මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. තව කොටස් දෙකයි. 9 වෙනි එක පැයකට කිට්ටු වෙලාවකුත් අන්තිම කොටස පැයකටත් වඩා තියෙනවලු. ඉතින් සබ් එක එද්දි පොඩ්ඩක් වෙලා යයි. මොකද ඉතින් මාත් වැඩට යන්න එපැයි. 🙂 එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කර…

මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. තව කොටස් දෙකයි. 9 වෙනි එක පැයකට කිට්ටු වෙලාවකුත් අන්තිම කොටස පැයකටත් වඩා තියෙනවලු. ඉතින් සබ් එක එද්දි පොඩ්ඩක් වෙලා යයි. මොකද ඉතින් මාත් වැඩට යන්න එපැයි. 🙂
එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.
උතුරේදී….
ජොන් සන්සා හා ඩාවෝස් තම සටනට හමුදාව එකතු කරන්න පටන් ගන්නවා. වනචාරීන්ගෙන් (සිතියමේ අංක 1 ) හා මෝමන්ට් වංශයෙන් (සිතියමේ අංක 2 ) සහය ලැබුණත් ග්ලොවර් වංශයෙන් (සිතියමේ අංක 3 ) වැඩි සහයක් ලැබෙන්නෙ නෑ. අන්තිමේ ස්ටැනිස් කලින් කඳවුරු බැඳගත්ත තැනට එනකොට ඔවුන්ට එකතු වෙන්නෙ උතුරේ සුළු වංශවලින් බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. ඒ වගේම ආපහු හිම කුණාටුවක් එන්න කලින් ජෝන් සටන පටන් ගන්න තීරණය කරනවා වුණාට සන්සා ඒකට විරුද්ධ වෙනවා. ඉතින් සන්සා තීරණය කරනවා ලිපි යවන්න.
රිවර්ලෑන්ඩ් වලදී…
රිවර්ලෑන්ඩ් වල තිබ්බ ටලී බලකොටුව (සිතියමේ අංක 4 ) රත් විවාහයෙදි ස්ටාක් හමුදාවට ද්‍රෝහි වීම වෙනුවෙන් ෆ්‍රේ වරුන්ට රජු පැවරුවා. ඒක ආපහු බ්ලැක්ෆිෂ් අල්ල ගත්ත හින්දා ඔන්න දැන් ජේමිට ඒක නිදහස් කරන්න පැවරෙනවා. බලමු ඒක කොහොම වෙයිද කියලා මේ කොටසෙන්.
බ්‍රියෙන් අතින් තුවාල ලබලා මිය ගියා කියල හිතපු හවුන්ඩ්ව යන්තම් මරණයෙන් ගලවගෙන කියල අපි දැක්කා. හැබැයි ඒ ගලවාගත් කෙනාට නම් වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබුන් නෑ. ඔවුන් ගොඩනගමින් උන්න ගොඩනැඟිල්ල (සිතියමේ අංක 5 ) ළඟදීම වෙච්ච සිදුවීමේ පලිය ගන්න නැවතත් හවුන්ඩ් ආයුධ අතට ගත්තා. හැබැයි මෙදා පාර නම් කඩුවක් නෙවෙයි පොරවක්.
කිංග්ස් ලෑන්ඩින් වලදී…(සිතියමේ අංක 6 )
මාජරී කරන්නෙ බොරුවක් කියලා ඔන්න යන්තම් පෙන්නුවා. ඒ වගේම සර්සි දැන් තනිවෙනවා. ඔලෙන්නා ආපහු රීච් බලා පිටත් වෙන්නයි යන්නේ.
බ්‍රාවෝස් හිදී…(සිතියමේ අංක 7 )
ආර්යා ආපහු වෙස්ටරොස් යන්න සුදානමින් වෙවී ඉද්දි වෙයිෆ්ගේ පිහි ඇණුමකට ලක්වෙනවා. ඒ ගැන වැඩි තොරතුරු අද කොටසෙන් බලමු.
වොලන්ටිස් හිදී…(සිතියමේ අංක 8 )
තියොන් හා යාරා වොලන්ටිස් වල නැවතිලා. යාරාගේ බලාපොරොත්තුව ඩැනීව හම්බවෙලා ඔවුන්ට නැව් වල සහය ලබාදීලා ආපහු තම මාමා වෙච්ච යුරෝන් ගෙන් අයන් දූපත් වල බලය අල්ලා ගැනීමයි. එතෙන්දි ඇය විසින් තියොන්ට හොඳ දේශනාවක් දෙනවා.
