ආයුබොවන් සියලුම දෙනාට.. ඩසිට්‍රොයර් නැවට අවශ්‍ය කෑම බීම ඉන්ධන සපයාගත්තත් නමුත් රැසියානු නැවකින් අලුත් තර්ජනයක් මතුවෙනවා. ඔවුන් දොස්තර එස්කොට්ව ඉල්ලනවා. මේ රැසියානු නැවේ අද්මිරාල් කියන්නේ යුද මෙහෙයුම් පිළිබද මනා දැනුමක් ඇති රස්කොව් කියලා කෙනෙක්. රැසියානු නැව ඉන්ධන වශයෙන් භාවිතා කරන්නේ පරමාණු ශක්තිය.…
ආයුබොවන් සියලුම දෙනාට.. ඩසිට්‍රොයර් නැවට අවශ්‍ය කෑම බීම ඉන්ධන සපයාගත්තත් නමුත් රැසියානු නැවකින් අලුත් තර්ජනයක් මතුවෙනවා. ඔවුන් දොස්තර එස්කොට්ව ඉල්ලනවා. මේ රැසියානු නැවේ අද්මිරාල් කියන්නේ යුද මෙහෙයුම් පිළිබද මනා දැනුමක් ඇති රස්කොව් කියලා කෙනෙක්. රැසියානු නැව ඉන්ධන වශයෙන් භාවිතා කරන්නේ පරමාණු ශක්තිය. එත් 90 ගණන් වල නිපදවපු පරණ එකක්. කෙසේ වෙතත් කැප්ටන් චැන්ඩ්ලර්ගේ නැවට වැඩිය බලගතු එකක්. පරමාණු බොම්බත් මේකේ තියෙනවා.
මේ නිසා කපිතාන් චැන්ඩ්ලර් අමාරු තීරණ ගත යුතු අවස්ථාවකට පත්වෙනවා. ඔහුට බලගතු රැසියානු නැව පැරැද්ද විය හැකිද ?
e1c9bcb3d5906f05cc14b181219bcfcf15908959 53c5866ebf244901bd0f2acb0e014dab3c0937ef 9ff14ddcec4a3f5744aeadafe22fede07b5e731d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,210 downloadsDownload The.Last_.Ship_.S01E03.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
40 comments
තිසර නියෝ (Thisara Buddhika)
ගයාන් රූකාන්ත (ජෝනා)
හේ හේ අපිනම් බලලා ඉවරයි :) :)
කමෙන්ට් එකක් නොදැම්මොත් අංජන අයියාගේ හිතට හරි නැනේ.
සබට තුති සහෝ :) :) ජය.Roshan
Thanks..............
Uditha
Thanx aiya....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
chethana lakshan
tnxxxx ..................
Pubudu Supun
නියමයි, මේක දෙනකල් මාත් බලාගෙන හිටියේ :D
නලින්
අප්පද බොල මෙකත් දිලා නේ!
ඔන්න එහෙනම් බැවෝ! ස්තුතියි අංජන අයියා!
ජය වේවා!!
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඈ බන් කෝ 50 ගැහුවද සද්දයක් වත් නොදා? ජය෴෴ :P :P
dev
bohoma stuti saho.... .
harsha
ස්තූතියි සහෝ මේක නම් පට්ට කතාවක්. ඔන්න ගත්තා
ama
බොහොම ස්තූතියි!!!!!!!!! :D
Anton priyashantha
නියමයි
දෙනකල් බලන් හිටියේshani
thanks
අයේෂ්
උපසිරැසියට ගොඩාක් ස්තුතියියි..
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
sameera dilshan
බොහොම ස්තූතියි.......................!
අසෙල්
Thanx anjan aiyya
una hadila Hitiyath sub eka duna ekata“චූටී මල්ලි”
එල කොල්ලො
සබට තුති
ඔබට ජය........amal
thanks
Ishan
Thanks Machan...!!
LAKSHAN
උපසිරැසියට තුති…… :)
Tharindu Perera
Elazzz ahhhhh......
me kotasa denakanmai hitiyee...
mona vada thibbath me kathava nam blnvaa...
thanks sahoo sub ekatahh..nilanka
ela aaa
sam
ko machan 24 ikmanata diyanko ban
Deshan
බ්‍රො 24 - 11 දෙන්නෙ නෑද්ද?
lahiru dilshan
Thanks Bro...!!!
Rashmika
thanks saho!!!!!!
THARANGA
IKMANATA ANITH TIHA SUB DENNAKO
ලක්ෂාන් නිලංක
mekath hodata nagalayana storiya..sabata bohoma thuthi anjana aiye..jaya wewa..!
Chameera
thz bro
Deshan
ස්තුතියි අංජන සහෝ!
lakshan
thanks.......!
මධුකප්‍රිය පෙරේරා
සබට තුති සහෝ
Kumara
Thanks Bro !!!
Mahesh
Sub ekata thanx aaaaaaaaaa
Ishan Madusha
බොහොම ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා
ජය!Anonymous
Thanks
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S01 : E03] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Last-Ship2.jpg)

නියමයි
දෙනකල් බලන් හිටියේ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)