පෙර කොටස ගැන මතක් කළොත් දැකගන්න ලැබුනා උත්‍රඩ් ඇතුළු පිරිස ළමුන්ව කැටුව චෙයස්ටර් බලා යනවා. නමුත් එතෙල්ෆ්ලෙඩ්ගෙ පණිවිඩය රැගෙන පැමිණි ඊඩිත් නිසාවෙන් උත්‍රඩ් සිද්ධ වෙනවා එතෙල්ෆ්ලෙඩ්ව මුණ ගැහෙන්න නැවත හැරී යන්න. ඉතින් ඒ යන මගදි උත්‍රඩ් ඇතුළු පිරිසට යන්න වෙන්නෙ වසංගත රෝගයක් දරුණු ලෙස පැතිරී යන ප්‍රදේශයක…

පෙර කොටස ගැන මතක් කළොත් දැකගන්න ලැබුනා උත්‍රඩ් ඇතුළු පිරිස ළමුන්ව කැටුව චෙයස්ටර් බලා යනවා. නමුත් එතෙල්ෆ්ලෙඩ්ගෙ පණිවිඩය රැගෙන පැමිණි ඊඩිත් නිසාවෙන් උත්‍රඩ් සිද්ධ වෙනවා එතෙල්ෆ්ලෙඩ්ව මුණ ගැහෙන්න නැවත හැරී යන්න. ඉතින් ඒ යන මගදි උත්‍රඩ් ඇතුළු පිරිසට යන්න වෙන්නෙ වසංගත රෝගයක් දරුණු ලෙස පැතිරී යන ප්‍රදේශයකයට. ඉතින් මේ ප්‍රදේශය අසළින් ගමන් ගනිද්දී අවාසනාවකට වගේ එල්ෆ්වින් ආර්යාව රෝගාතුර වෙනවා. ඉතින් මේ කට්ටිය මෙහෙම රෝග උවදුරු මැදින් ගමන් ගනිද්දී තවත් උවදුරක් ඔවුන් සොයා ආවා. ඒ අර්ඩ්වොල්ෆ්.
අර්ඩ්වොල්ෆ්ගෙන් උත්‍රඩ් ඇතුළු පිරිස බේරාගන්න ඊඩිත්ට සිද්ධ වුනා සිය සහෝදරයාට ද්‍රෝහී වෙන්න. අර්ඩ්වොල්ෆ් විසින් එතෙල්රෙඩ්ව මරා දැමු පුවත මර්සියානු භටයින් ඉදිරියෙ සැළ කිරීම සමගම අර්ඩ්වොල්ෆ් පළා ගියා. මේ අතර මර්සියාවේ ගැටළුද උද්ගත වෙනවා. රාජ්‍ය පාලනය ලබාගන්න බෝග්රඩ් රජුට විරුද්ධව වැඩ කරනවා. ඒ අතරම මර්සියාවේ ගම්බිම්වල ජනයා එල්ස්බර්ග් බලා එන්නේ වසංගත රෝගයෙන් මිදෙන අපේක්‍ෂාවෙන්. නමුත් එඩ්වර්ඩ් විසින් ඔවුන්ව ඇතුළු කර නොගැනීමට නියෝග පනවනවා.
ඒවගේම මේ වසංගත තත්වය අස්සෙ වෙසෙක්ස්වලින් පැන ආ එල්ස්විත් ආර්යාවද මර්සියාවට සේන්දු වෙනවා. වසංගතය නිසාවෙන් ගේට්ටු වසා ඇති මොහොතක ඇයව පමණක් ඇතුළට ගැනීම නිසාවෙන් මර්සියාවේ වංශවතුන් තවතවත් වෙසෙක්ස් රජු මර්සියාවේ කරන ක්‍රියාවන් ගැන ඔහු හා උරණ වෙනවා. ඉතින් පෙර කොටසේ ඔය ආකාරයට සිද්ධ වෙන කොට අද බලාගන්නට පුළුවන් මර්සියාවේ පාලකයා ලෙස එඩ්වර්ඩ්ගෙ නවතම තේරීම කවුරුන්ද කියා. එසේම වේල්සය වෙත ඩේන් ආක්‍රමණයක්ද එල්ල වෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,453 downloadsDownload The-Last-Kingdom-S04-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
19 comments
Naveen
Akila
ambooo epi ya danaganan balagenama hitia...thanks machan...mekan nam athtatama paharak..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
nadun6000
Madu...............
Adarei honde bro.....
parissamata inna honde...!!Charithand
Thankz broo
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ
Charithand
Comment eka nadunta reply ekak widihata watiloo.sorry a.
suranuwan
thanks bro...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව එපි 2යි...Anonymous
thanks sub akata..
Shamal manojan
සහෝ,
X files කතාමාලාවේ Season 8 සහ Season 9 ට උපසිරැසි දෙන්න පුලුවන්ද?Anonymous
Thank you
Dhanushka
THANKS
Ravindu Rukshan
thx
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Anonymous
sub ekta tnx saho. jaya wewa
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for sub brother.