Watch Trailer

The Man in the High Castle [S02 : E07] with Sinhala Subtitles | ද්‍රෝහියාට දඬුවම [සිංහල උපසිරසි සමඟ]

හත්වෙනි කොටසත් අරගෙන ආවා. මේ කොටසෙ IMDB අගය 8.5 ක්. කලින් කොටසෙදි අපි දැක්කා ටගෝමි අලුත් ජීවිතේට මුහුණ දෙන හැටි වගේම තෝමස්ට වෙන්න යන දේ ගැන. එ වගේම කිඩෝ දැනගත්තා යකූසා නාසින්ට උදව් කරනවා කියලා.එඩ්ලා අද එයාලා හදපු හොර ආකෘතිය විකුණලා යකූසට සල්ලි ගෙවන්නයි යන්නේ. තෝමස්ගෙ තත්වෙ නම් එන්න එන්නම නරක අතටයි…

Man in the high castle Season 2

හත්වෙනි කොටසත් අරගෙන ආවා. මේ කොටසෙ IMDB අගය 8.5 ක්. කලින් කොටසෙදි අපි දැක්කා ටගෝමි අලුත් ජීවිතේට මුහුණ දෙන හැටි වගේම තෝමස්ට වෙන්න යන දේ ගැන. එ වගේම කිඩෝ දැනගත්තා යකූසා නාසින්ට උදව් කරනවා කියලා.එඩ්ලා අද එයාලා හදපු හොර ආකෘතිය විකුණලා යකූසට සල්ලි ගෙවන්නයි යන්නේ. තෝමස්ගෙ තත්වෙ නම් එන්න එන්නම නරක අතටයි හැරෙන්නේ. වැඩි දෙයක් මේ කොටස් ගැන කියන්න යන්නෙ නැත්තෙ දැන් කතාවෙ හොඳම හරියට ඇවිල්ලා තියෙන හින්දා. අටවෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!

The Man in the High Castle (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Man.in.the.High.Castle.S02E07.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E07.WEBRip.RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

151 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S02E07.Baiscopelk.com_.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

151 downloadsDownload Subtitles46 KB

11 comments

  1. tharindu gunarathna

    thanks thanks 3 more

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  3. එල්.සී. දමැල්

    Thanksssss!!!!!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

  7. akalanka

    e kathwath iwara wegena enwa wagee ...

    sthuthi godak me krna deta bro godak

  8. Viraj

    sub ekata thanks saho..

  9. harsha

    ස්තූතියි සොහාන්. ඔන්න එහෙනම් 7වෙනි කොටසත් ගත්තා. ජයවේවා

  10. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  11. Tharindu07

    Thanks Machoo....!!! Patta wedak...!!!