Watch Trailer

Ghoul [ S01 : E03] Sinhala Subtitles | භීතියේ අවසන් මර ලතෝනිය [සිංහල උපසිරසි සමඟ]

” අනේ මන්දා සර්, ඒත් අපිට අලීගේ මිනිය එයාගේ ආරක්ෂිතගාරේ තිබිලා හම්බවුණා. අමුතු දේ කියන්නේ, ඒක මොකෙක්හරි බාගෙට කාලයි තිබ්බේ.” “එහෙම වෙන්නේ කොහොමද? මේ දැන් ටිකකට කලින්නේ අලීව අපේ හිරගෙට අරන් ආවේ” කර්නල්ට වැඩි වෙලාවක් ඒ ප්‍රශ්නේ ගැන හිතන්න වුණේ නැහැ. පහත තට්ටුවෙන් මර ලතෝනියක් ඇහෙන්න වුණා. කලින් කොටස බ…

” අනේ මන්දා සර්, ඒත් අපිට අලීගේ මිනිය එයාගේ ආරක්ෂිතගාරේ තිබිලා හම්බවුණා.
අමුතු දේ කියන්නේ, ඒක මොකෙක්හරි බාගෙට කාලයි තිබ්බේ.”

“එහෙම වෙන්නේ කොහොමද? මේ දැන් ටිකකට කලින්නේ අලීව අපේ හිරගෙට අරන් ආවේ”

කර්නල්ට වැඩි වෙලාවක් ඒ ප්‍රශ්නේ ගැන හිතන්න වුණේ නැහැ. පහත තට්ටුවෙන් මර ලතෝනියක් ඇහෙන්න වුණා.

කලින් කොටස බැලුවා නම් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තේ නේද? නැත්තම් සමහරු මේ කොටසත් එනකන්ම ඉන්න ඇති ඔක්කොම එක සැරේම බලනවා කියලා හිතාගෙන. කොහොම හරි ඔන්න අන්තිම කොටසත් අරගෙනම ආවා. දැන් නොබලපු අයට බලන්නයි තියෙන්නේ. ඉතින් මොනා කියලා කියන්නද? කොටසින් කොටස උද්වේගකර බව වැඩි වුණා. මේ කොටසේ ඒකේ උපරිමේම දකින්න පුළුවන්. මේ විනාඩි 40 වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙනවා. කිසිම සැකයක් ඉතුරු නොකරම. එක විනාඩියක්වත් මිස් කරගන්න එපා. මිස් වුණොත් අපරාදේ. ඒ වගේම, මෙහෙම වෙයි අරහෙම වෙයි කියලා අනාවැකි කියන්න යන්නත් එපා. ඊළඟ විනාඩියේදීම ඒ අනාවැකි බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම මුළු කතාමාලාවම වැහිබර කාලගුණයක් සහිත රෑක බලන්න තිබ්බා නම් මල් හතයි ඈ.

කොහොම හරි ඉතින්, තවත් සුපිරිම කතාමාලාවක අවසානය මේ විදිහට සනිටුහන් වෙද්දී කියන්න තියෙන්නේ, පැහැදිලි අවසානයක් තියෙන නිසා දෙවැනි සීසන් එකක් එයිදෝ කියලා පොඩි සැකයක් තියෙනවා කියලයි. ගොඩක් දුරට එන එකක් නැහැ. අවසානය විදිහට කතාමාලාව මට වෙන් කරදුන්නු හසන්ත සහෝදරයාටත්, කමෙන්ට්ස් වලින් දිරි දුන්නු සහෝදර ඔයාලටත් ස්තුතිවන්ත වෙනවා. කතාව බලපු අය ආපහු ඇවිදින් අදහසක් දක්වගෙන ගියොත් අගය කොට සලකනවා. තවත් හින්දිම කතා මාලාවකින් එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඔබ සැමට ජය වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

4,773 downloadsDownload Ghoul-S01E03.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

PHOENIX

Subtitles

4,773 downloadsDownload Subtitles21 KB

55 comments

  1. kodagoda

    eka supiri apoi iwarada tnx bro

    1. Anonymous

      Thank.........

