Watch Trailer

The Last Ship [S03 : E05] with Sinhala Subtitles|අන්තරායක අඩවියේ, අඩව් ඇල්ලීම… [සිංහල උපසිරසි සමඟ]

3වෙනි කතාවේදී නම් චාන්ස් එකක් හම්බුනා දවල් 12 වෙද්දී උපසිරැසිය ලබා දෙන්න. ඒත් පුළුවන් තරමින් වැඩ අස්සේ තමයි අදත් උපසිරැසිය මේ කරලා මේ ගේන්නේ. හැමදාම වගේ ලබන සතියේ ලිපිය පොඩ්ඩක් සවිස්තරාත්මකව ලියන්නං කියලා කිව්වා. අදත් කියන්න වෙන්නේ ලබන සතියේ වැඩි විස්තර, ලුණු ඇඹුල් දාලා හොඳ ලිපියක් ලියන්නම්. එක්කෝ…

3වෙනි කතාවේදී නම් චාන්ස් එකක් හම්බුනා දවල් 12 වෙද්දී උපසිරැසිය ලබා දෙන්න. ඒත් පුළුවන් තරමින් වැඩ අස්සේ තමයි අදත් උපසිරැසිය මේ කරලා මේ ගේන්නේ. හැමදාම වගේ ලබන සතියේ ලිපිය පොඩ්ඩක් සවිස්තරාත්මකව ලියන්නං කියලා කිව්වා. අදත් කියන්න වෙන්නේ ලබන සතියේ වැඩි විස්තර, ලුණු ඇඹුල් දාලා හොඳ ලිපියක් ලියන්නම්. එක්කෝ අගෝස්තු නිවාඩුවට කල් වේලා අරගෙන හොඳ ලිපියකින් හමුවෙමු. අදත් වෙනදා වගේ ජාමේ බේරගෙන කතාව බලමු.

අපි බලපු හැම සිසන් එකකම අමතක වෙන්නේම නැති සුපිරිම එපියක් අපේ හිතේ තියෙනවා. මේ සීසන් එකේ මේ එපිය තමයි, දැනට ආපු කතා වලින් එහෙම මතක හිටින, හිතට වදින එක. කොටින්ම කිව්වොත් අද එපිය බලපු මට පසුගිය සතියේ එපියෙන් ලිපිය ලියන්න අවශ්‍ය කරුණු කාරණා පවා අමතක වුනා. කොහොම වුනත් අද කොටස නම් සුපිරියටම ගලාගෙන යන කොටසක් කියලා දැනට නොබලපු හැම දෙනාටම කියන්න පුළුවන්.

පසුගිය සතියට උඩින් සතියේ ගොඩබිමට ගිහිල්ලා සාශා දන්න කියන තැන් වලට කතා කරලා පැහැරගත්තු අය ගැන හෝඩුවාවන් කිහිපයක් දැනගත්තා. මේ අතරේ එයාලට රෑපවාහිනිය හරහා මංකොල්ලකාරයින්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න පුළුවන් වුනා. ඒ සිදුවීමෙන් පසුව තමයි ටකහායා හොයාගන්න ගිය ගමන අතරේ තෙල් ගහන්න ඕනේ නිසා, චීනේ ජනාධිපතිගේ මන්දිරයට සද්ධ නැතුව කඩා වැදුනේ. මේ අස්සේ ජනාධිපතිට තර්ජනය කරලා, ටකහායා ගැන විස්තර දැනගන්නත් මෙයාලට පුළුවන් වුනා. කොහොම වුනත් ගින්නක් අවුලුවා ගන්නේ නැතුව ඒ වැඩේ ගොඩින් බේරගන්න කැප්ටන් චැන්ඩ්ලර්ට පුළුවන්කම ලැබුණා. මේ වැඩේ කරන්න යද්දී අපි දැක්කා, මේ ගැන ජනාධිපති මිචෙනර්ට විතරයි කිව්වේ. කොටින්ම කිව්වොත් කාරාවත් මේ චීනේ ජනාධිපති මන්දිරේට කඩාවදින සිදුවීම කිව්වේ නෑ. ඒ වගේම තමයි ඒ කරද්දී අහුවුනොත් ඇමරිකාවයි චීනෙයි අතරේ යුද්ධයක් ඇතිවෙන අවධානම නිසා, චැන්ඩ්ලර් තමුන්ගේ ගෞරවය පවා මුලුමනින්ම පරදුවට තියලා තමයි තමුන්ගේ යාලුවෝ හොයාගන්න චීනේ ජනාධිපති මන්දිරේට කඩා පැන්නේ. මේ වෙනකං කවුරුත්ම සැක කලේ ජනාධිපති පැන්ග් ටකහායා එක්ක එකතු වෙලා වැඩ කරනවා කියලයි. ඒත් පැන්ග් විසින් තමුන්ගේ චීන නාවික හමුදාව යොදාගෙන ටකහායාව හෙව්වත් එයාව හොයාගන්න බැරිවෙලා තියෙනවා. ඒ වගේම තමයි එයාගේ හමුදාවට ඒ අස්සේ ටකහායා නිසා ගොඩක් අනතුරු වලට මුහුණ පාන්නත් සිද්ධ වෙලා තිබෙන බවක් දැනගන්න ලැබුනා. මෙන්න මේ නිසා ටකහායා දෙදෙනාගේම සතුරෙක් වුනු නිසාවෙන් ජනපති පැන්ග් සහ කැප්ටන් චැන්ඩ්ලර් අතරේ ටකහායා මරන්න ඕනේ කියලා පුංචි පහේ එකඟතාවයක් ඇතිවුනා. මේ හේතුවෙන් තවදුරටත් ඉදිරියේදී චීන මුහුදු සීමාව ඇතුලතදී, ජේම්ස් වලට චීනේ නැව් වලින් පරිස්සම් වෙන්න ඕනේ වෙන එකක් නෑ. කොහොම වුනත් කතාව අවසානයක් වෙද්දී හැමෝම නතර වුනේ මුහුදු බෝම්බ රොත්තක් මැද්දේ.

