ආයුබෝවන් සියළුම දෙනාට. අද හම්බ වෙන්නේ හතර වෙනි කොටසෙන්. ගිය සතියේ කැප්ටන් නේතන් ජේම්ස්ට රුසියානු නැවට සහ එකේ අද්මිරාල්ට මුහුන දෙන්න වෙනවා. මේ රැසියානු අද්මිරාල් පොත් වලින් කැප්ටන් චන්ද්ලර් ඉගෙන ගෙනත් තියෙනවා. මේ අතර ක්වින්සි දොස්තර ස්කව්ව පැහැර ගන්න උත්සාහ කරනවා. පස්සේ එයා එලිකරනවා එයාගේ පවුලේ කට්ට…
ආයුබෝවන් සියළුම දෙනාට. අද හම්බ වෙන්නේ හතර වෙනි කොටසෙන්. ගිය සතියේ කැප්ටන් නේතන් ජේම්ස්ට රුසියානු නැවට සහ එකේ අද්මිරාල්ට මුහුන දෙන්න වෙනවා. මේ රැසියානු අද්මිරාල් පොත් වලින් කැප්ටන් චන්ද්ලර් ඉගෙන ගෙනත් තියෙනවා. මේ අතර ක්වින්සි දොස්තර ස්කව්ව පැහැර ගන්න උත්සාහ කරනවා. පස්සේ එයා එලිකරනවා එයාගේ පවුලේ කට්ටිය රැසියානුවන් රදවාගෙන ඉන්නවා කියලා. සියල්ල අවසානයේ නේතන් ජේම්ස් නැව හොර රහසේම පනැගන්න සමත් වෙනවා.
කැප්ටන් චන්ලර් දොස්තර ස්කවුට්ගේ බෙහෙත් පරක්ෂා කරන්න ක්රීපායි සතුන් ඉන්න දිවයිනක් වෙත යන්න සැලසුම් කරනනවා. ඒ යන ගමන අතර තුර අනෙපෙක්ෂිත සිදුවීම් වලට මුහුන දෙන්න වෙනවා.
e730866bcff75f59ef461e686100d1c69f8b110a 894c069120324e95002b466b1a6174e9545a131c 1c22051678ef870914fb122638d9b7ead08456ca ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,197 downloadsDownload TheLast.Ship_.S01E04.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
48 comments
Gihan
uditha
thnx sahoooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
shani
thanks
Nipuna
Thanks mchn sub ekata...
uditha
maxaaaaaaaaaaaaaaaaaaaa
Roshan
thanks
අයේෂ්
සබ් එක දෙනකන් බලන් හිටියෙ..
ස්තුතියි..dilan k
thanax bro
Mali
Thank you
aruna
thank you, ලංකාවෙන් දුර රටක පාලුවෙන් ඉන්න අපිට මෙි සත්කාරය ලොකු දෙයක්. ස්තුතියි.
Isu DP
Niyamai....
Tika Tika Lipiya Loku Karamu....
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-Pchinthaka
thanks niyama kathawak thiyenne ela ela
jaya weweTharindu Perera
Elazzz ahh...
denakan unneee sahoo..
thanks machan sub ekatahh..Ama
ස්තුතියි!!!!!!:-)
Sampath
Thanks........
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Thanu
Thanx saho sub 1ta
SAMEERA DILSHAN
Thanx saho..................!
Mahinda
Supiri kathawa.. anith kotas tikath ekmanata danta.. thankz
kvin
thanks machan......budusaranai
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......Rashmika
elz thanks lot saho!!!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
dev
niyamai...bohoma stuti saho... .
harsha
ස්තූතියි සහෝ ඔන්නගත්තා
indika
thanks
නලින්
ස්තුතියි අංජන අයියා!
ජය වේවා!
praneeth
thanks a lot.
Becham
Maxxa aa wade nam saho
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
THARANGA
ikmanata anith tikath denna saho .mekanam maru
ලක්ෂාන් නිලංක
sabata bohoma thuthi anjana aiye
Dineth
Supiri kathawa.. anith kotas tikath ekmanata danta.. thankz
sIlent$
sinhala sub akata thanx machan …………………..
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
නුවන්
ස්තූතියි!
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
Deshan
ස්තුතියි අංජන සහෝ!
lakshan
thanks.....!
Tilantha Hansanath
උපසිරසියට බොහොම ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
සබට තැන්කු වේවා
Kumara
Thanks Bro !!!
poornima
nyama wedak mage suba pethum!
Mahesh
Sub ekata thanx aaaaaaaaaa
Ishan Madusha
බොහොම ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා..
ජය!Anonymous
Thanks
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S01 : E04] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Last-Ship2.jpg)

Thank you Sooo much machan Ikmanata Sub eka Dunnata.... :D