Watch Trailer

The King 2 Hearts (2012) [E12] with Sinhala Subtitles | මේ තරම් ආදරයක්! [සිංහල උපසිරසි සමඟ]

”ඔයා දන්නවා නේද මම හිතේ තරහව තියන් පළි ගන්න කෙනෙක් කියලා. ඔයා ඒ කියපු දේට මම පළි ගන්නයි හදන්නේ. ඔයාට ඒක කමක් නැද්ද? හැම උදේකම මම ඔයාව හාදු වැස්සකින් නාවනවා. ඒක තමයි මගේ පළිය. ඔයා යන යන හැම තැනම මම ඔයාගේ පස්සෙන් ලුහු බඳිනවා. මගේ පණ තියෙනකම් මම ඔයාට ආදරේ කරනවා. ඒක තමයි මගේ පළිගැනීම.” […]

”ඔයා දන්නවා නේද මම හිතේ තරහව තියන් පළි ගන්න කෙනෙක් කියලා. ඔයා ඒ කියපු දේට මම පළි ගන්නයි හදන්නේ. ඔයාට ඒක කමක් නැද්ද? හැම උදේකම මම ඔයාව හාදු වැස්සකින් නාවනවා. ඒක තමයි මගේ පළිය. ඔයා යන යන හැම තැනම මම ඔයාගේ පස්සෙන් ලුහු බඳිනවා. මගේ පණ තියෙනකම් මම ඔයාට ආදරේ කරනවා. ඒක තමයි මගේ පළිගැනීම.”

පළිගැනීමක් මේ තරම් ආදරණීය වෙන්න පුලුවන්ද? ආදරය කියන අකුරු හතර ඇතුළේ මොන තරම් හැඟීම් ගොඩක් සැගවිලා තියනවද? මේ තරම් ආදරයක් කෙළිලොල් කුමාරයෙක්ව, සාර්ථක රජෙක් කරයිද?ආදරයට කරන්න බැරි මොකක්ද? අද ඉඳන් දිගටම මේ ආදරේ මෙහෙමම තිබේවා කියලා හිතමු.ලිපිය පටන් ගත්ත වෙලාවේ ඉඳන් ආදරේ ගැනම ලිව්වේ මොකද කියලා දැනගන්න නම් අද කොටස බලන්නම වෙනවා.

අද කතාව ඇතුළේ ආදරය කොයි තරම් ද කිව්වොත් අන්තිමේට ම රහස් වචනයත් ආදරය! තේරුනේ නෑ වගේ නේද? කමක් නෑ. කතාව බලලම ප්‍රතිචාරයක් දෙන්නකෝ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,172 downloadsDownload The-King-2-Hearts-E12.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,172 downloadsDownload Subtitles72 KB

7 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      sry... sis ne wenna ona........

  5. Suu

    බොහොම ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P