අද කතාව ඇතුලේ ගොඩක් උද්වේගකාරී සිදුවීම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කවුරු මැරෙයිද, කවුරු ජීවත් වේවිද කියල කුතුහලය අතින් අතට දෝලනය වෙන කතාවක්. මුහුදේ වැදගත් සිදුවීම් වෙන අතරේ ගොඩබිම ජනපති මිචෙනර්ගේ පැත්තෙන්, දේශපාලනිකවත් ලොකු ලොකු උද්වේගකාරී සිදුවීම් රාශියක් සිද්ධ වෙනවා. ඒක නිසා පලවෙනි සීසන් දෙක වගේ නෙමෙයි. මේ සීසන් එකේදී කතාව බලන අයට දෙපැත්තක් ගැන අවධානයෙන් කතාව රසවිඳින්න සිදු වේවි. මොකද කිව්වොත් මෙදාපාර ඉදිරියට සටන් එන්නේ ප්‍රතිකාරය පස්සේ විතරක් නෙමෙයි. දේශපාලනිකවත් ලොකු ලොකු ඝට්ඨනයන්, හැල හැප්පීම් ආදී සිදුවීම් රාශියක් සිද්ධ වෙන්න පුළුවන්.

ඉතිං මම වෙනදා වගේම අදට සමුගන්නම්. බොහෝම ස්තුතියි යහමින් අදහසක් දෙකක් දක්වලා යන 60කට අධික සියලුම දෙනාට.  ඒ වගේම තමයි ස්තුතිය විතරක් නැතුව කමෙන්ට් හරහා තමන්ට අද හෝ පසුගිය සතියේ වෙච්චි දේවල් ගැන දැනුනු විදියත් කිහිප දෙනෙක් අදහස් දක්වලා තියෙනවා. ඒවා වටින වැඩ. 

We Live to fight another day.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ.

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

10,941 downloadsDownload The.Last_.Ship_.S03E05.baiscopelk.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

10,941 downloadsDownload Subtitles77 KB

81 comments

  1. ප්‍රණීත් චින්තක

    The Last Ship S03E05 HDTV x264-LOL [eztv] (296 MB)

    Get TORRENT(↓)
    _________________________________________________________________________

    The.Last.Ship.S03E05.720p.HDTV.x265.ShAaNiG.mkv (200 MB)

    Get TORRENT(↓)

    1. Wishma Lanthay

      :)

    2. randika

      thanks bro

    3. Gehan madushan

      thanks bro

    4. yohan

      Machan meken download wenne ne ne bnnn ...

  2. rrandika

    Thanks මචන්..........

  3. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.......

  4. Nipun

    thnkz saho

  5. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ..
    කතාව බලලම ඇවිත් තමා මේ අදහසක් දාන්නේ..
    මේ සීසන් ඒකෙ දැනට බලපු හොදම එපිය..

  6. Ama

    ස්තුතියි සහෝ!!!

    ඔබට ජය...

  7. මලින්ද

    මරු මරු......
    කියලා වැඩක් නෑ......
    දැන් දැන් බයිස්කෝප් එකට ආපු ගමන් බලන්නේ මේක ඇවිත්ද කියලා....
    ඒ තරමට මේක එනකම් බලාගෙන ඉන්න පුරුදු වෙලා...
    වැඩ රාජකාරි ගොඩක් මැද මේ කරන සේවය ගැන කියන්න වචන නෑ ඉතින්....
    බොහොම ස්තුතියි කියලා හදවතින්ම කියලා,,,,,,
    හදවතින්ම සුභ පතනවා ඉදිරි අනාගතයට,,,,,,,,,

  8. Hasitha Sudasinghe

    Thanks machn.... &lt;3

  9. Hope

    Thank you machan!!! maga balagena hitiye.....

