Watch Trailer

The Innocents [S01 : E02] Sinhala Subtitles | පලා යෑම… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියටම? අද මම අරන් ආවේ The Innocents කතා මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි කොටසබලපු අයට නම් මේ SHIFTERS ලා නැත්තම් සින්හලෙන් කිව්වොත් වෙස් මාරු කරන්නන් ගැන අවබෝදයක් ලැබෙන්න ඇති. මේ ශිෆ්ටර්ස්ලා කියන්නේ එක්තරා සුපර්නචුරල් වර්ගයක්. කොහොම උනත් මෙයාලා ලේසි පහසු කට්ටියක් නෙමෙයි. අද කතාව ගැන කිව්ව…

ඉතින් කොහොමද කස්ටියටම? අද මම අරන් ආවේ The Innocents කතා මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි කොටසබලපු අයට නම් මේ SHIFTERS ලා නැත්තම් සින්හලෙන් කිව්වොත් වෙස් මාරු කරන්නන් ගැන අවබෝදයක් ලැබෙන්න ඇති. මේ ශිෆ්ටර්ස්ලා කියන්නේ එක්තරා සුපර්නචුරල් වර්ගයක්. කොහොම උනත් මෙයාලා ලේසි පහසු කට්ටියක් නෙමෙයි.

අද කතාව ගැන කිව්වොත් අද කතාවේ තියෙන්නේ පැනලයාමක් ගැන. අද කතාව පටන් ගන්නේ මෙහෙමයි. දැන් අපි දන්න විදිහට ජූන් කියන්නෙත් වෙස් මාරු කරන්නියක්. හැරීට මේ ගැන වැඩි වැටහීමක් නෑ. ජූන් වෙස් මාරු කරහම හැරී සෑහෙන්න බය වෙනවා. හැරී මුලින්ම මේ සිද්දිය විශ්වාස කරන්නේ නෑ. පස්සට පස්සට එයාටත් තේරෙනවා මොකක්ද උනේ කියලා. වෙස් මාරුවෙන් පස්සේ ස්ටෙයිනර් ට සිහිය එනවා. එයා පිස්සුවෙන් වගේ ජූන් ව හොයන්න හදනවා. ස්ටයිනර්ට තියෙන බය වැඩි කම නිසාම තමා ජූන් හැරී එක්ක පැනලා යන්නේ. ස්ටෙයිනර් වැඩේ අතාරින්නෙත් නෑ. එයත් මේ ජෝඩුවව හැමතැනම හොයනවා. ශිෆ්ටර්ලව පරික්ශන වලට ගන්න දොස්තර මහත්තයා තමා ස්ටෙයිනර්ට මේ වැඩේ පවරන්නේ. වෙස් මාරු වීමෙදී ස්ටෙයිනර්ගේ ඇදුම් ජීන්ට හම්බවෙනවා. එයාට ස්ටෙයිනර්ගේ කබාය අස්සේ තිබිලා එයාගේ අම්ම ගැන වීඩියෝ එකක් හම්බවෙනවා. ඒකෙදි එයාගේ අම්මා නම් කියන්නේ ස්ටෙයිනර්ව විශ්වාස කරලා එයා එක්ක නෝවේ වලට එන්න කියලා. අපි බලමු අද කතාවෙදි ජූන් ස්ටෙයිනර්ව විශ්වාස කරලා එයත් එක්ක යයිද, නැත්තම් ස්ටෙයිනර්ගේ අතටම අහුවෙලා බලෙන්ම නෝවේ වලට යන්න වෙයිද කියලා.

එහෙනම් හැමොටම ජය වේවා

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,047 downloadsDownload The-Innocents-S01-E02.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,047 downloadsDownload Subtitles22 KB

15 comments

  1. Kavishal Rasintha

    Bohoma Sthuthiy saho...
    Gd luck....

  2. Mayura

    පැයට 13යි. කලින් එකේ පැයට 12යි..හොඳ ප්‍රගතිඅක් තියෙනවා

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Kulanjana Maduranga

    subata thanks.....

  5. Ayesh Prashan

    Thank You

  6. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  7. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...
    පුලුවන්නම් Jack Ryan එකටත් මේ වගේ සබ් දෙමු...

  9. harshani11112

    ස්තුති හිරාන් සහො ......

  10. Mawan Geethanjana

    thanks good luck

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dula95

    thanks bro

  13. tharangabk

    ela

  14. dhanushksa

    sub ekata thanks bro.................
    thanks.............thanks............
    thanks............