හොඳයි අද GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපියක් ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට අලුත්ම වීඩියෝ එක බලන්න කියල පණිවිඩයක් එව්වා. ලබන සතියෙවත් ලිපිය ලැබේවා කියලා පතමු. ඔයාලත් ඉල්ලුවොත් තමා වැඩියෙත්ම හොඳ. 🙂
—————-
පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
Works with – HDTV – KILLERS, AVS, BATV, yourserie.com, WEB.h264-EXCLUSiVE / BR – PSA rip
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
65,650 downloadsDownload GOT.S06.E08.Sinhala.zip145 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
99 comments
Mahesh
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි රොයිලි අයියේ
එපිය බලලා කමෙන්ට් එක දාන්නේ
මං හිතන්නේ ආර්යා දැන් එලටම ඇවිල්ලා කියලා
ඒ වගේම ජැකන් කාරයාගේ මුල පටන් ඒ අදහස තමා තිබ්බේ කියලා අවසානයේදී දාපූ හීන් හිනාවෙන් හැගෙනවා
බලමුකෝ ඒක ඇත්තද කියලා
එහෙනම් මහා සටනක් සහිත නව වැනි එපියෙන් හමු වෙමුකෝසිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!Kumara
Thanks Bro !!!
Sanjeewa77
bohoma sthuthi sub ekata
anuska
thank u soooo much bro .........
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Harith91
thnx fr sub :)
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
madhusankha
Thanks bro...
Dilasanjudewapriya
Elma
Amila Mudalige
Sub ekta Thanks
ශසිත් සඳරුවන්
සබට තුති වේවා.
තව සබ් ඕනා.
ජය!Anonymous
Thanx bro.....
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි
chinthaka chathuranga
thanks machan
shalinda gamage
thanks machan sub 1ta jaya wewa!!
alaya
link
Today ddl
Thanks sahobsub ekata
Menna oke direct link eka :- http://www.todayddl.xyz/game-thrones-s06e08-no-one/
eranga
thanx bro...
nipun
thnkz saho
Lahiru Dayan
හුරේ මම එක!!! තෑන්ක් යූ රොයිලි අයියා. දිගටම සබ් දෙමු. ජය වෙිවා.!!!
eranga
hooooo....
nad
jaya wewa..!!!
Susitha
mekata wedada? Game of Thrones S06E08 WEB x264-mSD mkv
රොයිලි
සමහර විට වැඩ නැතුව ඇති. හෙට වෙන්න කලින් මම ඒකටත් ගැලපෙන එක දාන්නම්. :)
-----
Done. :)
herali
ඉවරවෙනවා කියද්දී දුකයි අප්පාාාා
Scorpion
Danakan balan idiye :p tnx bro
Nuwan
ටැන්ක්යූ රොයිල් අයියෙ ඇපසොයිඩ් එක බාගෙන සදුද දවසෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ ඔයා මේ සබ එලියට දානකම්
chamara
9 වෙනි ඒකටනම් මෙච්චර වෙලා ගන්න ඒපා bro
prabath
thx
Pasan Maheesanda Rooparathne
අයියා ගොඩක් ස්තූතියි සබට.....ඔයා දන්නවද මම 31 වතාවක් සයිට් එකට ආවා සබ බලන්න...අපේ කැකුලු හිත් නොතලා ඉකමනට දෙන්න...කූ තරිඳු අයියා
alaya
torrent link 1k dana
mayya
Episode 1 බාලා තියාගෙන හිටියේ සබ් එක දෙනකම් බලන්න:)..ස්තුති සහෝ...
pramuk
thank you brooooooooooo..............
Kasun
thanks bro
Ishara Ruchiranga
Hammeee ude idan download karan suba daanakan balan htya. thnkz brooo......
a.eranda
thanks bro we will waiting for u load commander
Ashan
bohoma sthuthi sahodaraya!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :)
lakshyan
තැන්ක්ස් රොයිලි අයියා! :D
me
Thanks
MC
Thank you very much brother..
Praveen Geeshan
Thanks thanks :D
vishwa
thankzz Roily bro...........where is tharidu's special letter?It's really helpfull.plz don't miss that again.
oshan
aiyo link ka dala na nne tharidu aiye oyage lipiya balanai awe thanx
Yasas Amaranath
Thanks For The Sub Bro!!!
Tharuka
174DD7ACB8D51A538059E3CDC11C9A120D39F011
***ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සා***
Thnq aiye... tharindu aoya apith ekk tharaha welad ada lipiyak nathe..... :O
kelum
thanks
Vidushanka Lakshan
තෑන්ක් යූ රොයිලි අයියා
v
ස්තූතියි ඈ
chameen
super
තිසර නියෝ
උපසිරැසියට තුති රොයිලි අයියේ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Maduka
Thanks Brooooo.....!!!
EmJay
Thanks Roili Brother :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Sub ekata thanx aaaaaaaaaaaa