Watch Trailer

The Last Kingdom [S04 : E06] Sinhala Subtitles | මර්සියාවේ අනාගතය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසෙන් දැකගන්න ලැබුනා යුද්ධයෙ ජයග්‍රහණයෙන් පස්සෙ එතෙල්රෙඩ් තුවාල වී මරණාසන්නව සිටින මොහොතේ රාජ්‍යයේ අස්ථාවරත්වය. වංශවතුන් රජුගෙන් පසු පාලකයා වීමට පොර කනවා සේම වෙසෙක්ස් රජු එඩ්වර්ඩ් ද මර්සියාවේ රාජ්‍යතන්ත්‍රයට අත පොවන්නෙ තමන්ට අවනත පාලකයෙකු පත් කරගැනීම සදහායි. ඒ අනුව එඩ්වර්ඩ් සිය සියලුම සේනා මර…

පෙර කොටසෙන් දැකගන්න ලැබුනා යුද්ධයෙ ජයග්‍රහණයෙන් පස්සෙ එතෙල්රෙඩ් තුවාල වී මරණාසන්නව සිටින මොහොතේ රාජ්‍යයේ අස්ථාවරත්වය. වංශවතුන් රජුගෙන් පසු පාලකයා වීමට පොර කනවා සේම වෙසෙක්ස් රජු එඩ්වර්ඩ් ද මර්සියාවේ රාජ්‍යතන්ත්‍රයට අත පොවන්නෙ තමන්ට අවනත පාලකයෙකු පත් කරගැනීම සදහායි. ඒ අනුව එඩ්වර්ඩ් සිය සියලුම සේනා මර්සියාව වෙත රැගෙන එනවා. ඉතින් මේ අතරේ එඩ්වර්ඩ් විසින් මර්සියාවේ නව පාලකයා ලෙස පත් කරන්න තෝරාගනු ලබන්නේ අර්ඩ්වොල්ෆ්. අර්ඩ්වොල්ෆ්ට එතෙල්රෙඩ්ගෙ සහ එතෙල්ෆ්ලෙඩ්ගෙ දියණිය විවාහ කරදීමේ යෝජනාවට එතෙල්රෙඩ් විරුද්ධ වීම නිසා අර්ඩ්වොල්ෆ් විසින් එතෙල්රෙඩ්ව මරා දැම්මා.

එතෙල්රෙඩ්ගෙ මරණින් පසුව එතෙල්ෆ්ලෙඩ් මෙම එඩ්වර්ඩ් රජුගෙ තීරණය විරුද්ධ වුනත් ඇයව සිරගත කොට එල්ෆ්වින්ව අර්ඩ්වොල්ෆ්ව එල්ෆ්වින්ට විවාහ කරදීමේ සැලැස්මක් නිසාවෙන් උත්‍රඩ් විසින් එල්ෆ්වින්ව රැගෙන උතුරුකරයේ චෙයස්ටර් බලා පිටව යනවා.

අද කොටසෙන් රාජ්‍යයේ අස්ථාවර භාවයට අමතරව තව වසංගත තත්වයක උද්ගත් වීමක්ද දක්නට ලැබෙනවා. මෙම වසංගතය මර්සියාවයට කෙසේ බලපාවිද කියා බලලම දැනගන්න. ඒවගේම තමා වෙල්ෂ් රාජ්‍යයට යම් ඩේන් ආක්‍රමණයක්, එල්ල වෙන බවට තොරතුරු ලැබෙනවා. ඉතින් මෙය තවත් මහා යුද්ධයක ආරම්භයක් වන්නටත් පුළුවන්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,720 downloadsDownload The-Last-Kingdom-S04-E06.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

7,720 downloadsDownload Subtitles28 KB

14 comments

  1. Akila

    AMBOO ikmanata sub eka awa, eka nam patta...thanks machan...

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. suranuwan

    thanks...

  5. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Anonymous

    සබ් එකට ස්තූතියි ..... ජය වේවා

  9. Hasintha

    සබ් එකට ස්තූතී සහෝ

  10. Shanaka

    Episode 07 eke sub eka ikmanata oneee

  11. Anonymous

    subata tnx ,jaya wewa

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dewadithya

    Thanks for sub!

  14. Shanuka Rathnayake

    thanks