හොදයි දැන් ඉතින් සෑම් යන්න ගියානේ, ඩීන් දැන් තනියම දඩයමේ යනවා. මේ අතරේ දෙවියන්වහන්සේව හොයා හොයා ඇවිදින කැස් ඩීන්ගෙන් උදව් ඉල්ලනවා “නින්ජා ටර්ට්ල්” කෙනෙක්ව අල්ලන්න. (පොඩි කාලේ ඒක බලලා තියෙනවනේ හැමෝම, නේද?) ඒ අතරේ දැනගන්න ලැබෙන්නේ මේක කැස්ට ජීවත් වෙන්න තියෙන අන්තිම දවස බවයි. ඉතින් ඩීන් කැස්ට අන්තිම ද…
හොදයි දැන් ඉතින් සෑම් යන්න ගියානේ, ඩීන් දැන් තනියම දඩයමේ යනවා.
මේ අතරේ දෙවියන්වහන්සේව හොයා හොයා ඇවිදින කැස් ඩීන්ගෙන් උදව් ඉල්ලනවා “නින්ජා ටර්ට්ල්” කෙනෙක්ව අල්ලන්න. (පොඩි කාලේ ඒක බලලා තියෙනවනේ හැමෝම, නේද?) ඒ අතරේ දැනගන්න ලැබෙන්නේ මේක කැස්ට ජීවත් වෙන්න තියෙන අන්තිම දවස බවයි. ඉතින් ඩීන් කැස්ට අන්තිම දවසවත් නිදහසේ ඉන්න දෙයිද කියලා කතාව බලලම දැනගමු 😛
මේ අතරේ සෑම්ගේ අතීතේ ගැනත් පොඩ්ඩක් මතක් නොකර බෑ. අපි මුලින්ම හිතුවේ සෑම් ඉපදිලා ඉන්නේ කහ-ඇස්ගේ හමුදාවට බැදෙන්න කියලයි. පස්සේ බැලින්නන් අපායේ ගේට්ටුව අරින්නයි ඉපදිලා තියෙන්නේ. එත් ඊටත් පස්සේ බැලින්නන් ඒකටත් නෙමේ ඩීමන් හමුදාව මෙහෙයවන්නයි සෑම් ඉපදිලා තියෙන්නේ. එත් තව ටික දවසකින් අපි දැනගත්තේ ඇත්තටම සෑම් ඉන්නේ ලුසිෆර්ව නිදහස් කරන්න බවයි. එත් දැන් බැලුවම ඒ එකකටවත් නෙමේ බොලේ… වෙන එකකට. 😛 කතාව බලලම දැනගමු මොකටද කියලා.
– – –
අද කතාවේ නම වන “Free to be You and Me” යන නම අරන් තියෙන්නේ, ගීත, කතන්දර, රූපවාහිනී ළමා වැඩසටහන් ආදිය ඇතුලත් ව්යාපෘතියක නම අසුරෙන්ලු.
අධ්‍යක්ෂණය කලේ : ජේ මිලර් ටෝබින් (J. Miller Tobin)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : 2009 සැප්තැම්බර් 24 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,487 downloadsDownload SupernaturalS05E03.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
33 comments
ෂෙහාන්
shani
thanks
KH7
Thanks Bro...
Nishshanka Ruwan
ස්තූතියි :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)ලකි
ස්තුතී "MDG" සහෝ සබට මේ වගෙම කුයික් එකේ ඉලග ටිකත් දාන්න :) :) :)
KproX
ඔබගේ සේවයට අපගේ උපහාරය!!!!
supun thilanka
ammo ada dawasema site eke 30 paarak withara kerakuna meka enakal thanks sahoo
Ayesh
හප්පේ, මේක දෙනකන් බලන් හිටියෙ.. ගොඩාක් ස්තුතියි..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Dulan
Thanks bro
sampath
බොහෝම ස්තූතියි සබට.......
Kushen
me paranam tikak parakkui wage :( awlk ne machn ubath manussayekne :) sub ekata thnx ithuru tikath ikmanata oneeeeeee
shashith
hapoi denna karagaththa deyak
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............වලාකුළ
Thanks Uncle...
prabhath
thanks yaluwa
Rashmika
උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!
kasun
immanata dapan machn ithuru tikath ubata godak thnkx
nuwan
උබ නම් ලොවෙත් එල බන්...ඉක්මනට දීපන්..........
Indika
Thanks macho
D.chamara
niyamai niyamai hohoma yan ohoma yan :D
ගයාන් රූකාන්ත (ජෝනා)
පට්ට මචෝ සබට තුති :) :)
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Supernatural Season 5 SHINHALA UPASERASI DENMANAM ELA
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E03] | ඔබෙත් මගෙත් නිදහස… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-51.jpg)

ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට,,,, :D ජය පතනවා