Watch Trailer

The Man in the High Castle (2015) [S01 : E02] with Sinhala Subtitles|අරුණෝදය[සිංහල උපසිරසි සමඟ]

අලුත් කතාමාලාවේ දෙවැනි කොටස ඔන්න අරං ආවා. පලමු කොටස බැලුවම පැහැදිලි ඇතිනේ IMDb 8.1 වගේ අගයක් ලැබිම හොදටම සාධාරනයි කියල. එහෙනම් අද කතාවට යන්න කලිං කොටසේ තැන් කිහිපයක් පැහැදිලි කරගමු.ඒ කොටසේ දි පෙන්වන චිත්‍රපට රීල් එකේ grasshopper lies heavy කියලා සදහන් වෙනවා. ඒ ගැන විවිධ අර්ථ තියෙනවා.මේ කතාවට වඩාත්ම…

The-Man-in-the-High-Castle-(2015)

අලුත් කතාමාලාවේ දෙවැනි කොටස ඔන්න අරං ආවා. පලමු කොටස බැලුවම පැහැදිලි ඇතිනේ IMDb 8.1 වගේ අගයක් ලැබිම හොදටම සාධාරනයි කියල. එහෙනම් අද කතාවට යන්න කලිං කොටසේ තැන් කිහිපයක් පැහැදිලි කරගමු.ඒ කොටසේ දි පෙන්වන චිත්‍රපට රීල් එකේ grasshopper lies heavy කියලා සදහන් වෙනවා. ඒ ගැන විවිධ අර්ථ තියෙනවා.මේ කතාවට වඩාත්ම සම්බන්ධ අර්ථය ගැන මේ දෙවැනි කොටසින් කතා කරනවා. තවත් මතයක් තමයි අපි දන්න ඉතිහාසයට අනුව ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් යුද්දය දින්නට පස්සේ ඇමරිකාව රටවල් පාලනය කරන්න යෙදු දේශපාලනික උපක්‍රම නිසා ඇමරිකාවට “තනකොලපෙත්තා” කියලා කියනවා. එවගේම ඒ කොටස බැලුවම පැහැදිලිවෙනවා ඇමරිකාව දෙකට බෙදිම ගැන ප්‍රභල නාසි නිලධාරින්ගේ වැඩි කැමැත්තක් නැතිබව. ඒ නිසා නාසින් ජපාන බිදවට්ටන්න කරන උපක්‍රමත්, ජපනුන් තම බලය තහවුරු කරගන්න දරන වෑයමත් ඉදිරියෙදි බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම ග්ලොබෙල්ස්ගේ සුප්‍රසිද්ධ න්‍යාය බොහෝම ජයට ඇමරිකාව තුල භාවිත කරන බව පලමු කොටසින්ම පෙන්වනවා.

අද කතාවේදි ජුලියානාට හමුවෙනවා එක්තරා අමුතු මනුස්සයෙක්. ඔහු ඇයට යම් ඉගි වගයක් ලබා දෙනවා මේ “තනකොලපෙත්තා” ගැන. ඇය ඒ හෝඩුවවන් පසුපස යද්දි. ෆෑන්ක් තවත් උභතෝකෝටික අවුලක මැදිවෙනවා. මොකද ජපන් පොලිසිය ඔහු සහ ඔහුගේ සොහොයුරිය යුදෙව් සම්භවක් ඇත්තවුන් බව සොයාගන්නවා. ඔහුට තෝරාගන්න වෙනවා පෙම්වතියද නැතිනම් සොහොයුරිය සහ ඇගේ දරුවන්ද කියන එක පසුගිය කොටසේ වගේම මේ කොටසෙදිත් අවසන් විනාඩි කිහිපයේදි කතාව වෙනස් වෙනවා. ජුලියානා අයිකිඩෝ ඉගෙන ගත්ත එකනම් පාඩුවක් වෙලා නෑ වගේ. තෙවනි කොටසත් සමගින් ලබන සතියේ නැවත හමුවෙමු.

The Man in the High Castle (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

776 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S01E02.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                        <<Previous Episode                         All Episodes                       Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

776 downloadsDownload Subtitles23 KB

8 comments

  1. tharindu madushanka

    ලබන සතියේ?

  2. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. නිරෝෂ්

    ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා !

  4. නලින් පෙරේරා

    ස්තූතියි වේවා කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  5. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Hivin Aßeywanshe

    තැන්ක්ස් බන් වැඩේට ...ජය

  7. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  8. skora

    meke s01e01 nene..