මම වගේම කට්ටිය හැමෝම බයිස්කෝප් එකේ මග බලාගෙන හිටපු බොහෝම අගේ ඇති කතාවක් තමයි ඔන්න ආපහු පටන් ගත්තේ. මේ දවස්වල ගොඩක් වැඩ වැඩිවුනු නිසා කතාව ආපු වගක් ගැනවත් නිනව්වක් නැතිව ගියා. විමා මතක් කරනකං දැනන් හිටියේ නෑ කතාව ඇවිල්ලා කියලා. කොහොම වුනත් බුකියේ කොල ඩොට් එක වැටුනු ගමන් වැඩේ මතක් කරපු විමාට තෑන්ක්ස්…
මම වගේම කට්ටිය හැමෝම බයිස්කෝප් එකේ මග බලාගෙන හිටපු බොහෝම අගේ ඇති කතාවක් තමයි ඔන්න ආපහු පටන් ගත්තේ. මේ දවස්වල ගොඩක් වැඩ වැඩිවුනු නිසා කතාව ආපු වගක් ගැනවත් නිනව්වක් නැතිව ගියා. විමා මතක් කරනකං දැනන් හිටියේ නෑ කතාව ඇවිල්ලා කියලා. කොහොම වුනත් බුකියේ කොල ඩොට් එක වැටුනු ගමන් වැඩේ මතක් කරපු විමාට තෑන්ක්ස් පාරක් දාන ගමං සීසන් 3 පටන් ගනිමු නේ….?
කතාව මුල ඉඳන් මෙහෙයිනේ වුනේ… හමුදා අභ්‍යාසෙකට කියලා නේතන් ජේම්ස් කියන නෞකාව කපිතාන් චැන්ඩ්ලර් යටතේ මාස තුනක කාලයකට මුහුදට යැව්වා. මේ එක්කම මුහුද මැදට යන්නට තවත් අමුත්තෝ දෙන්නෙක් එකතු වුනා. ඒ තමයි ඩොක්ටර් රේචල් ස්කොට් සහ ඩොක්ටර් ක්වින්සි ටොෆෙට්. පුහුණු අභ්‍යාසය අවසන් වුනාම නැවත ගෙදර එන්න සූදානම් වීමත් එක්කම, නැවත අණදීමක් ලැබෙනවා නේතන් ජේම්ස් වලට. ඒ තමයි තවත් කාලයක් මුහුදේ ඉන්න කියලා. මේ ගැන කපිතාන් ඇතුලු හැමෝම තරහෙන් ඉඳිද්දී ඩොක්ටර් රේචල්ගෙන් දැනගන්න ලැබෙනවා එයාලා මුහුදේ මැද ගත කරපු මාස 3ක කාලය ඇතුලත ලෝකේ බාගෙට බාගයක් වෛරසයක් නිසා විනාශ වෙලා ගිහිල්ලා කියලා.
ඉතිං මේ පුවතත් එක්ක කලබල ඇතිවුනාම ඒවත් සමථයකට පත් කරගන්න අතරේ, ප්‍රතිකාරය සොයාගැනීමේ කටයුතුත් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රතිකාරය අයිති කරගන්න තවත් සතුරෝ මෙයාලා පස්සේ එනවා.
පලමු සමයේදී රුසියන් කපිතාන් කෙනෙක් මෙයාලගෙන් ප්‍රතිකාරය උදුර ගන්න හැදුවා. ඒ වගේම පලමු සමය අවසානයේදී ඇන්ඩර්සන් කියලා ඇමරිකාවේ බලය අතට ගත්තු ගෑණු කෙනෙක් තෝරාගත් අයට විතරක් ප්‍රතිකාරය දෙන්න ඕනේ කියලා ගැටලු ඇතිකලා. ඒ වගේම එයින් පස්සේ වෛරසයට ස්වාභාවිකවම ප්‍රතිශක්තිය තියෙන අය එකතු වෙලා ලෝකයේ පාලනය අතට ගන්න හැදුවා. එයාලා ප්‍රතිකාරය විනාශ කරන්න තමයි තැත් කලේ.
මේ තැත් කිරීම් හැම දෙයක්ම අවසානයේ ඇමරිකානු නේතන් ජේම්ස් නාවුක හමුදා කණ්ඩායමට පුළුවන්කම ලැබුණා ජයග්‍රහණය ලබාගෙන ප්‍රතිකාරය පතුරුවන්න කටයුතු කරන්න.
මේ අතරේ ප්‍රතිශක්තිකයින් අතරින් ඉතුරු වුනු එක කෙනෙක් ඇවිල්ලා අවසානයේදී ඩොක්ටර් රේචල් ස්කොට්ට වෙඩි තිබ්බා. එතනින් එහාට මොනවා වුනාද කියලා අපි කවුරුවත් තාම දන්නේ නෑ.
ඉතිං අද කතාවේ හැමෝම බලාගෙන ඉන්නේ ඩොක්ටර් රේචල්ට මොකද වුනේ කියන එක ගැන දැනගන්නත් එක්කලා වෙන්න ඇති.
කතාවේ සිද්ධ වෙන්න පුළුවන් දේවල්, කතාවේ ඉදිරියට මොනවායින් මොනවා වේවිද? මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද, ආදී දේවල් ගැන මීලඟ එපියේ ඉඳන් කතා කරන්න පුලුවනි. ඒ එපියත් එකම දවසේදී පිටවුනා. මං හිතන විදියට පැය 12කට විතර පස්සේ තමයි සබ් එකත් ආවේ. නැතිනම් මට පැය 12ක් තිස්සේ හොයාගන්න බැරිවුනා වෙන්නත් පුළුවන්. 😀 කොහොම වුනත් තියෙන වැඩකිඩ අස්සේ පුළුවන් විදියට පුළුවන් වෙලාවට සබ් එක ගේන්න උත්සාහා දරන්නම්. බයවෙන්න එපා ස්කෝපියන් එකේ වගේ වෙන එකක් නෑ. මේක මගේ කතාවනේ.
