ඕන්න එහෙනම් මේ සුදානම තවත් අලුත් රූපවාහනි කතමලාවකට උපසිරැස ලබාදීමයි.මෙය විකාශනය ආරම්භ වුණේ ඊයේ. සියලුම කොටස් මේ වෙනකොටත් අන්තර්ජාලය හට නිකුත් ඇත. ඒවගේම තමයි මේක Netflix බ්‍රිතාන්‍ය කතාමලාවක්. රේටින් ගැන කිව්වොත් එහෙම මම මේ ලිපිය ගහනකොටත් IMDb 6.8 ගාණක් වගේම Rotten Tomatoes අගය 80% ප්‍රමාණයක් ලබාගැ…

ඕන්න එහෙනම් මේ සුදානම තවත් අලුත් රූපවාහනි කතමලාවකට උපසිරැස ලබාදීමයි.මෙය විකාශනය ආරම්භ වුණේ ඊයේ. සියලුම කොටස් මේ වෙනකොටත් අන්තර්ජාලය හට නිකුත් ඇත. ඒවගේම තමයි මේක Netflix බ්‍රිතාන්‍ය කතාමලාවක්. රේටින් ගැන කිව්වොත් එහෙම මම මේ ලිපිය ගහනකොටත් IMDb 6.8 ගාණක් වගේම Rotten Tomatoes අගය 80% ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. ඇත්තම කිව්වොත් රේටින් ටික හරියට හැදෙන්න සතියක වගේ කාලයක් යනවා. මෙම කතාමාලාව කොටස් 8 කින් සමන්විත අතර මෙය කණ්ඩායමක් ක්‍රියාවක්. එහෙනම් ඉතින් අපි කතාව පැත්තට හැරෙමු.
මේ ලෝකේ විවිධාකාර මිනිස්සු සිටිනවා.අපි තවමත් නොදන්නා මිනිසුනුත් විවිධාකාර මිනිස්සු සිටිනවා.එක එක හැකියාවක් පවතින වගේම අස්වාභාවික හැකියාවක් තිබෙන. ඒ වගේ කෙනෙක් තමයි මේ ජූන් කියන්නේත්.හැබැයි තමන්ගේ තාත්තත් එක්ක මහා එපා කරපු ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ කිව්වේ තාත්තගේ පදේට නටන්න ඕන.හැබැයි මේ තාත්තා තමන්ගේ දුවව ආරක්ෂා කරගන්නයි එහෙම දෙයක් කරන්නේ. ඇත්තම ඔහු කරන්න යන්නේ ඇයව කාටවත්ම හොයාගන්න බැරි තැනක හිර කරලා තියන එකයි. නමුත් මැය ඒකට වැඩි කැමැත්තක් නැහැ. ඒවගේම තමයි මැයට ඉස්කෝලේ කොල්ලෙක් සෙට් වෙනවා ඒ තමයි හැරී ඉතින් කාලයත් එක්ක මෙයාලට තේරුම් යනවා දෙදෙනාම ගත කරන්නේ මහා එපා කරපු ජීවිතයක් කියල ඒ නිසාම මෙයාලා තීරණය කරනවා පැනල යන්න. ඉතින් අන්තිමේදී මෙයාලා පැනල යනකොට අමුතුම දෙයක් සිද්ධ වෙනවා.ඒ එක මිනිහෙක් ජූන්ගේ අම්ම ගැන ඇයට පවසනවා. ඕන්න ඔය වෙලවේදී තමයි ජූන් නොහිතපු එයක් සිදු වන්නේ.ඒක කියන්න යන්නේ නැහැ එහෙනම් ඉතින් බලන්නකෝ ඔයාලම මොකක්ද මේ ජූන්ගේ අස්වාභාවික හැකියාව කියලා.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
3,876 downloadsDownload The-Innocents-S01-E01.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
29 comments
Shiromal
Hiran Eranda
good luck bro....jaya wewa
Mayura
පැයටම 19යි :/
Mayura
12යි*
Mayura
එපා එපා
Ravindu Rukshan
heta wenakam imu 1000 pannai naththam 500 hari
ලහිරු ප්‍රසාද්
පැය 6 ටම 81
Mayura
ඔන්න අපට සැට් වෙන ටොපි. හෙට වෙද්දි 500 වෙනව කිව්ව
Ravindu Rukshan
sathiyak athulata meka 500 ho 1000 pannuwe naththam mam ask lapan epiyk karla denawa
Hiran Eranda
යකෝ ඒක....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
thanks sub 1ta....
thushara madusanka
balan hitiye ela ravidu
Ayesh Prashan
Netflix nam ithin supiri. Thank You
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Mawan Geethanjana
thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Aluth ekkak patangattata thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සුපිරි කතාවක් වගේ...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..කට්ටියගෙම වැඩක් නේද..ජය වේවා...බුදුසරණයි...!
harshani11112
ස්තුති රවිඳු සහො ......
roshanst
thank you
shameera_91
good . thankx for da sub
Bandaramudiyansi
කන්ඩායම් ක්‍රියාවක් කිව්ව එකෙ තෙරුම මොකක්ද
පොඩ්ඩක් පැහැදිලි කරන්නRavindu Rukshan
තනියෙම ඔක්කොම කරන්නෙ නෑ කීප දෙනෙක් එකතු වෙලා දෙනව කියපු එකටයි
Dula95
fatta tnx bro
Mayura
හුරේ 800යි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Innocents [S01 : E01] Sinhala Subtitles | නොසිතු ආරම්භය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/The-Innocents-2018.jpg)



elama..
Thanks for sub..
good Luck..