  2. Buddi

    Thanks....................

  3. Kavishal Rasintha

    අම්මෝ දෙනකන් හිටියේ...
    බොහොම ස්තූතියි අයියේ...
    Gd luck........

  4. Suranjan

    Thanks machan......jayawewa.....!

  5. Lanka555

    හම්මෝ තැංකු තැංකු ...එනකම්ම හිටියේ බලන්න....බලල කියන්නම් මෙක ගැනත්... අයෙත් තැංකු සහෝ.....

  6. Pathmila_kushantha94

    නියමයි බ්‍රෝ සුපිරියටම වැඩේ කරලා තියනවා

  7. Dilshan Sanka

    Thanks saho!!!!!!

  8. chathuthee

    elaaaaaaaaaaaaaaa

  9. chamin96

    Thanks :)

  10. Mirrors

    බොහොම ස්තුතියි මචන්, සබ් තුනම එනකන් හිට්යේ එක පාරම බලනව කියලා..
    අද නිවි සැනසිල්ලේ බලනව ම්චන්.
    ස්තුතියි....

  11. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ කියන්න වචන නැහැ සුපිරි .

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. ajith00129

    නියමයි බ්‍රෝ , house of cards , big ban theory සිංහල සබ් කරන්න කවුරු හරි පුලුවනිනම්

  15. Srim

    Supra....bro..

  16. mindika

    Thanks !!!!!!

  17. charukauc

    thank you bro.....

  18. Jumanji

    Tnx bn.

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  20. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoooo sub ekata mee wage story thama oneeee. Jaya wewa....!

  21. maheshma7

    thanks bro super...…..

  22. Kulanjana Maduranga

    thanks sub 1ta..

  23. TharakaWAS

    Ela..Ela...Subata Thanks saho...!!!
    Digatma me wage sub demu...!!
    Jaya wewa.....!!!

  24. rangika Kariyawasam

    Thanks sahi.good work .

  25. Chathura Abhiman

    thnkz bro ela

  26. Milind@

    Thanks saho

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තවත් සුපිරි කතා මාලාවක් අරන් එමු..

  29. darshana100

    thnks saho budusaranai

  30. Lanka555

    අම්මෝ බැලුව බැලුව... පිස්සු හෙදෙනව....සුපිරි සහෝ... තව එකක් එන ලකුනකුත් තියෙනව... ජය වේවා...

  31. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති මයුර සහෝ උපසිරසට..කතාව නම් සුපිරි...දෙවෙන් එකකුත් ආවොත් මරු..ජය වේවා..බුදුසරණයි..!

  32. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  33. Kanchaka

    Thanks bro

  34. nishannw

    Isthuthiy........jayen jayam wewa

  35. pradeep hashan

    thanks bro

  36. Saranga J. Liyanagama

    thanks bro

  37. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  38. Maduwa306

    Thanks bro

  39. nisala_d

    Thank you bro...!!!

  40. damith_janaranjana

    Thanks

  41. kushan_iroshana

    Thnx

  42. MAALnath

    Thanks .....................good luck ....................

  43. ramenabeysingha

    thanx bro

  44. Pramukmili

    thanxx bro........

  45. janupatiya

    Thankzzz

  46. සචින්ත කල්හාර බෙනට්

    ela ela

  47. Hari

    සුපිරි සීරිස් එක හැබැයි එපි 10ක් විතර තිබ්බනන් තමා වටින්නෙ කොහොම හරි කමන්නෑ සබ් වලට තෑන්ස්. ජය වේවා!!!!!

  48. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  49. Anonymous

    Thanks

  50. Ravindra

    Thanks

Load more comments