ආයු -බෝ -වේවා !!!
මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ.
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,451 downloadsDownload The.Last_.Ship_.S03E01.baiscopelk.zip134 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
128 comments
rumesh
Niranji
අම්මෝ ඇති යන්තම් මේක එනකල් තමා බලන් හිටියෙ.ස්තුති sub වලට....
Hashan
රොම්බ තෑන්ක්ස් සහෝ............... මේක එනකම් බලාගෙන හිටියෙ ඒ වගේම ඩව්න්ලෝඩ් ලින්ක් එක දීපු සහෝටත් තෑන්ක්ස්.........
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dil
Godak pin saho.....
dhanuka
thnx bro
epi 2 sub 1th ikmanata deepanko
bhanuka
The Last Ship eke season 03 eke episode 02 ekea lonk eka ewnnako plz
umesh
Tnx ayye.next episode ekath ikmanatama denna...
saluka
බොහොම ස්තූතියි..
tharindu
supiri machan.. welaawata dekke.. balan hitiye bn enakan, than kuu
RC
Sub akata thanx mchn .Episode 2 aketh sub ewanna bro.
sam
Epi 2 sub ikmanata dennako,thanks
නිෂූ
@Tharindu,
ඔබට සතුටුයි ද දැන් ?!gihan
2ni ekat deme neda saho avilla tiyenne eka bagena inne sub eka denkam
Davin
තෑන්ක්ස් මචන්... ස්කෝපියන් එකටත් සාදාරනයක් කරලා දියන්කො මචෝ... අන්තිම එපි එක විතරයිනේ ඒකෙ තියෙන්නේ.... ප්ලීස් බන්..
ලක්සිරි
ආනෙ පිං පිං පිං බොහොම පිං ඔන්න බෑවා.. ආදරෙයි අෑ....
sanath indika
thx broo. enakan balan idiyee :)
Kavindu Piumantha
e2 avilla thiyenne sub dannako
Damith
Lakshan
Thanks
sudeera
thanks bro......................
තිවංක ද සිල්වා
ස්තුතියි සහෝ ඔයාගේ සිංහල උපසිරැසියට, ඒවගේම දෙවන කතාවටත් ඉක්මනටම සිංහල උපාසිරුසිය දෙනවනම් හොදයි.
ashan lankanath
thanks
sandeera
thanks bro
Risith
sub eka nm hodai.... ane ikmanatama episode 2 danawad?
bandula
Epi 2 sub ikmanata dennako,thanks aiye.
Rukshan
ikmnta 2 weni eka dannako. parakkuine ikmanta danna
Keshan Wasala
හත්වලාමේ පරක්කු උනාට සමාවෙන්න සහෝ ..ඔන්න දැන් තමා බලන්නේ .. බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
දුලාජ් මංජුල
THANQ MACHAN.SEARCH BOX EKE NAMA GAHAPUWAMA ME ALUTH SEASON EKA ENNE NANE BAN
Dushantha
tnx bro. ikmanatama ithuru tikath denna
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
himesha
ane season 3 episode2 sub eka denne nahane
Shan
kohamada machan meke hash file eka hoyaganne???
dan bisecope eke film wala hash file pennane nane??
Anybody please help???Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Hishan
link eka dennako. meka hariyata therenne na mata.
rasika
අදරේය ආදරෙඉ අහස තරම් .......thnkx බ්‍රෝ ....
Nipun Ayodya
the last ship s03 e08 සිංහල උපසිරැසි බාගත්ත කෙනෙක් [email protected] emal ඒකට mail කරන්න........
pls.......... ලොකු උදවුවක්.
lakshan
උපසිරසියට බොහොම ස්තූතියි
Ishan
thanx brooo
Gaga
බොහොම ස්තූතියි..
කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.Ishan Madusha
බොහොම ස්තූතියි
dragonhero
thanks
vishwanathmadhushanka
Elaa
lakshan
thanks brooooo
Ediya
Thanks කොමිලො ❤
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Sajith Anthony
බොහෝම ස්තුතියි ප්‍රණිත් රණසිංහ සහෝට සබ් එක වෙනුවෙන්.
මේක කලින් Season ඔක්කොම බැලුව.
ජයෙන් ජයම වේවා....!!!Today ddl
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/last-ship-s03e01-hdtv-x264-lol/Mihiranga Kuruwita
mata oka dirct link eken download karana widiya kiyala diyankoo
Mihiranga Kuruwita
mata oka direct link eken download karana widiya kiyala diyankoo
Krishan
thanx brother..
shane
හම්මේ ඇති යාන්තන්... බලන් හිටියේ එනකන්..සබ් එකට ස්තුතියි සහෝ...
madushanka
bohoma thuthi sahooo
නෝටි.නිපූ
උම්මා බ්‍රෝ උම්මා. බලපු ටී.වී සිරිස් ඔක්කොම ඉවර වෙලා හාමතේ හිටියේ. දිගටම සබ් දෙමු ඉක්මනට.
Jeewantha
ඇමරිකාවේ වෙඩි තැබීම හින්දා මේ සීරිස් එක කල්ගියා කියලා තිබුණනේ. පුදුම හිතුනා මේකේ සබ් දාලා තිබුණාම. ගොඩක් ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S03 : E01] with Sinhala Subtitles| නව යුගයක නව සතුරන්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/The-Last-Ship-SE3P2.jpg)


thanks