Watch Trailer

The Last Ship [S03 : E04] with Sinhala Subtitles|ප්‍රශ්ණ, ගැටලු සහ සැලසුම්… [සිංහල උපසිරසි සමඟ]

2 වෙනි කතාවේදී වගේ ලොකු සවිස්තරාත්මක උපකල්පනයන් එක්ක ලිපිය ලියන්න කියලා ගොඩක් දෙනෙක් ෆේස්බුක් වලින් ඉල්ලීම් කලා. මේ සතියේ ඒක කරන්න හිතාගෙන හිටියත් රෑ 9.30ට විතර තමයි උපසිරැසිය අවසන් කරන්න ලැබුනෙත්. කලින් දවසේ වගේ වේලාසනින් දෙන්න බැරිවුනු එකට සමාවෙන්න ඕනේ. ඉතිං ලිපි ලියන්න තවත් කාලය මිඩංගු කරලා තවත්…

2 වෙනි කතාවේදී වගේ ලොකු සවිස්තරාත්මක උපකල්පනයන් එක්ක ලිපිය ලියන්න කියලා ගොඩක් දෙනෙක් ෆේස්බුක් වලින් ඉල්ලීම් කලා. මේ සතියේ ඒක කරන්න හිතාගෙන හිටියත් රෑ 9.30ට විතර තමයි උපසිරැසිය අවසන් කරන්න ලැබුනෙත්. කලින් දවසේ වගේ වේලාසනින් දෙන්න බැරිවුනු එකට සමාවෙන්න ඕනේ. ඉතිං ලිපි ලියන්න තවත් කාලය මිඩංගු කරලා තවත් උපසිරැසිය ප්‍රමාද කරන එකේ තේරුමක් නෑනේ. කොහොම වුනත් අපි කතාව පැත්තට හැරෙමුකෝ.

පසුගිය සතියේදී හැමෝටම දැකගන්න ලැබෙන්න ඇති ටකහායා මෙයාලගේ ලේ ගන්න හේතුව. ඒ වගේම තමයි තමුන්ගේ කණ්ඩායමේ අයව පැහැරගත්තේ කවුද කියන ප්‍රශ්ණයටත් කැප්ටන්ට පිලිතුරු ලබාගන්න පුළුවන් වුනා.  ඒ වගේම මෙයාලා ඉන්නේ කොහේද කියන එක ගැන අදහසක් ගන්න කියලා වටපිටාව බලාගන්න තමයි රේ, මිලර් දෙන්නා එලියට පැනගත්තේ. ඒ වගේම එයාලට ඒකෙන් දල අදහසක් ලබාගන්න පුළුවන් වුනා එයාලා ඉන්නේ මොන ප්‍රදේශයේද කියන එක ගැන. ඒ වගේම තමයි ජෙනී (හෙලිකොප්ටර් කෙල්ල) ජේම්ස් එකේ නිල ගුවන් නියමුවා විදියට වැඩ කරන්නත් කැමති වුනා. දැන් ජේම්ස් එකේ වැඩ කරන්න පිටින් ආපු නෝනලා දෙන්නෙක්ම ඉන්නවා. මේ වෙලාවට තමයි හිතෙන්නේ වැලරි (වැල්ක්‍රී) තාම පණපිටින් හිටියා නම්, එයාලා තුන්දෙනා නියම කණ්ඩායමක් විදියට ගන්න තිබුණා කියලා. 😃 කොහොම නමුත් අවසානයේදී ටකහායා විසින් ප්‍රසිද්ධ විකාශයක් සිදු කරන්න යෙදුනා. ඒ තමයි, නාවික හමුදාවෙන් අල්ල ගත්තු ස්ලැටරි ප්‍රධානී පිරිස රඳවා තබාගන්න හේතුව. කතාව අවසානයේදී අපිට දැනගන්න ලැබුනේ නම් එයාලා යුද්ධයේ සිරකරුවෝ කියලා.

අද කතාව ආරම්භ වෙන්නේ පසුගිය සතියේ ඉවර වුනු තත්පරයේ ඉඳන්. අද වීඩියෝ එක සම්පූර්ණයෙන්ම පෙන්නනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හරහා මාස්ටර් චීෆ් වගේම ස්ලැටරි දෙන්නාම රහසිගත පණිවිඩයක් කැප්ටන්ට නිකුත් කරනවා. ඒ ගැන නම් කතාව බලලාම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ටකහායා මේ විදියට ලේ ගන්න හේතුවත් අද කතාවේදී දැනගන්න ලැබේවි. කාටත් තිබුණූ ප්‍රශ්ණයක් තමයි, “මේසන් මැරුණ ද?“ කියන එක. කතාව හරියට බැලුවා නම් ඒ ප්‍රශ්ණය අහන්න ඕනේ නෑ. මොකද කිව්වොත් බඩට වෙඩි වැදිලා ලේ යන මනුස්සයෙකුගෙන් ලේ ගත්තාම වෙන්නේ මොකක්ද කියලා කාටත් තේරෙනවා ඇතිනේ. 🙂 කොහොම වුනත් තාමත් ටෙක්ස් ගැන හෝ ඩොක්ටර් රේචල්ට වුනේ මොනවද කියලා පෙන්නුවේම නෑ. ඒ වගේම ගොඩක් අයගේ හිතට ආවා “ජනාධිපති පැන්ග් ටකහායා එක්ක එකට එකතු වෙලා වැඩ කරනවද දන්නේ නෑ“ කියන ප්‍රශ්ණය. ඒ ප්‍රශ්ණය තාමත් හිතේ තියෙනවා. ඒ ප්‍රශ්ණයට සැලකියයුතු අන්දමේ පිලිතුරක් අද කතාවේදී දැනගන්න ලැබේවි.

