Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S01 : E02] Sinhala Subtitles | පිළිසරණක් නොමැතිව පාවීම! [සිංහල උපසිරසි]

” ලෝකය වෙනස් වී ඇත. එය මට ජලය තුලින් දැනේ. එය මට මහ පොළව තුලින් දැනේ. එහි සුවඳ මට වාතය තුලින් දැනේ. පෙර තිබූ බොහෝ දේවල්… ….නැතිවී තිබේ අද ජීවත් වන කිසිවෙකුටත් එය මතක නැත. එය ආරම්භ වූයේ බලවත් මුදු නිර්මාණය කිරීමත් සමගයි. ඒවායින් තුනක් එල්ව්ස්වරුන්ට ප්‍රදානය කෙරිනි : ඔවුන් අනෙක් සියල්ලට වඩා අමරණීය වි…

” ලෝකය වෙනස් වී ඇත.
එය මට ජලය තුලින් දැනේ.
එය මට මහ පොළව තුලින් දැනේ.
එහි සුවඳ මට වාතය තුලින් දැනේ.
පෙර තිබූ බොහෝ දේවල්…
….නැතිවී තිබේ
අද ජීවත් වන කිසිවෙකුටත් එය මතක නැත.
එය ආරම්භ වූයේ බලවත් මුදු
නිර්මාණය කිරීමත් සමගයි.


ඒවායින් තුනක්
එල්ව්ස්වරුන්ට ප්‍රදානය කෙරිනි :
ඔවුන් අනෙක් සියල්ලට වඩා අමරණීය විය.
ප්‍රඥාසම්පන්න විය. අවංක විය
මුදු හතක් කුරුමිටි අධිපතිවරුන්ට
ප්‍රදානය කෙරිනි :
ඔවුන් කඳුකරයේ මහා බලවත් පතල් කරුවන් විය.
මුදු නවයක්…
….මුදු නවයක් මනුෂ්‍ය වර්ගයා වෙත
ප්‍රදානය කරන ලදී…


….ඔවුන් අනෙක් සැමටම වඩා බලයට කෑදර විය.
මේ මුදු වල බලය එකිනෙක අතර බැඳී පැවති අතර
එමගින් එක් එක් වර්ගයා පාලනය කරනු ලැබිණ.
නමුත් ඔවුන් සැමදෙනාම රැවටීමකට ලක් කර…
තවත් මුදුවක් සාදා තිබුණි.
මෝඩොර් ප්‍රදේශයේ,
මවුන්ට් ඩුම් හි ගිණිදළු වලින්…
….අදුරේ රජු වූ සවුරොන් අනිත් මුදු පාලනය කිරීම සඳහා
හොර රහසේම අනෙක් සියලුම මුදු වලට වඩා බලවත් වූ…
…..මුදුවක් නිර්මාණය කරන ලදී.


පසුව ඔහු මේ මුදුව තුලට ඔහුගේ කෲරත්වය, ද්වේෂය සහ
අනෙකා පාලනයට ඔහු තුල තිබූ ආශාව පුරවන ලදී.
එක් මුදුවක් තුලින් සියල්ල පාලනය කිරීමට…
එකින් එක…
…මිඩ්ල්-අර්ත් හි නිදහස් ප්‍රදේශ
මුද්දේ බලයට නතු විය.
නමුත් එක් පිරිසක් එයට එරෙහිව නැගී සිටියේය.
මනුෂ්‍යයින්ගේ හා එල්ව්ස් වරුන්ගේ මිත්‍ර සන්ධානය
ඔවුන්ගේ හමුදා මෝඩොර් වෙත පිටත් කෙරිණි.
මවුන්ට් ඩුම් පාමුල,
ඔවුන් මිඩ්ල්-අර්ත් හි නිදහස වෙනුවෙන් සටන් වැදුනි. “

 

ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ෆෙලෝශිප් ෆිල්ම් එක පටන් ගන්නේ ඔන්න ඔහොම. මතකද? මට තේරෙන විධියට මේ කතාව පාර කපන්නේ ඔන්න ඔතනට. පලවෙනි කොටස් දෙක බලපු අය එක්ක මේ සම්බන්ධව කතා කරනකොට ඇත්තටම මිශ්‍ර අදහස් තමයි ලැබුනේ. ගොඩක්ම අවුල තිබ්බෙ ඕනවට වඩා පොලිටිකලි කරෙක්ට් වෙන්න ගිහින් තිබ්බ එක. ඒ කියන්නේ අනවශ්‍ය විධියට අප්‍රිකානු ඇමරිකානු ජාතිකයින්ව සහ වුවමනාවට වඩා කාන්තාවන් ප්‍රභල කිරීමට උත්සහ ගැනීම කියන කාරනා දෙක සම්බන්ධව. සමානාත්මතාවය සහ පොලිටිකලි කරෙක්ෂන් වීම කියන කාරණාවන් සම්බන්ධව එකඟයි මම. හැබැයි ඒ දේවල් ඇඟට පතට නොදැනී දෙන්න ඕන විධියේ දේවල් දෙකක්. හරියට ටොප් ගන් 2 ෆිල්ම් එකේ ප්‍රභල කාන්තා චරිතයක් සම්බන්ධව කතාව ගොඩ නැගුවා වගේ. අන්න එහෙමයි කාන්තා චරිතයක් ශක්තිමත් ආකාරයට කතාවක හසුරවන්නේ සහ ප්‍රේක්ෂකයා කැමති වෙන ආකාරය ඒක. අනේමන්දා ඉතිං, දේශපාලනික ඇජෙන්ඩා සිනමා කර්මාන්තයට බලපෑම් එල්ලකරලා තියෙන විධිය එක්ක වෙන අවුල් සහගත දේවල් තමා ඉතිං මේ. 🙁 ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනා, බොහොම සන්තෝසයි වැඩි දෙනෙක් මම ටයිප් කරපු හෑල්ල හොඳටම ත්රුම් අරගෙන තිබ්බා. ඇත්තටම ඒ සම්බන්ධව 💓

පසුගිය කොටසින්,
පලවෙනි කොටසින්ම සිරිස් එකේ ඉන්න ප්‍රධාන චරිත සියල්ලම පාහේ පෙන්නුවා. ඇත්තටම සෞරෝන්ව නම් පෙන්නාවි කියල හිතුවෙම නැහැ මම. මුලින්ම කියන්න ඕන පාවිච්චි කරලා තියෙන විෂුවල් ඉෆෙක්ට් නම් ෆිල්ම් එකට දෙවැනි නැහැ. සුපිරියටම තියෙනව. සිරාවටම වාව් ෆැක්ට් එකක් ඒක. ඒ වගේම චරිත ගොඩ නැගීම හොඳටම කරාවි සහ කුතුහලය සුපිරියටම අවුස්සාවී කියල බලාපොරොත්තුවත් හොඳටම තියෙනව. මුලිකවම ගලාද්‍රියල් සහ සෞරෝන් වටා තමයි කතාව දිවගියේ පලවෙනි කොටසින්. ඒ වගේම මට නම් ආස හිතුනේ නෝරි සහ පොපී කියන හාර්-ෆූට් හොබිට්වරියන් දෙන්නට. ඒ දෙන්නගේ චරිත දෙක නම් නියමයි. බ්‍රොන්වින් සහ අරොන්දිර් දෙන්නගේ ආදර කතාව ගෙතුණ විධියත් ඔවුන්ට වෙන් වෙන්නට සිද්දවෙන විධියත් අපිට දකින්න ලැබුනා. ඒ වගේම අපි ලෝඩ් ඔෆ් ද රිංග්ස් තුලින් දකින්න ලැබුණු එල්රොන්ඩ්ගේ චරිතය ගොඩ නැගුණු ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම එපිය අන්තිමටම අහසින් පොලවට කඩන් වැටෙන අමුත්තා වටේට කුතුහලයෙන් යුතුව ගොඩ නැගෙන කතාව ගැන බලාපොරොත්තුවක් දෙවැනි එපියෙ තියෙනව. මොකද දෙවැනි එපියේ වැඩි කාලයක් එයාට වෙන් කරලා තියෙනව.

අද කතාංගයෙන්,
අද කතාංගයෙන් අපිට දකින්න ලැබෙනවා පහුගිය කොටසේදී හයි-කිං විසින් එල්රොන්ඩ් වෙත හඳුන්වාදුන් ශ්‍රේෂ්ඨ එල්ව්ස් කම්මල්කරුවෙකු වෙන වංශවතෙකුව. අද ඒ දෙන්නා යනවා තමන්ගේ විශාල ව්‍යාපෘතියට අවශ්‍යය කරන ශ්‍රමය හොයාගන්න. අපිට හුරු පුරුදු කෙනෙක්ව දකින්න පුළුවන් අද. ඒ වගේම අහසින් කඩන් වැටුණු අමුත්තා එයාගේ කතාව කියන්න උත්සහ කරනවා. බ්‍රොන්වින් සහ අරොන්දිර්ගේ ඉරණම ගැන කොහොමත් අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතභාවය එක්ක තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ.

