ඔන්න එහෙනම් ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ පස්වෙනි එපිසෝඩ් එක අරගෙන ආවා. ඔයාල බලනවත් ඇති මොකද මේ එපිසෝඩ් එක කලින් ඇවිත් කියලා. ඔව්, මේ පාර එපිසෝඩ් එක HBO එකේ විකාශය වෙන්න ගත්තෙ සිකුරාද රෑ, ඒත් අපිට බලාගන්න හැකිවුණේ සෙනසුරාද උදේ. ඒකට හේතුව වුණේ වෙනදට මේක විකාශය වෙන ඉරිද දිනයේ Super Bawl විකාශය වීම. සාමාන…

ඔන්න එහෙනම් ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ පස්වෙනි එපිසෝඩ් එක අරගෙන ආවා. ඔයාල බලනවත් ඇති මොකද මේ එපිසෝඩ් එක කලින් ඇවිත් කියලා. ඔව්, මේ පාර එපිසෝඩ් එක HBO එකේ විකාශය වෙන්න ගත්තෙ සිකුරාද රෑ, ඒත් අපිට බලාගන්න හැකිවුණේ සෙනසුරාද උදේ. ඒකට හේතුව වුණේ වෙනදට මේක විකාශය වෙන ඉරිද දිනයේ Super Bawl විකාශය වීම. සාමාන්‍යයෙන් ටෙලිවිශනය හරහා සෑම වසරකම වැඩිම දෙනෙක් බලන දේ තමයි Super Bawl කියන්නේ. ඒක නිසා ඒක මඟ හැරගන්න තමයි සිකුරාද දිනයෙදී මේක විකාශය කරන්න තීරණය කරලා තියෙන්නෙ. කෙසේ හෝ එන්න එන්නම මේ කතාමාලාවේ නරඹන්නන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. අපි ඒ ගැන කලින් ලිපිවලත් සඳහන් කළා. මෙවරත් හතරවන කතාංගයේ නැරඹුම් ප්‍රමානය 17% කින් ඉහල ගිහින් තියෙනවා තුන්වෙනි කතාංගෙට වඩා. ඒ නැරඹුම් ප්‍රමානය මිලියන 7.5 ලබාගෙන. පෙර කතාංගෙට IMDb 8.5 ලබාගන්නත් හැකිවෙලා තියෙනවා. ඒ අනුව මුළු කතා මාලාවටම මනාප ලක්ශ 180කින් IMDb 9.2 අගයක් ගැනීමටත් කුණු තක්කාලි 9.7 ගැනීමටත් මේ වන විට හැකිවෙලා තියෙනවා. තව එපිසෝඩ් හතරයි එන්න තියෙන්නේ, අපි බලමු ඒ එපිසෝඩ් හතර ඇතුලත කතාව කෙතරම් දුරට වෙනස් වේවිද කියලා.
එහෙනම් අපි පහුගිය කොටසෙ වුණු දේවල් මතක් කරන් ඉමු, ෆ්‍රෑන්ක්ලහෙ නිවසින් ඕනා කරන බඩුමුට්ටු අරගෙන ජෝල් සහ එලී ට්‍රක් එකකින් පිටත් වෙනවා ටොමීව හොයාගෙන. ඒ එන අතරමගදී මොවුන් ප්‍රහාරක කන්ඩායමකට ගොඳුරු වෙනවා. මොවුන් උන්ගෙන් බේරුණත් එම ප්‍රහාරකයො ඔවුන්ව හැමතැනම හොයන්න ගන්නවා. එහිදී ජෝල් සහ එලී උන්ගෙන් බේරෙන්න කරන උත්සහය අපට පෙර කොටසින් බලාගන්න හැකිවුණා සේම අවසානයත් නොසිතූ ලෙස කුතුහලය පුරවා අවසන් වුණා.
එසේනම් මෙම කොටසින් කුමක් සිදුවේද? ගොඩක් දේවල් සිද්ධවෙන්න නියමිතයි. ඒවා ඔයාල බලලාම දැනගන්න. එහෙනම් ඊලඟ කොටසින් නැවත හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
16,497 downloadsDownload The.Last_.of_.Us_.S01E05.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
34 comments
Anonymous
Madusha
තෑන්ක්ස් බොසා.❤️
Rukshan
තෑන්ක්ස් බ්‍රෝ❤️
Ranga
කුපිරි ඈ
Senuth Hansana
ethakota meke video copy eka kawada wage deida danne na ne?
විමා
වීඩියෝ එක අරගන්න ලින්ක් දීල තියෙන්නෙ.
Akila Dilhara
Thanks Brother...❤
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Isuru Sandaruwan
Thank you bn. Maru mcn
Stephen holmes
SRT දුන්න එකනම් පට්ට වටිනවා බම්. ලොවෙත් Thanks.
gihan
උපසිරසියට බොහෝම ස්තුති
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
thanks...
K.G. Kaveesha Dilshan
බොහොම ස්තූතී උපසිරැසියට...
Imesh Perera
Thanks Saho
විමා
සබට බොහොම ස්තුතියි මලේ.
සුපිරිම එපියක්...
සබත් සුපිරි.gihan
The pale blue eye 2022 මේකට සබ් දෙන්නකො
vihaga
LEGION OF SUPER HEROS 2023 sinhala sub dennako
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥tharusha kavishan
ado thanks bn
Pavith Wijesooriya
සුපිරිම එපිය මේක නම්. සබත් ඒකටම සෙට්වෙන පහරක්. ස්තූතියි අයියේ... ඊළඟ එපිය එනකන් නිච්චි නැතිව ඉන්නේ...
viraj
thanks............
SENUTH
Ep6 eka ada danwada?
Bimsara Yashan(ඔලිව)
Heta ude enne
menuka
Ko thma damme nh ne iye idan bln inne ada udewath dannko
sahan p
ep 6 oniiiii
Anonymous
6 වෙනි එකේ උපසිරැසි දාන්න පුලුවන්ද?
විමා
https://www.baiscope.lk/the-last-of-us-s01-e06-sinhala-subt…
හයවෙනි කොටස දීල තියෙන්නේ.
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
Thanks Brother
Dewadithya
Thanks for sub!
Udara Damith
elaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Roshan
Thnx bro.Great job.Good luck.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last of Us [S01: E05] Sinhala Subtitles | මරණයට අතවැනීම! [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Last-of-Us-S01-pic-02.jpg)


Thank you. SRT දුන්න එක නම් වටිනවා