අම්මෝ.. හිතුවෙවත් නැති විදියට හැමදේම උනා. කොහොම හරි චෙෆ් දැන් නා බොං සොන් ගෙන් කැමැත්ත අහන්න හදන්නේ.. නා බොං සොන්ට අකමැති වෙන්න නම් හේතුවක් නම් නෑ. ඒත් ශින් සුන් හේ ටිකක් අවුලෙන්.. ඒ ඇයි? ඒත් එයාගේ අරමුණ මේ කන්‍යා හොල්මනෙන් ගැලවෙන එක. ඉතින් මේ කොටසෙත් එයාගේ ප්ලෑන්, දිගට හරහට ක්‍රියාත්මක වෙනවා කොහොම…
අම්මෝ.. හිතුවෙවත් නැති විදියට හැමදේම උනා. කොහොම හරි චෙෆ් දැන් නා බොං සොන් ගෙන් කැමැත්ත අහන්න හදන්නේ.. නා බොං සොන්ට අකමැති වෙන්න නම් හේතුවක් නම් නෑ. ඒත් ශින් සුන් හේ ටිකක් අවුලෙන්.. ඒ ඇයි? ඒත් එයාගේ අරමුණ මේ කන්‍යා හොල්මනෙන් ගැලවෙන එක. ඉතින් මේ කොටසෙත් එයාගේ ප්ලෑන්, දිගට හරහට ක්‍රියාත්මක වෙනවා කොහොම හරි චෙෆ්ව වරදට පොළඹවා ගන්න. ඒත් චෙෆ් මොනවගේ මනුස්සයෙක්ද? ඇයි ඔච්චරටම ඒකට අකමැති වෙන්නේ.. ශින් සුන් හේටත් මල පනිනවා.. බලන්නකෝ මොකද කරන්නේ කරන්නේ කියලා.
6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,297 downloadsDownload Oh.My_.Ghost_.E09.baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිත ජයමාල්
Subtitles
15 comments
Saa_didu
Chalitha Jayamal
අනිවාර්යෙන්.. ස්තූතියි..
Kulanjana Maduranga
niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalitha Jayamal
ස්තූතියි..
tharu
aiyo bro meka download karanna seeds la madine hena slow bro ............kauru hari download kara gaththa kenek seed karannako pls..........................
Chalitha Jayamal
මමත් සීඩ් කරනවා.. කලින් නම් හොදට තිබුනා.. :(
kavinda
thank you අනිත් ටිකත් ඉක්මනටම දෙන්න.. ජය වේවා..
Chalitha Jayamal
දිගටම ඉන්න. ස්තූතියි..
නලින් පෙරේරා
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Chalitha Jayamal
ස්තූතියි..
රොයිලි
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalitha Jayamal
ස්තූතියි..
Chami.S
Thanks..
Good Luck..!!!Chalitha Jayamal
ස්තූතියි..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Oh My Ghostess (2015 – ) [E09] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Oh-My-Ghost-2015-1.jpg)

ගොඩක් ස්තූති.. sub එක එනකම් ගොඩක් වෙලා ඉදන් බලන් හිටියේ.. අනිත් ටිකත් ඉක්මනටම දෙන්න.. ජය වේවා..