  10. nish

    ela ela aahhhhhhhh ........

  11. chiran

    thanks....

  12. wappula

    ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් බලන කතාවක් මේක

    ගොඩක් පින් ඔයාට සබ් එකට...

  13. praneeth madu

    බොහොම ස්තුතියි

  14. Ravin

    Thanks for the sub

  15. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ
    ජය...!

  16. sanath indika

    thx booo

  17. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  18. Wasula

    Dan godak welawata computer eka use wenne nathi nisa phone eka thama balance.puluwannam mx player ekatath set wenna sub eka denna thibboth goda.thx bro.

    1. ප්‍රණීත් චින්තක

      ***.srt ෆෝමැට් එකටත් සබ් එක දෙනවා සහෝ.
      ***.ass ෆොා්මැට් එක සපෝට් කරන්නේ නැතිනම් ඒක පාවිච්චි කරන්න.

  19. yasas

    thanks bro

  20. Thusitha

    බොහොම ස්තුතියි සහෝ!!!!!!

  21. Rukshan

    thnkx mchn

  22. podda

    thanks bro!! mulinma site 1 apu gamanma balanne mekata saba dilada kiyala. Jaya wea

  23. harsha

    පසු ගිය සීසන් දෙකටම වැඩිය තුවන සීසන් එක තමයි මට පට්ට කියලා හිතෙන්නේ. ගිය පාර එපිය මම තුන් පාරක් බැලුවා. මේ ලියලා තියන ලිපියේ හැටියට මේ එපිය ඊට වඩා වාර ගනනක් බලයි වගේ. නැවක් ඇත්තටම ඔය විදිහට රිවස් එකට දාන්න පුලුවන්ද කියලා මට නම් හිතා ගන්නවත් බැ. මොනවා උනත් හැම කොටසම උනුසුම් වෙනවා වගේ. තව ටිකකින් මේ කොටස බලනවා. එහෙම නොකළොත් අනිවා නින්දයන්නේ නැතිවෙයි එහෙනම් සහෝ ස්තූතියි ජයවේවා

  24. udaya

    ela thanks godak

  25. Gihan

    Thank you bro...Nice work

  26. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  27. Bhanuka

    Thank you machn.... !!!

  28. nuwan

    thnx...........!!!!

  29. Sâchîth Lákshâñ

    සබ් එකට තුති සහෝ

  30. chamila

    thankx a lot bro..patta thanx macho..

  31. Dhanushka

    Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  32. Nadeeka

    Tnx macho...පට්ටම ආසාවෙන් බලන කතාවක්....

  33. Hemal

    Niyamai kollo unu kawum wage deelane :D
    Thank you v.much

  34. Keshan Wasala

    දැන් තමා කොටස ගත්තේ ප්‍රණීත් සහෝ .. සමාවෙන්න ඕනේ පමා උනාට ගිය සතියේ ඉවර කරේ නම් හිතා ගන්න බැරි විදියට තමා :D මෙන්න සබ ගත්තා සහෝ . ජය වේවා !!!

  35. yumal

    thanKKKKKKKKKKKKKK bro!!!!!!!!

  36. RAVA

    tnx mcn

  37. Sajeevi

    Thanks

  38. Thusitha Hettiarahchi

    සබ් එකට ස්තූතියි!!!

  39. Reshan

    Thanks...

  40. exit_9.1

    mrnna bawoooo... patta thankzzzzzzzzzzzz

  41. Sameera

    Ammmo enakan hitiyee.pisuu hedenawa.sub ekata thank

  42. xpress cinemax

    සබ් එකට ස්තූතියි සහෝ.

  43. Nuwantha

    බොහොම ස්තුතියි සහෝ!!!!!!......

  44. bandula

    මේ වගේ තව හොද කථාවක් කියන්න දන්න කෙනෙක් පුළුවන්නම්.Baiscope එකට ගොඩක් පිං මේ කරන දේට.

  45. Pradeep M Gamlath

    තැන්කු තැන්කු මේවා බොහොම පිං වැඩ...:-P

  46. isuru

    thnx dr

  47. kasuni

    my bro thanks

  48. Bobby

    ඔයාලා ගේ මහන්සියට බෙහෙවින්ම ස්තූතියි

  49. yash

    Thanks saho...appreciate your effort

  50. Naween Asanga Jayaweera

    thanks bro...thanks a lot...see you in next episode...

Load more comments