ඔන්න එහෙනම් ආන්දෝලනාත්මක එපිසෝඩ් එකකට පසුව නැවතත් මේ හමුවෙන්නේ හතර වෙනි එපිසෝඩ් එක සමගින්. ගිය සතියෙ කොටස කට්ටියට මතක ඇති කියල හිතනවා, මොකද මෙහි වීඩියෝ ක්‍රීඩාවෙවත් අන්තර්ගත නොවෙන විදිහේ වෙනස් කතාවක් අපිට එම කොටසෙදී දැකගැනීමට හැකිවෙනවා. ඒ වෙනසට බොහෝ දෙනා අකමැති වෙද්දි තවත් පිරිසක් කැමති වෙනවා මොකද…

ඔන්න එහෙනම් ආන්දෝලනාත්මක එපිසෝඩ් එකකට පසුව නැවතත් මේ හමුවෙන්නේ හතර වෙනි එපිසෝඩ් එක සමගින්. ගිය සතියෙ කොටස කට්ටියට මතක ඇති කියල හිතනවා, මොකද මෙහි වීඩියෝ ක්‍රීඩාවෙවත් අන්තර්ගත නොවෙන විදිහේ වෙනස් කතාවක් අපිට එම කොටසෙදී දැකගැනීමට හැකිවෙනවා. ඒ වෙනසට බොහෝ දෙනා අකමැති වෙද්දි තවත් පිරිසක් කැමති වෙනවා මොකද එහි කතාව හොඳට ගොඩ නගා තිබූ නිසා.
ඒ කෙසේ උවත් කතා මාලාව නරඹන ප්‍රේක්ශකයො නම් තව දුරටත් වැඩි වීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ අනුව පහු ගිය තුන්වෙනි කොටස නැරඹීමට මිලියන 6.4 පිරිසක් HBO වෙත පිවිස තියෙනවා. දෙවන කොටසේ මිලියන 5.7 සාපේක්ශව ඒක 12% නැරඹුම් ප්‍රමානය වර්ධනය වීමක් තියෙනවා, ඒ වගේම පලවෙනි කොටසේ මිලියන 4.7 සාපේක්ශව 22% වර්දනයක්ද තුන් වෙනි කොටසෙන් පෙන්නුම් කරල තියෙනවා. ඒත් IMDb අගය නම් අනික් එපිසෝඩ් වලට සාපේක්ශව 7.9 වගේ අඩු අගයක් තමයි අරගන්නේ.
පෙර කොටස ගැන මතක් කලොත්: ජෝල් සහ එලී, ෆ්‍රෑන්ක් සහ බිල්ව හමුවෙන්න එනවා උදව් ඉල්ලගෙන නමුත් එයාල එනකොට ෆ්‍රෑන්ක් සහ බිල් අතුරුදහන් වී තියෙනවා. ඒත් එයාල යන්නේ ජෝල්ට ලියුමක් සහ එයාලගෙ කබඩාකාමර වල යතුරත් තියල. ඒ අනුව ජෝල් එහෙන් වාහනයක් අරගෙන එලී එක්ක ටොමීව හොයන්න යනවා. ෆ්‍රෑන්ක්ටයි බිල්ටයි මොකද වුණේ? ඔන්න ඔය කතාව තමයි අපිට පසුගිය කතාංගෙදි දැක ගැනීමට හැකිවුණේ.
මෙමෙ කොටසෙදි මොනව වෙයිද?
ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට බලලාම දැනගන්න ඉඩ තියලා මං සමුගන්නවා. පස්වෙනි කොටස එන සිකුරාදා නිකුත් වෙනවා කියල ආරංචියක් තියෙනව, ඒ කියන්නේ අපේ වේලාවෙන් සෙනසුරාදා උදේ. එහෙම උනොත් එදාට පස්වෙනි කොටසින් නැවත හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
17,065 downloadsDownload The.Last_.of_.Us_.S01E04.zip1.1 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
27 comments
sachintha
බොහොම ස්තුතී උපසිරැසියට.
ishan
thamx bro
විමා
සබට බොහොම ස්තුතියි මලේ.
Rukshan
සබට බොහොම ස්තූතී...❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
ishan
ep 5 kawadda enne bn?
Bimsara Yashan(ඔලිව)
සෙනසුරාද උදේ වෙද්දි එනව අපේ වෙලාවෙන්.
Spider
Sub ekath thanks
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Filmy
Ai meke . Srt file eka danne nette.
Filmy
Ai meke . Srt file eka danne nette. Me file format eka karadarai akuru podi wela penne
Filmy
Ai meke . Srt file eka danne nette. Me file format eka karadarai akuru podi wela penne
tharu
thanks bro
Yasitha
Srt file eka denna me idx support na
Ashmika
thanks for subtitles...
vihaga
MIKE 2022 hulu tv sereis eke sinhala sub dennako
Anonymous
sub eka wada naha drag karala daapu gaman player eka stop wenawa
srt eka danne natte ai?Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියි..❤
viraj
thanks..........
sahangayantha
Thanks a lot saho sub ekata
Pavith Wijesooriya
ස්තූතියි අයියේ සබ් එකට...
Anonymous
Thanks Brother
Dewadithya
Thanks for Sub!
Udara Damith
elaaa
Rukshan Sachinda
Thanks brother sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last of Us [S01: E04] Sinhala Subtitles | ප්‍රහාරකයෝ [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Last-of-Us-S01-pic-02.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි