Watch Trailer

The Last Ship [S02 : E12] | උණුසුම් යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

පුරුදු පරිදි හැමෝම මග බලාගෙන හිටපු විදියටම අදත් ඔන්න කතාව උණු උණුවේම ගෙනාවා. පසුගිය කතාවේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. වැල්ක්‍රී පස්සේ ගිහිල්ලා කොහොමහරි එයාලට සන්නිවේදන ජාලය ක්‍රියාත්මක වෙන්නේ කොහොම කියලා හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ශෝන් රැම්සේ විසින් නාවික හමුදාව නරක මිනිස්සු ටිකක් කිය…

Last Ship SE2 -2

පුරුදු පරිදි හැමෝම මග බලාගෙන හිටපු විදියටම අදත් ඔන්න කතාව උණු උණුවේම ගෙනාවා. පසුගිය කතාවේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. වැල්ක්‍රී පස්සේ ගිහිල්ලා කොහොමහරි එයාලට සන්නිවේදන ජාලය ක්‍රියාත්මක වෙන්නේ කොහොම කියලා හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ශෝන් රැම්සේ විසින් නාවික හමුදාව නරක මිනිස්සු ටිකක් කියලා පෙන්වන්න රහසිගත ලියවිලි වගයකුත් පිට කරලා තිබුනා. මේ අස්සේ තමයි තෙල් අට්ටාලයට ගිහිල්ලා වැල්ක්‍රී හොයාගන්න සිද්ධ වුනේ. කොහොමහරි වැල්ක්‍රී ජාලය වගේම වැල්ක්‍රී ජාලය හදපු කෙනා හොයා ගන්නත් කණ්ඩායමට පුළුවන් වුනා. මේ අස්සේ ශෝන් රැම්සේ විසින් කරපු බොරු ප්‍රචාරයට රැවටුනු සිවිල් මිනිස්සු බෝට්ටුවකින් ඇවිල්ලා තෙල් අට්ටාලය පුපුරවලා දැම්මා. ඒකෙන් මෙතෙක් කාලයක් කතාවේ හිටපු චරිත කිහිපයක්ම නැතිවුනා. මේ සිදුවීමෙන් හැමෝටම තුවාල වුනා. ඒ වගේම තමයි කැප්ටන්ගේ ජීවිතයත් බොහෝම යන්තමින් තමයි බේරුනේ. මේ සිද්ධීයෙන් හැමෝටම වඩා තරහින් ඉන්නේ කැප්ටන් චැන්ඩ්ලර්. තමුන්ගේ තුවාලයත් තියාගෙන.

අද කතාවේදී නම් චැන්ඩ්ලර් *???* .

අද කතාවේ වෙන්නේ මොනවද කියන එක ගැන නම් පිල්ලමකවත් සටහනක් කරන්නේ නෑ. අද කතාව තමයි දැනට ආපු කතාංග වලින් හොඳම කතාව.

අද කතාවේ නම තමයි Cry Havoc, තේරෙන අය නම් සිද්ධිය මොන වගේද කියලා දැනටමත් දන්නවා ඇති. ඒ වගේම මීලඟ කතාවේ නම තමයි A More Perfect Unoin.එහෙනං කට්ටියම බලමු නේ. මේ සමය අවසන් වෙන්න තියෙන්නේ තවත් එකම එක කතාවයි. සැප්තැම්බර් 6 වෙනිදා කතාව නිකුත් වෙනවා. 7 වෙනිදා මේ වගේ වෙලාවටම හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනං ලබන සතියේ The Last Ship දෙවන සමයේ අවසානයෙන් හමුවෙමු. මම අදට සමුගන්නවා.


ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

146 MB කොපිය මෙතනින් බාගන්න

451DFED1DF2AE8835158DDC3B98BACADEF7919F8

374 MB කොපිය මෙතනින් බාගන්න

343093DA4E722437A17A476098DDA89E873BC44F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

20,831 downloadsDownload The.Last_.Ship_.S02E12.7z28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

20,831 downloadsDownload Subtitles28 KB

95 comments

  1. chamalka

    thank you

  2. yashiru

    tnx wewoooooooooooooooooooooo.. ela ela

  3. yashiru

    yerrrrrrrrrrr mn 1st. oyata jayen jaya

  4. JAnuka Hewage

    thanks mcn sub 1ta....,ada mm 1st

  5. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝට,,,
    මේවගේ ඉක්මනටම අවසන් කොටසත් දෙන්න ලැබේවා..

    1. Sameera

      Txt file ekakne download wenne. Srt ekak nemene.

    2. Sidaththa Priyanjitha

      txt ekak neme 7zip file eka download wenne..eka 7zip manager use karala extract karaganna

  6. Sudheera

    thx machoooo.......! :D

  7. haritha prabuddha

    උපසිරැසි දෙන්නේ කොයිවෙලේද කියල බල බලමයි හිටියේ...
    බොහොමත් ස්තූතියි....
    ජයවේවා....

  8. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  9. tekka

    subtitle download link 1 wada na

    1. DS

      subtile downlod link wada na. link aka dennako

  10. Romesh

    sub download wenne nene.. mokada karanne ekata

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Ama

    බොහොම ස්තූතියි!!!!!

  14. kalana dushmantha

    sub eka download wenne nane macho....ekata mokada karanne..?

  15. thisal

    උපසිරැසියට තුති…

  16. Udeesha nipun

    Ane me sub1 play wenne nane. Txt file1k widiyata thiyene. Srt kalata play wenne na ane pin sidda wey mokak hari kiyannako

    1. Sidaththa Priyanjitha

      7zip file ekak thiyenne..eka 7zip manager use karala exract karaganna

  17. chanaka

    sub aka wada natthe ai

  18. sammu

    good

  19. යශෝධ හේමාල්

    Supiri මචං
    ඉස්කෝතුයි :D

  20. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ :D

  21. akalanka

    ස්තුතියො ගොඩක්

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  23. D Chamara

    hamme athi yanthama koiwalade denna kiyala balagena hitiya
    boho sthuthi sahooo

  24. Ravin

    Thanks for the sub

  25. sajeevi

    thanks

  26. chameera

    thnx...............

  27. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  28. tharaka

    Sinhala sub eka be wannena....plz sub eka denna puluwanda..yaluwana

  29. ishan

    ela macho...

  30. rajitha

    sub eka download wenne na ne bro :'(

  31. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  32. තිලංක

    thnx koluwoo..... enakan balana inna kathawakne meka... puluwan ikmanina anikath diyan

  33. Rana D

    sahoooo........................... sub1 download kar gann bah n....

    1. desh

      Sub eka download wen nane bun

  34. bandula

    සබ් ඩවූන්ලෝඩ් වෙන්නේ නැහැනේ. අපරාදේ හොදම කොටසනේ. පුලුවන්නම් අලුත් එකක් දෙන්න.

    1. osh

      link eka wada na bro..!

  35. Rana D

    mchoooo sub1 downlod un.........romba thnkz mchn....

  36. dylan

    ado kollane kalin sub download karagaththa eke hari api wage asarana sub hambune nathi un wenuwen koheta hari upload karala link eka diyanko

  37. darshana

    sub eka downlod karanna bri ei?

  38. sanura

    wada na ne bro!!! :(

  39. maduranga

    Thnx for sub.... good luck &amp; all the best..............

  40. eranga

    Hammeeeeeeeeeee try karala karala sub bawoooo tnx mcn .......... jaya wewaaaaaa.......

    1. Randika

      plzzz bro... sub eka thynwa nm mail ekak dahankooo... loku hlp ekak.. ude idan try krnwa sub eka gnna..

    2. Randika

      sub eka thyna kenek khetahri upld krhllako bnzzz apitath ganna..plzz mchoo..

  41. Chandima

    elakiri sahoooooo.nice work

  42. Lahiru

    සබ් ඩවූන්ලෝඩ් වෙන්නේ නැහැනේ. අපරාදේ හොදම කොටසනේ. පුලුවන්නම් අලුත් එකක් දෙන්න.

  43. shali sampath

    sub eka down wen nh saho pluwanm aluth ekak denna

  44. Randika

    sub eka dwn wnne na ne bro... mkda krnne ekataa???

  45. sam

    chrome eken download karanna puluwan

  46. නලින්

    ස්තුතියි ප්‍රණිත්.. සබ ගත්තා කොහොම හරි!

    ජය වේවා!

  47. swgasandaruwan

    thank you

  48. lakmal

    Thank uuuuuuuuuuu .........keep it up

  49. theekshanax

    ගොඩක් ස්තුතියි සහෝ

  50. Praneeth

    සබ් එකට ස්තුතියි..

    ජය වේවා..!
    දිගටම කරගෙන යමු...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.