පෙර කොටසින් දැක බලාගන්න ලැබුනා කනුට් සහ මර්සියාව අතර යුද්ධය. ඉතින් යුද්ධයෙ වැඩි වාසිය කනුට්ගෙ අතේ තිබ්බ බව නොරහසක්. නමුත් උත්‍රඩ් විසින් කනුට්ගෙ වැඩිමල් පුත්‍රයා මරනවා වගේ කරපු රංගනයට රැවටිච්ච කනුට් ඒ සියළුම වාසි අතහැර දමා සැක්සන්වරු යුද්ධයට ගියා. ඒ සැක්සන්වරු විසින් තෝරාගත් භූමියක. ඉතින් පැහැදිලිව…

පෙර කොටසින් දැක බලාගන්න ලැබුනා කනුට් සහ මර්සියාව අතර යුද්ධය. ඉතින් යුද්ධයෙ වැඩි වාසිය කනුට්ගෙ අතේ තිබ්බ බව නොරහසක්. නමුත් උත්‍රඩ් විසින් කනුට්ගෙ වැඩිමල් පුත්‍රයා මරනවා වගේ කරපු රංගනයට රැවටිච්ච කනුට් ඒ සියළුම වාසි අතහැර දමා සැක්සන්වරු යුද්ධයට ගියා. ඒ සැක්සන්වරු විසින් තෝරාගත් භූමියක. ඉතින් පැහැදිලිවම එතෙල්රෙඩ් හිටියේ නැගෙනහිර ඇන්ගේලියාවෙ, මේ වෙලාවේ ආසන්නයේම හිටි එඩ්වර්ඩ් යුද්දයට මැදිහත් වෙන්න තිබ්බ අකමැත්ත නිසා එල්ස්විත් ආර්‍යාව පර්ලිග්ව වේල්සයට පිටත් කර හැරියා යුධ සහය ලබාගන්න. ඉතින් ප්‍රථමයෙන් යුද්ධය ආරම්භ වුනේ මර්සියාවේ සුළු සේනාවක්, සහ වේල්සයේ හමුදාව සමගින්. මේ පිරිස පහසුවෙන්ම කනුට්ට පරාද කළ හැකිව තිබුනත් යුද්ධය ඇරඹිමෙන් පසුව එතෙල්රෙඩ් සහ එඩ්වර්ඩ් එහි පැමිණියේ මර්සියවේ ජය සනාථ කරමින්.
මේ යුද්ධයෙ ජය පැහැදිලිවම සැක්සන්ලා ලබාගන්නෙ කනුට් ඇතුළු ඩේන්වරු වනසා දමමින්. නමුත් යුද්දයේදී එතෙල්රෙඩ් මාරාන්තික තුවාල ලබනවා සේම එඩ්වර්ඩ් රජුගෙ ආරක්ෂකයා වන ස්ටේයාපා මිය යනවා. යුද්ධය ජයග්‍රහණය කළත් සැක්සන්වරු අතර සාමයක් ඇතිවෙනවා වෙනුවට බෙදීමක් තමයි හට ගන්නේ. ඉතින් අද කොටසින් බලාගන්න පුළුවන් එතෙල්රෙඩ්ට තුවාල වීම නිසාවෙන් මර්සියාවේ හට ගන්නා අස්ථාවරත්වය සහ එයට එඩ්වර්ඩ් රජුගෙ මැදිහත් වීම් කෙබදුදැයි කියා. එහෙනම් ඊලග කොටසින් හමුවෙන තෙක් මා සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,746 downloadsDownload The-Last-Kingdom-S04-E05.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
18 comments
Jeewantha
Pappa
Ekmanta anith awath Donna hodee
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Akila
Pin machan sub eka danakan balagenama inawa...
Akii
Pin machan sub eka danakan balagenama inawa...
Akii
Godak pin sub ekata
Lassana kathawak anith ekath ikmanin denna ..thanksAnonymous
Anith akath ikmanata dapan bro..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Anonymous
thanks sub akata...
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි නිලා ❤
Anonymous
Thank you bro..
suranuwan
thanks bro...
Dhanushka
Thanks
Anonymous
sub ekata tnx, jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Shanuka Rathnayake
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.