Watch Trailer

The King 2 Hearts (2012) [E11] with Sinhala Subtitles | වරදක් කළත් සිතකින් නොවේ..! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කලින් කොටස? හීනෙකින්වත් හිතුවේ නෑ නේද මෙහෙම වෙයි කියලා..ඔන්න දැන් තමයි කාගේ කාගෙත් හැටි බලා ගන්න පුලුවන් වෙන්නේ. ලී ජේ හා රජතුමා මෙ ගැන මොන වගෙ ප්‍රතිචාරයක් දක්වයිද? මොනවා වුනත් ඒ තමන්ගෙම දරුවා නේද කියලා රජතුමාට තේරෙයිද?සේරටම වඩා, අසරණ කිම් හන්ග් අහ් කොහොම හිත හදා ගනියිද? සිනාසෙන දඩයක්කාරි ව…

කොහොමද කලින් කොටස? හීනෙකින්වත් හිතුවේ නෑ නේද මෙහෙම වෙයි කියලා..ඔන්න දැන් තමයි කාගේ කාගෙත් හැටි බලා ගන්න පුලුවන් වෙන්නේ. ලී ජේ හා රජතුමා මෙ ගැන මොන වගෙ ප්‍රතිචාරයක් දක්වයිද? මොනවා වුනත් ඒ තමන්ගෙම දරුවා නේද කියලා රජතුමාට තේරෙයිද?සේරටම වඩා, අසරණ කිම් හන්ග් අහ් කොහොම හිත හදා ගනියිද? සිනාසෙන දඩයක්කාරි විදියට හඳුන්වපු හන්ග් අහ් ආදරේ නිසා මේ තරම් අසරණ වෙයි කියලා කවුද හිතුවේ!

කොහොමහරි, රජතුමා අපි කාටත් එකඟ වෙන්න පුලුවන් තීරණයක් ගන්නවා කිව්වොත් හරි. ඒත් තීරණේ නම් නම් බොහොම භයානක එකක්.මේ අල්ල පනල්ලේ අලුත් ප්‍රේම කතාවකට මුල පුරන්න හදන ජෝඩුවක් ඉන්නවා. ඒ තමයි ඉයුන් ශි ක්යුන්ග් සහ ජෙ ශින්.

අද කොටස අවසාන භාගයේ ලී ජේ හා ව උගුලකට හසු කරගන්න ජෝන් මයර් සූදානම් වෙන හැටි බලාගන්න පුලුවන්. ලී ජේ හා ගේ ජීවිතේට අනතුරක් වෙයිද?කිම් හන්ග් අහ්- ලී ජේ හා ආයිත් සමඟි වෙයිද? ජේ ශින් ට මතකය ලැබෙයිද?

කුතුහලය ඔබේ හිතේ දරා ගෙන රැඳී සිටින්න.එහෙමනම්, ආයිත් හමුවෙමු. ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,726 downloadsDownload The-King-2-Hearts-E11.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,726 downloadsDownload Subtitles74 KB

6 comments

  1. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. chamini

    thank you

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P