එහෙනම් තුන්වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. 🙂 

“Adrift” Season 01 Episode 02 අධ්‍යක්ෂණය : J.A. Bayona. තිර රචකයින් : John D  Payne & Patrick McKay. කතාංගය විකාශය වූ දිනය : September 01, 2022. IMDB අගය: 7.0 කතා මාලාව නැරඹීමට අනුමත වයස් කාණ්ඩය (USA) : TV-14

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

21,014 downloadsDownload The.Lord_.of_.the_.Rings_.The_.Rings_.of_.Power_.S01E02.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

21,014 downloadsDownload Subtitles68 KB

73 comments

  1. malith madhushan

    බොහොම ස්තුතියි විමා අයියේ උපසිරසට

  2. Kasun Widusha

    Tnx brdh

  3. MAALNATH

    Thanks......good luck..

  4. Spider

    Ado patta bn

  5. Anonymous

    Thnks brdh ❤️

    1. Emrus

      Thanks bro..

  6. Unknown

    Thnks brdh ❤️

  7. Kavindu Nimsara

    වැඩ ගොඩක් තියාගෙන ඉක්මනට සබ් එක දෙනවට ගොඩක් ස්තූති අයියෙ....❤️

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. Isuru Ishara

      Thank you very much

  9. Thilinda Randeera

    පුලුවන් ඉක්මණට දුන්නට ස්තුතියි සහෝදරයා. දිගටම දෙන්න..❤

  10. Anonymous

    Thanks

  11. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  12. Tharindu Lakshan

    Thanks mulinma sub dunne oyala

  13. DMT SANJEEWA

    THANKS VIMMA AIYA..NEXT EPISODE AKKEN HAMBA VEMMU....!!!!!

  14. Rishitha prabath

    Thanks vima aiye.

  15. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  16. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaaaaaaaaa

  17. Koshitha Dilshan

    elakiri bro tak gala dunna episode 2 ektath anith ewath senika denna kiyla illanwa oyalagen godak thanks...!!!

  18. Bimsara Yashan(ඔලිව)

    බොහොම ස්තූතියි විමා අයියේ උපසිරැසියට. ජයවේවා!

  19. Anuja Lakshitha

    thanks ayye sub ekt

  20. kavindu

    thanks machn

  21. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    1. Akalanka

      ස්තූතීයි උපසිරැසියට

  22. Anonymous

    thanks bn

  23. Shaggy

    බොහොම ස්තූතියි සහෝ

  24. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  25. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤

  26. Anonymous

    Thanks bokkaaaaaaaaaaaa

  27. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  28. St tharuka

    Thanks brother.

  29. Navoo

    Thanks broo.....

  30. Akeesha

    සිංහල උපසිරැසියට බොහෙම ස්තුතියි විමා අයියේ

  31. Anonymous

    දිගටම සබ් දෙමු මචෝ
    අපි ඉන්නවා හැමදාම බයිස්කෝප් එක්ක❤️
    පඩත්තරයොන්ගේ කමෙන්ට් ගනන් ගන්න එපා , ඒවා ජානවල වැරදි

  32. Jazz

    බොහොම ස්තුතියි සහෝ ❤️

  33. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  34. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් තුති වේවා අශාන් අයියේ. සබ් එක ගැන නම් ආයේ කතා ඕනේ නෑ... පහරක්. එහෙනම් තුන්වෙනි එපියටත් සබ් එක දෙනකන් බලාගෙන ඉන්නවා... ජය!

  35. upul

    SUPIRI

  36. Anonymous

    සබ් එකට tnx විමා❤

  37. viraj

    thanks......

  38. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  39. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...❤

  40. Deshan Kalhara

    patta patta

  41. Lasiru

    Supiri bn.thanks karana wadeta.

  42. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  43. Madhawa Welagedara

    Thanks Brother

  44. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  45. Anonymous

    එලකිරි බ්‍රදර්
    උබල නැත්නම් කොහොම බලන්නද මේවා
    බොක්කෙන්ම තැන්ක්ස් බ්‍රදර්

  46. Dewadithya

    Thanks for Sub!

  47. yassa

    please sir trollhunter:tales of arcadia eka sinhala sub dennako
    e season tike witharak sinhala sub denna please please

  48. Thoros

    Ayye 3 weni epiyath tak gala oni .me epiya download krn sub enkn bln inne.

  49. Anonymous

    3 weni epiya onee

  50. Kavindu

    Thanks

Load more comments