Watch Trailer

DCs Legends of Tomorrow (2016) [S01 : E06] with Sinhala Subtitles|2046දි ස්ටාර් සිටි[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩි පරක්කුවක් නැතුව අද කොටස අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් අරං තියනවා. කලින් සතිය ගැන මම ටිකක් කියන්නම්. මහාචාර්ය තුමාව, රෝරිව, සහ රේව හිරකරගෙන හිටපු තැනින් බේරගන්න තමයි මෙහෙයුම සිද්ධ වුණේ. ෆයර්ස්ටෝම් හදන්න අවශ්‍ය කරන සූත්‍රය ලබාගන්න සැවේජ් සහ ඩොක්ටර් වෝස්ටොක් ගොඩක් උත්සහ කළා.…

DCs-Legends-of-Tomorrow-TV-New2

ඔන්න එහෙනම් වැඩි පරක්කුවක් නැතුව අද කොටස අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් අරං තියනවා. කලින් සතිය ගැන මම ටිකක් කියන්නම්. මහාචාර්ය තුමාව, රෝරිව, සහ රේව හිරකරගෙන හිටපු තැනින් බේරගන්න තමයි මෙහෙයුම සිද්ධ වුණේ. ෆයර්ස්ටෝම් හදන්න අවශ්‍ය කරන සූත්‍රය ලබාගන්න සැවේජ් සහ ඩොක්ටර් වෝස්ටොක් ගොඩක් උත්සහ කළා. මුලින්ම මහාචාර්යතුමාට මත් ද්‍රව්‍ය ලබා දීල ඒක ලබාගන්න උත්සහ කළා. ඒත් මහාචාර්යතුමාගේ හැකියාව නිසා ඒක කරගන්න බැරි වුණා. මේ අතරෙ සාරා, ස්නාර්ට් සහ රිප් තුන් දෙනා ගුලාග් එක ඇතුලට යන්න සැලසුම් කළා. එතනදී මෙයාල යූරි කියල සෑහෙන කාලයක් මේ ගුලාග් හිර ගෙවල් වල හිටපු හොරබඩු ජාවාරම් කාරයෙක්ගෙන් ඇතුලට යන ක්‍රමය අහගත්තා. ඒත් මේ ගමනට කෙන්ඩ්‍රාවත් ජැක්ස්වත් අරං යන්න රිප් කැමති වුණේ නෑ. මොකද රිප් දැනන් හිටිය ඒ වෙලාවෙ සැවේජ්ට ලෝකෙන් වැඩියෙන්ම උවමනා කරලා තිබ්බේ ඒ දෙන්නව කියල. මොකද සැවේජ්ව මරන්න පුළුවන් කෙන්ඩ්‍රාට විතරයි, ඒ වගේම මහාචාර්ය තුමාගෙ අනිත් බාගෙ හෙවත් ජැක්ස් එයාලගෙ අතට යනවා කියන්නෙ ෆයර්ස්ටෝර්ම් සූත්‍රය දුන්න වගේ තමයි. ඉතිං මේ අතරෙ රිප් සහ සාර එකඟතාවක එනව මහාචාර්යතුමව බේරගන්න බැරි වුණොත් එයාව මරනව කියල. ස්නාර්ට් ත’මකෝර් එක අරන් ගියා වුණත් ඒ වෙද්දිත් වෝස්ටොක් තවත් ත’මකෝර් එකක් හදල තිබ්බෙ. මේ අතරෙ යානයට වෙලා ඉන්න කෙන්ඩ්‍රා සහ ජැක්ස් ක්‍රමයක් හොයාගන්නව මහාචාර්යතුමාට පණිවිඩ යවන්න.

