ටු වෙලා. තාමත් ඔයාලගේ හිත තුල කැකෑරෙන ප්‍රශ්ණ වලට උත්තර හම්බවුනේ නෑ නේද. ඔලිවියා තමන්ගේ දුවව බලන්න, එයාට එන්න කියපු තැනට ගියාම එයාගේ පරණ යාළුවාව හම්බවෙනවා. යාළුවා නෙවෙයි එයාගේ සහෝදරී වගේ හිටිය කෙනා. අද කතාව පටන් ගන්නේ එතනින්. මෙච්චර ආශාවෙන…

ආයුබෝවන්… සුබ දවසක්…

කුතුහලයෙන් පිරි කතා මාලාවක අවසානෙට කිට්ටු වෙලා. තාමත් ඔයාලගේ හිත තුල කැකෑරෙන ප්‍රශ්ණ වලට උත්තර හම්බවුනේ නෑ නේද. ඔලිවියා තමන්ගේ දුවව බලන්න, එයාට එන්න කියපු තැනට ගියාම එයාගේ පරණ යාළුවාව හම්බවෙනවා. යාළුවා නෙවෙයි එයාගේ සහෝදරී වගේ හිටිය කෙනා. අද කතාව පටන් ගන්නේ එතනින්. මෙච්චර ආශාවෙන් බලන කතාව, මං කියලා ඒකේ රසය අඩු කරන්නේ මොකටද නේද.

ඉතින් මේ කතා මාලාවට සම්බන්ධ වෙන්න කියලා ඉස්සෙල්ලම මට ආරාධනා කලේ මයුර සුරාජ් සහෝදරයා. මීට කලින් කතාමාලාවකින් අඳුරගත්ත ඉසුරු දිල්ශාන් සහෝදරයත්, සොහාන් ජයසූරිය සහෝදරයත්, යුරාන්, මධුකප්‍රිය, සිසිල ප්‍රසාද් යන සහෝදරයනුත් එයාළගේ අදහස් හුවමාරු කරගනිමින් බොහොම සහයෝගෙන් උපසිරසිය නිර්මාණය කරන්න උදව් වුනා. ඉතින් මේ හැමෝටම මගේ ආදරණීය ස්තුතිය පුද කරනවා.

එක හුස්මට කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්. මයුර සුරාජ් සහෝදරයට නැවතත් ස්තුති වන්ත වෙමින් ආයෙත් සිංහල උපසිරසියක් අරගෙන එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුබ, සුව දවසක් වේවා..!!

~ ජය වේවා ~

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,182 downloadsDownload The-Innocent-S01-E07.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,182 downloadsDownload Subtitles23 KB

17 comments

  1. Netflix පිස්සා

    බොහොම ස්තුතියි සහෝදරයා, පුලුවන් නම් අදම අවසන් කොටස ටත් සබ් දෙන්න, තවත් මේ වගේ පට්ට spanish tv series වලට සබ් දෙන්නකෝ

  2. Kuruwita

    Thanks

  3. Pramukmili

    Thhanx bro.............

  4. Anonymous

    thankz bn
    anthima ekath ikmnta ona
    thwa me wage thriller series thynow,ewtath sub denna

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Dxr

    Ash vs Evil Dead season 3 එකට සබ් දෙන්නකෝ..

  7. Dewadithya

    Thanks for sub!

  8. Marshmallow

    එලම සහෝ...මේ වගේම spanish සැපක් තියනව locked up ( vis a vis) කියලා..ඒකත් කරල දානවද ??

  9. Anonymous

    Thnx for sub ...❤️

  10. Sasanka

    Thanks for the sub

  11. Thilanka

    Thankss

  12. Hasantha

    Thanks

  13. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  16. viraj

    thanks........

  17. Akila Dilhara

    Thanks Brother...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.