අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට, ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම, ආරම්භ කළා, රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා, අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා. නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ. මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ, එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්…

අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට,
ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම, ආරම්භ කළා,
රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා,
අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා.
නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ.
මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ,
එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්මයේ විශිෂ්ඨ පිරමීඩයේ මුදුනතට ළගා වී තිබුණේ නැහැ.
අපගේ ඉපැරණි මාතාවන්ගේ කීර්තිමත් භූමිය,
මෙතැනයි,
ආර්ත්.
ආර්ත්දල් පුරාවෘතයේ පළමු සමයේ පළමු භාගය අවසන් වුණා. මේ පළමු සමයේ දෙවන භාගයයි.
ඉයුන්සම් ටාගොන් පිළිබඳ දැනගත් කාරණා සමඟින් ටාගොන් සමඟ කතා කිරීමට ගොස් එකඟතාවකට පැමිණියත් ඉයුන්සම්ට අවශ්‍ය වෙනවා හේ ගෝත්‍රයේ නායකයා වන මිහොල් සමඟ කතා කරන්න. මේ අතරේදීම මිහොල් ටාගොන් හට රාජ්‍යයේ නායකයා වීමට නොදී ආසා රොන්ව නායකයා කිරීමට මහන්සි ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ඔහු වහාන් වැසියන්ව අග්නි බළකොටුව රගෙන ගොස් සඟවනවා. මෙහිදී ටාන්‍යාගේ පියා විසින් වහාන්වරුන්ව ඔවුන්ගේ ගෝත්‍රයෙන් නිදහස් කරනවා. මේ අතරේ වහාන්වාසියන් වන දල්සේ සහ බක්සේ පැන යද්දී මිහොල් හමුවීමට එන ඉයුන්සම්ට ඔවුන්ව හමු වෙනවා. එහිදී ඉයුන්සම් ඔවුන්ව බේරාගැනීමට ඩේකන් හමුදාව ඉදිරියට පැන ඔවුන් බේරා හරිනවා. මේ අතර අග්නි බළකොටුවේ සැරිසරන ටාන්‍යා ඉයුන්සම් විසින් සිහිනයෙන් විස්තර කළ කාමරයකට පැමිණෙන අතර ඇයට අමුත්තෙක් හමු වෙනවා.
මේ අමුත්තා කවුරුන්ද? ඉයුන්සම් අග්නි බළකොටුව සිහිනෙන් දැක තිබුණේ ඇයි? ටාගොන්, ආසා රොන් හා මිහොල් අතර ඇතිවන ගැටුමින් දිනන්නේ කවුරුන්ද? වහාන්වාසීන්ට කුමක් සිදු වේවිද? ඉයුන්සම්ට ඩේකන් හමුදාවන්ගෙන් ගැළවීමට හැකි වේවිද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,003 downloadsDownload Arthdal.Chronicles.S01E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
10 comments
sachintha
Prabod
ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට
Anonymous
Thank u
Ishan Madusha
බොහොම ස්තූතියි
Kavinu
Thnkq!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ishara
mata epizode 06 walin passe download karaganna link ekak daanna puluwanda ?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Anonymous
video copy eka download karanna kohomda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි