මේ හය වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.1 ක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසින් අපි දැක්කා ජෝ ගැන ඇත්ත හෙළිවෙනවා. ඒ වගේම ජූලියාට රෑ කෑමකට එන්න කියනවා ස්මිත්ගෙ ගෙදර. අර චිත්‍රපටිත් මහ ගොඩක් පුච්චලා දානවා. ඒ වගේම හොඳම දේ තමයි ටගෝමි දැන් ඉන්න අපේ විශ්වයේදි ටගෝමිගෙ ලේලි තමයි ජූලියා. කලින් කොටසකදී අපි දැක්කා…

මේ හය වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.1 ක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසින් අපි දැක්කා ජෝ ගැන ඇත්ත හෙළිවෙනවා. ඒ වගේම ජූලියාට රෑ කෑමකට එන්න කියනවා ස්මිත්ගෙ ගෙදර. අර චිත්‍රපටිත් මහ ගොඩක් පුච්චලා දානවා. ඒ වගේම හොඳම දේ තමයි ටගෝමි දැන් ඉන්න අපේ විශ්වයේදි ටගෝමිගෙ ලේලි තමයි ජූලියා.
කලින් කොටසකදී අපි දැක්කා ජෝර්ජ් කියනවා ජූලියාට එයා කරපු දේ හින්දා කැරළිකාරයො අතින් මැරුම් නොකා ඉන්න නම් ස්මිත් පවුලට ළං වෙලා ඒ තොරතුරු කැරළිකාරයන්ට දෙන්න කියලා. ඉතින් දැන් ටිකින් ටික ජූලියා හෙලන්ගෙ යාළුවන්ගෙ විශ්වාසය දිනාගන්න හැටි අපිට පේනවා. ඒ වගේම ටගෝමි එයාගෙ අලුත් ජීවිතේ ගත කරන හැටි අද කොටසින් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම අද ජෝගෙයි, නිකොල්ගෙයි වැඩෙත් දුරදිග යනවා. තෝමස්ට වෙන්න යන්නෙ මොකක්ද කියලත් අද කොටසින් පැහැදිලි වෙනවා. හත්වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Man.in.the.High.Castle.S02E06.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E06.WEBRip.RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
175 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S02E06.Baiscopelk.com_.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
9 comments
tharindu gunarathna
එල්.සී. දමැල්
THANKS!!!!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නිරෝෂ්
ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !
harsha
බොහෝම ස්තූතීයි සොහාන්. තව ටික දුරයි ඒකත් ඔහොමම යං. ජයවේවා
akalanka
thnaks sahooo pattama thnx
Tharindu07
Thanks Machoo....!!! Patta wedak...!!!
Advertisement




thanks thanks