ඔන්න එහෙනම් කිව්වා වගේම බේටස් මොටෙල් කතාමාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. අද කතාවේදී කැලෙබ් නොර්මාව හොයාගෙන එයාලගේ ගