කොහොමද කට්ටියටම.. ඔන්න එහෙනම් අරගෙන ආවා හත්වන කොටහත් මට පුළුවන් ඉක්මනටම වගේ.. කලින් කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ.. ඒ නිසා අපි කෙටියෙන්ම බලමු අද මොකද වෙන්නේ කියලා.. ලන්ඩන් අල්ලගන්න ගිය පිරිස ආයෙත් කදවුරු බලා එද්දී හැමෝවම මරලා දාලා.. තීරා විතරක් පණ බේරාගෙන ඉන්නවා..දැන් හැමෝටම තියෙන ප…
කොහොමද කට්ටියටම.. ඔන්න එහෙනම් අරගෙන ආවා හත්වන කොටහත් මට පුළුවන් ඉක්මනටම වගේ.. කලින් කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ.. ඒ නිසා අපි කෙටියෙන්ම බලමු අද මොකද වෙන්නේ කියලා..
ලන්ඩන් අල්ලගන්න ගිය පිරිස ආයෙත් කදවුරු බලා එද්දී හැමෝවම මරලා දාලා.. තීරා විතරක් පණ බේරාගෙන ඉන්නවා..දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ එතෙල්ෆ්ලෙඩ් මැරුණද නැත්නම් සහෝදරයින් දෙන්නගේ ග්‍රහණයට නතුවුනාද කියන එක. කොහොමින් හරි හොයලා හොයලා බැරිම තැන කට්ටිය ආපහු වෙසෙක්ස්වලට එනවා.. හැබැයි උත්‍රඩ් කෙලින්ම කොකුම්වලට යනවා. එතෙල්රෙඩ් ඇවිත් කියාපිනේ ඌ එන්න එපැයි කියද්දී එතෙල්ෆ්ලෙඩ් යන්න ආවයි කියලා.. මූව මරන්න එපැයි අල්ලලා… කොහොමින්හරි රාජසභාවේ වැඩි පිරිසකගේ ඉල්ලීම මත ඇල්ෆ්‍රඩ්ට සිද්දවෙනවා අකමැත්තෙන් වුනත් එතෙල්ෆ්ලෙඩ්ව නිදහස් කරගන්න වැඩේට උත්‍රඩ්ව කැදවන්න.. එල්ස්විත් ආර්යාව තමයි මුලින්ම ඒ අදහස රජතුමාට කියන්නෙත්.. මේ අතරේ බෙම්ෆ්ලේට්වල එරික් සහ එතෙල්ෆ්ලෙඩ් අතර ආදරයක් හටගන්න අරන්. එරික් එතෙල්ෆ්ලෙඩ්ට කිසිමදෙයක් වෙන්න නොදී ආදරෙන් බලාගන්නවා වගෙයි පේන්නේ.. හැබැයි සිග්ෆ්‍රිඩ්? මිනිහවනම් විශ්වාස කරන්න බෑ….
හොදයි එහෙමනම් කස්ටිය කතාව බලලම ඉන්නකෝ.. එහෙමනම් පුළුවන් ඉක්මනට අවසාන කොටහත් රැගෙන එන්නම්…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
412 downloadsDownload The.Last_.Kingdom.S02E07-1.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
16 comments
Rasindu V. Perera
Viraj
sub ekata thanks saho..
Jeewantha
බොහොම ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Milinda
Tnx bro
buddhika senanayaka
tnks saho..sub akt .. digatama demu
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
madushan
The Last Kingdom නේ….
sinhala sub නේ….
baiscopelk නේ….
thanks bro…Akila praboda
Supiri kathawa macho…digatama sub denna …jaya wewa…..
Sisira Hegoda
ඔබගේ මහන්සියට, අප වෙනුවෙන් ඉදිරිපත් කලාට හද පිරි ආදර ස්තූතිය
විමා
සබට තුති ටියුබෝ
මේක වකින්ලගේ විරුද්ධ පැත්තේ කතාවක් වගේ නේ
වයිකින් අන්තිම එපියයි මේකේ පොඩි පොඩි දේවල් ටිකක් සමානයිsachith183
Godak thanks Bro
sachithanjana
thank you
Rumesh Asanka
thank you
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Dewadithya
Thanks for sub!
Advertisement
![The Last Kingdom [S02:E07] with Sinhala Subtitles | තීරණාත්මක මොහොතක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Last-Kingdom-2015-TV-2015.jpg)



එලම…සබ් එකට තැන්ක්ස්…