එහෙනං, වැඩි විස්තර ඉඩ ලැබුණු වෙලාවක පලකරන්නම්කෝ. අදට මම සමුගන්නවා. ලබන සතියේදී සුපුරුදු විදියට වේලාසනින්ම උපසිරැසිය දෙන්න උත්සාහයක් දරන්නම්.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ.

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

10,519 downloadsDownload The.Last_.Ship_.S03E04.baiscopelk.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

10,519 downloadsDownload Subtitles98 KB

65 comments

  1. nyn

    thnxz fr da sub bro.....

  2. chamila

    thankx bro..

  3. Jeewantha

    බොහොම ස්තුතියි.

  4. Sisila Prasad

    බොහොම ස්තුතියි.
    ඔන්න සබ් එක ගත්තා
    ජයවේවා...!

  5. sudeera

    hash tag aka danawada kauru hare pls

  6. rrandika

    Thanks............

  7. Geeth

    බොහොම ස්තුතියි.

  8. Dinesh

    Kauru hari mata help ekak karanna baiscope site eke kisima deka dounload link eka pennanne puluwan nm udauwak karanna please

  9. Dinesh

    Thank You sahodaraya.

  10. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. ජය වේවා !!

  11. Kawshalya Dushyan

    අම්මේ ප්‍රණීත් සහෝ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා හොදේ......මඟ බලා හඬන දෙනෙතින් හිටියේ බඩු බාගෙන.....ඔන්න අල්ල ගන්න.....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා....ජය වේවා

  12. nish

    ela ela bro

  13. Rasheen Mansil

    Thanks for subtitle!!!!

  14. Eranga Sandaruwan

    බෝම ස්තූති සහෝ.. ජය වේවා

  15. Sandaruwan

    thankzzz bro.

  16. sandun

    thanks bro

  17. harsha

    aneeeeeeeeeeee thaniyama budu wenna apoooooooooooooo,apitath link aka denna
    plzzzzzzzzzzzzzzzzzzzz

  18. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ සබ් එකට....

  20. Rasika

    Thanks

  21. ඉෂාර සම්පත්.

    නියමයි සහෝ. ස්තූතියි.

  22. dharshana...

    Thanks Macho..

  23. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.................

  24. harsha

    ස්තූතියි ප්‍රනීත් කරන කැප කිරීමට. ඒ වගේම සබ පරක්කු නෑ ඒ ගැන හිතන්න එපා මේ කරන ප්‍රමාණය හොඳටම ඇති. ජයවේවා

  25. rex

    thnx.

  26. Sajeevi

    Thanks

  27. yumal

    thankzzzz bro!!!!!!!!!!!

  28. Bobby

    ඔබගේ මහන්සියට බොහෝම ස්තුතියි.

  29. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ සබට.
    අදනම් ඔන්න දැන් තමා බලන්න වෙලාවක් ලැබුනේ..
    කතාව කලින් සීසන් 2ටම වඩා වෙනස් විදිහකට ගලායන්නේ.
    ඒක නියමයි.ඔයාගේ සබත් සුපිරි..ජයම වේවා..

  30. madhawa

    aulak na bn oya welawata dunnath..

  31. sanath indika

    thx sahoo

  32. Nuwantha

    බොහොම ස්තුතියි සහෝ.....

  33. Ravin

    Thanks for the sub

  34. adeesha

    thanks bro..meka loku udawwak..

  35. adeesha

    බොහෝම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...

  36. bandula

    Episode 02,
    Episode 03 Sab Dunnada Bro....

  37. Reshan

    Thank

  38. Hemal

    You earned ur respect bro.
    U always trying to make it best at the beganing when released.
    We really appreciate it.

  39. විමා

    සබට බොහොම තුති ප්‍රණියා
    මෙන්න ගන්නවා

  40. xpress cinemax

    බොහොම ස්තුතියි.

  41. yasas

    thanks bro

  42. yash

    Thanks bro...

  43. නිෂූ

    ජයවේවා ! බාන්න දැම්මා.

  44. නිෂූ

    thx

  45. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  46. praneeth madu

    බොහොම ස්තුති සහෝ !

  47. Thusitha

    බොහොම ස්තූතියි

  48. liththaka

    download link eka danda pls.

  49. Udara Damith B\K

    .....................................................................................................
    ........................ ................
    ....................... .................
    ...................... බොහොම ස්තුතියි ...................
    ...................... ................
    ....................................................................................................

  50. chamika

    thankzzzzzzz

Load more comments