ඔන්න ගෙනාවා ලාස්ට් කින්ඩම් අටවැනි කොටස හෙවත් මේ කතාමාලාවේ අවසන් කොටහ. සමාවෙන්න ඕන හිතුවට කාලයක් මේක පරක්කු වුන එකට. අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. එරික් සහ සිග්ෆ්‍රිඩ්ගේ මහා හමුදාව ටිකෙන් ටික ගොඩ නැගෙනවා.. ඇල්ෆ්‍රඩ් කප්පම් ගෙවනවා කියන්නේ මර්සියාව මෙන්ම වෙසෙක්ස් යන රාජ්‍ය දෙකම යටත් කරගන්න තරම් සේනාවක…
ඔන්න ගෙනාවා ලාස්ට් කින්ඩම් අටවැනි කොටස හෙවත් මේ කතාමාලාවේ අවසන් කොටහ. සමාවෙන්න ඕන හිතුවට කාලයක් මේක පරක්කු වුන එකට. අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.
එරික් සහ සිග්ෆ්‍රිඩ්ගේ මහා හමුදාව ටිකෙන් ටික ගොඩ නැගෙනවා.. ඇල්ෆ්‍රඩ් කප්පම් ගෙවනවා කියන්නේ මර්සියාව මෙන්ම වෙසෙක්ස් යන රාජ්‍ය දෙකම යටත් කරගන්න තරම් සේනාවක් උතුරුවැසියන්ට ලැබෙනවා කියන එක. මේකට බොහෝ දෙනෙක් අකමැති වුනත් රජතුමාගේ තීරණයට හැමෝම එකග වෙනවා එක් පුද්ගලයෙක් හැර. ඒ තමයි ඔඩා. ඉතින් ඔඩා තමන්ගේ බිම්පලාතට අයත් සේනාවත් අරන් යුධයට යනවා. ඇල්ෆ්‍රඩ් තමන්ගේ සහ මර්සියාවේ සේනාව එක්කගෙන යනවා ඔඩාව නවත්තන්න.
මේ අතරේ උත්‍රඩ්ගේ උත්සාහය එතෙල්ෆ්ලෙඩ් සහ එරික් දෙන්නට පැනලා යන්න උදව් කරන්න. නමුත් ඒ වැඩේ ලේසි වෙන්නේ නෑ මොකද බෙම්ෆ්ලේට්වල පූර්ණ පාලනය සිග්ෆ්‍රිඩ් නතු කරගෙන නිසා. එහෙමනම් අපි බලමු උත්‍රඩ්ට යලිත් වරක් වෙසෙක්ස් බේරගන්න පුළුවන් වෙයිද කියලා.
මෙහි තෙවන කතාසමයක් එනවද නැද්ද කියලනම් තවම ස්ථිරවම ප්‍රකාශ කරලා නෑ. හැබැයි එහෙම ආවොත් සමහරවිට බයිස්කෝප් අඩවියෙන් ඔබට කවුරු හෝ උපසිරසි ලබා දෙයි. මටනම් ඒ කාලෙට කරන්න පුළුවන් වෙයිද කියලා කියන්ට බෑ ඉතින්. එහෙමනම් මෙතෙකින් ලාස්ට් කින්ඩම් දෙවැනි සමය අහවරයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
129 downloadsDownload The.Last_.Kingdom.S02E08.baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
22 comments
Samitha
madushan
thanks ... ban Last Kingdom akata sub aka dunnata....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jeewantha
රසවත් කථාවක්. දිගටම බැලුවා. පරක්කුවෙලා හරි අපි වෙනුවෙන් සබ් දුන්නට ස්තුතියි.
Viraj
sub ekata thanks saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Salitha123
S03 sub nadda bro
Gayan Lalantha
meka download karanna puluwan link eakak eawanna
මොහොට්ටි
සියලු කොටස් බාගත්තා.ඔබගේ මහන්සියට අනේක වාරයක් ස්තුතියි.
Sumudu Nuwan
thanks......a lot
Twiz
Season 3 වලට සබ් දෙන්නැද්ද bro?
YomalNilanka
macho s3 th dyanko
Lahiru Chinthaka
Season 3 සබ් ඕනි
Hunter 99
අඩෝ සීසන් තුනටත් සබ් දීහල්ලකෝ බන්
Dilshanhewa
සීසන් තුනටත් දෙන්නකෝ
Rangana.lk
Thnks bro ✌️
Season 3 sub දෙමු බ්‍රෝsachith183
Sub Akata Godak Thanks Bro
sahancharuka
Thank You
Rumesh Asanka
thank you
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Dewadithya
Thanks for sub!
Anonymous
Thx All
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Kingdom [S02:E08] with Sinhala Subtitles | දෛවයේ ගමන්මග කොයිබටදෝ ? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Last-Kingdom-2015-TV-2015.jpg)



Thnkzz bro