Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S02 : E06] Sinhala Subtitles | ප්‍රාතිහාර්යය [සිංහල උපසිරසි]

Rings of Power season 2 මාලාවෙ හයවෙනි episode එකත් අරන් තමයි අද මම ඔයාලව හම්බවෙන්න ආවේ. කට්ටිය අද මම ලිපියෙන් වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ, ගිය episode ගැන සවිස්තරව කරපු ලිපි ඔයාලට බලාගන්න පුලුවන්. අදට සමාව දෙනවද guys? මෙතෙක් සබ් download කරපු, comment කරපු හැමොටම හදවතින් ම ස්තුතිවන්ත වෙනවා. ඒවගේම vi…

Rings of Power season 2 මාලාවෙ හයවෙනි episode එකත් අරන් තමයි අද මම ඔයාලව හම්බවෙන්න ආවේ. කට්ටිය අද මම ලිපියෙන් වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ, ගිය episode ගැන සවිස්තරව කරපු ලිපි ඔයාලට බලාගන්න පුලුවන්. අදට සමාව දෙනවද guys? මෙතෙක් සබ් download කරපු, comment කරපු හැමොටම හදවතින් ම ස්තුතිවන්ත වෙනවා. ඒවගේම video පිටපත baiscopedownloads.link site එකෙන් ගන්න ඔයාලට පුලුවන්.

මම අද එපිය කෙටියෙන් විස්තර කරන්නම්. අද කතාවේ middle-earth එකම අඳුරු වේගෙන් එන්නේ. ඩූරින් රජතුමා මුද්දෙ බලපෑමෙන් කසාද්-ඩූම් නරක විදියට පාලනය කරන්න ගන්නවා. එතකොට නුමෙනෝර් වල එලෙන්ඩීල්ට දඬුවම් දෙන්න කාලයක් පාවිච්චි නොකරපු ක්‍රම පාවිච්චි කරනවා. අද මිරියෙල් රැජිනට ආපහු සැරයක් එදා වගේ ප්‍රාතිහාර්යක් වෙනවා. ඒකයි මම ඒක අද title එකටත් දැම්මේ. හැබැයි මේක නම් පැරසෝන්ට යැවෙන්නෙ නැහැ වගෙයි. අන්තිම හරියෙ දී අදාර් එරෙගියොන් නුවර වටලන්න එනවා. ඔය මුල විතරයි. බාගෙනම බලන්නකෝ. හරි යාලුවනේ අදට මම ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක් වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

8,339 downloadsDownload The-Lord-of-the-Rings-The-Rings-of-Power-S02-E06-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Amila Heshan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Amila Heshan

Subtitles

8,339 downloadsDownload Subtitles24 KB

12 comments

  1. Amila Heshan

    බයිස්කෝප් වාසී හැමකෙනෙක්ටම කියන්න ඕනේ සබ් ගේද්දී ප්‍රමාදයක් වුණා නම් ඒකට සමාවෙනවා හොඳයි. අලුත් කෙනෙක් නිසා සබ් හදනන්නත් ඊටත් වඩා වැඩියෙන් අද නැතිවුණත් ලිපියටත් අධ්‍යාපන වැඩත් එක්ක අමතර කාලයක් ගතවෙනවා. මගෙන් ප්‍රමාදයක් වුණත් ඒක ඉවසලා මාව දිරිමත් කරපු සනුප රන්මෙත් සහෝට මම විශේෂයෙන් ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ කොටස ලිපියේ මඟඇරිලා, ඒකයි මෙතන දී කියන්න හිතුවේ.. ස්තුතියි.

    1. Pushpa Keerthi

      Oyge වැඩ පාඩු කරගන්නේ netuwa Sub 1 කරලා දෙන්න බලන්න. Best of luck

  2. kaveen

    tq.

  3. Sandun

    Thanks for the sub brother.

  4. SACHINTHA

    THANKS FOR SUB

  5. Pushpa Keerthi

    Episode 7 ඇවිත් tiyenawa. Tama sub 1 dala නෑනේ bro.?

    1. Anonymous

      8th awith thiyenne

  6. Anonymous

    7 , 8 sub ikmanata dennako

  7. Sahan Gayantha

    thanks a lot Amila saho sub ekata

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  9. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  10. Thisara Prabhath Senarathne

    Thanks bro