පෙර කොටසේ මතක ඇති මර්සියාවේ පාලකයා පත් කිරීමේ ගැටළුව. උත්‍රඩ් රජුගෙ නියමයෙන් මර්සියාවේ පාලකයා විදිහට පත් වුනා. මේ නිසාම උත්‍රඩ්ට අකමැත්තෙන් උනත් බෞතිස්ම ලබන්නත් සිද්ධ වුනා. නමුත් පාලකයා වශයෙන් පත් වූ වහාම උත්‍රඩ් සිදු කළේ සිහසුන අතහැර එතෙල්ෆ්ලෙඩ් ආර්‍යාවගෙ නම ඒ සදහා යෝජනා කිරීමයි. එඩ්වර්ඩ් මෙයට එකහ…

පෙර කොටසේ මතක ඇති මර්සියාවේ පාලකයා පත් කිරීමේ ගැටළුව. උත්‍රඩ් රජුගෙ නියමයෙන් මර්සියාවේ පාලකයා විදිහට පත් වුනා. මේ නිසාම උත්‍රඩ්ට අකමැත්තෙන් උනත් බෞතිස්ම ලබන්නත් සිද්ධ වුනා. නමුත් පාලකයා වශයෙන් පත් වූ වහාම උත්‍රඩ් සිදු කළේ සිහසුන අතහැර එතෙල්ෆ්ලෙඩ් ආර්‍යාවගෙ නම ඒ සදහා යෝජනා කිරීමයි. එඩ්වර්ඩ් මෙයට එකහෙළාම විරුද්ධත්වය පල කළා උනත් සභාවේ ඒකමතික තීරණය අනුව මර්සියාවේ නව පාලිකාව ලෙස එතෙල්ෆ්ලෙඩ් ආර්‍යාව පත් කෙරුණා. නමුත් මෙයින් කුපිත වූ එඩ්වර්ඩ් සිය හමුදා මෙහෙයවා එල්ස්බර්ග් නගරය යටත් කරගත්තා.
මේ අවස්ථාවේත් උත්‍රඩ් විසින් මැදිහත්ව එතෙල්ෆ්ලෙඩ් ආර්‍යාව වෙනුවෙන් සේනාවක් රැගෙන ඒමෙන් පසුව එඩ්වර්ඩ්ට සිද්ධ වුනා අකමැත්තෙන් වුනත් එතෙල්ෆ්ලෙඩ්ගෙ බලය පිළිගන්න. ඉතින් එඩ්වර්ඩ් වෙසෙක්ස් අතෑරලා මර්සියාවට වෙලා ඉන්න වෙලාවේ මර්සියාවේ ද්‍රෝහියා අර්ඩ්වොල්ෆ් බ්‍රිඩාව සොයා ගමන් කළේ වෙසෙක්ස් යටත් කරගැනීමට උදව් කළ හැකි ක්‍රමයක් පවසන්න. ඒ අනුව සිග්ට්‍රිගර් තීරණය කළා වේල්සය අතහැර වින්චෙස්ටර් ආක්‍රමණය උදෙසා පැමිණෙන්නට. එමෙන්ම ඔය අතරේ එල්ස්විත් ආර්‍යාව ඉතා සැලසුම්සහගත ලෙස එඩ්වර්ඩ් රජුගෙ වැඩිමල් පුත්‍රයා සහ එඩ්වර්ඩ් අතර බැදීමක් ඇති කරනවා. පෙනී යන ආකාරයට එල්ස්විත්ට අවශ්‍ය රාජ්‍යයේ කිරුළ අනාගතයෙදි එතෙල්ස්ටන් හට ලබා දෙන්න.
ඉතින් පෙර කොටසේ ඔහොම වෙද්දි අද බලාගන්න පුලුවන් වෙනවා සිග්ට්‍රිගර්ගෙ වින්චෙස්ටර් ආක්‍රමණය. එසේම ඒ සදහා උත්‍රඩ්, සහ එඩ්වර්ඩ් කුමක් කරාවිද යන්න. එහෙනම් මීළග කොටසින් ඒනම් අවසාන කොටසින් හමුවෙන තෙක් ඔබට ජය.!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,092 downloadsDownload The-Last-Kingdom-S04-E09.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
13 comments
Anonymous
Anonymous
thanks sub akata....
Anonymous
thanks...
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
issaaa
tnzzzzzzzzzzzzzzzzzzzzzzzz
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Janaka26
anthima ekk ikmanta deepan bro
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
shinejay
thank you sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Shanuka Rathnayake
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



adath unu unuwenma..thanks machan
balagenama hitiya danakan...patta kathawak