ඒකෙන් මෙයාල මහාචාර්යතුමාට දැනුම් දෙනවා එයාල ඉක්මනටම එනවා කියල. ඉතිං මේ කාරණාවත් හිතේ තියාගෙන හිත හයිය කරගෙන කිසිම සූත්‍රයක් හෙළි නොකර ඉන්න උත්සහ කරනවා. නමුත් අවාසනාවට සැවේජ් මේ සූත්‍රය ගැන දැනගන්න ඕන නිසා ඒකට රේ සහ රෝරිව පාවිච්චි කරනව. ඉතිං මෙයාල දෙන්නට වද දෙන්න ගත්තම මහාචාර්යතුමා සූත්‍රය දෙන්න කැමති වෙනව. ඒත් ඒක කියන්නත් කලින් ඩොක්ටර් වෝස්ටොක් හොයාගන්නව ෆයර්ස්ටෝම්ව ස්ථායි කරන්න තියන එකම ක්‍රමය තවත් කෙනෙක් එක්ක මුහු වෙන එක කියල. ඉතිං වෝස්ටොක් තීරණය කරනව මහාචාර්යතුමා සමඟ මුහු වෙන්න. කොහොම වුණත් රිප් සහ සාර මහාචාර්යතුමාව නොමරන්න තීරණය කරනවා. ඉතින් කණ්ඩායමම එනව එයාව බේරගන්න. කෙන්ඩ්‍රා සහ ජැක්ස් ඇතුළුව. අන්තිමේදී සටන අහවර වෙලා කට්ටිය ඊළඟ ගමනාන්තයට යනකොට ටයිම් මාස්ටර්ලගෙ ක්රෝනොස් යානයට පහර දෙනව. මේ පහරදීමෙන් පස්සේ යානය හදිසියේම 2046 ස්ටාර් සිටි එකට කඩාපාත් වෙනව. එතැනදී තමයි මෙයාලට 2046 ග්‍රීන් ඇරෝව මුණගැහෙන්නේ. හැමෝම දැක්කනෙ ඒ හිටියේ ඔලිවර් කවීන් නම් නෙවෙයි. එහෙනම් ඒ කවුද? ගොඩක් නොහිතන දේවල් සිද්ධ වෙනවා.

එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය!!!

Heroes Reborn (2015) on IMDb

 

 

282 MB (HD) කොපිය මෙතනින් බාගන්න

00786F007AFBA3BFD3C95796642FB36417B2828E

348 MB (HD) කොපිය මෙතනින් බාගන්න

90ABD788A999F368306B633588B5488A6C5796BA   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,434 downloadsDownload DCS.LEGENDS.OF_.TOMORROW.S01E06.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

9,434 downloadsDownload Subtitles56 KB

38 comments

  1. The_necromancer

    Thanks machan

  2. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  3. Sanjula Vimesh

    Thnx machn ikmanata dunnata....next week eketh ikmanatama demu......elz.....

  4. sachintha deshan

    rige along 2 sub donnako

  5. Lahiru Ruwanga

    ela brooo

  6. Asanga ranganatH

    Thanks bro.............

  7. kavinda

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක්

  8. kaveen

    Tnx for the sub bro.. keep it up !! Cheers!!

  9. Shenin Perera

    Jaya wewa achintha bro! baiscope team ekatama thanks

  10. චුටි කොල්ලා

    Thanx machan..ikmanata sub dunnata menna magen umma ekak

  11. Sanath Indika

    thx saho

  12. S.K.Ruchiranga

    elma ..,, thz machoo sub ekata

  13. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ.. ජය වේවා !!

  14. Maxxa Sachi Shewo

    elama..yakuu;....adarei biscope....

  15. asantha

    thaks macho

  16. sanka

    elane meka balanakam inna baruwa hitiye

  17. Harsha Prabath

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට ..........

  18. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Charuka

    thanks bro sub ekata

  20. Amila Eranda

    thanx bro

  21. Amila

    Thanks bro.....

  22. Rajitha

    Thanks brother....jayawewa.....!

  23. D Chamara

    sub ekata bohoma sthuthi sahooo digatama karagena yamoo jaya....

  24. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  25. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරසියට..

  26. Udara Damith B\K

    බොහොම ස්තුතියි
    ............
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

  27. Nipun

    NIyamai machn.... thankx..

  28. Ash

    Sub ekata Thanks puluwan nam Gotham kathawe ithuru tikath sub denna,,,, gud luck

  29. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි අචින්ත මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴

  30. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Deegayu

      Kohomada oya denna pata patain comment danne

  31. pasan perera

    Thanks bro....

  32. Ravindu sankalpa

    7 weni eka tma dala nedda bro

  33. Krishan Khalifa

    සහෝදරයා ඉතුරු කොටස් ටික අවිල්ලා තියෙන්නේ සබ් තමයි නැත්තේ මොකද සබ් දන්නේ නැත්තේ

  34. Tharaka Lahiru

    tnx

  35. Lakshan

    sub ekata thankx....

  36. shiran jayathilaka

    mcnla sub ekata godaak thanx..meke 150MB copy nadda drrr

  37. lakshan

    බොහොම ස්තූතියි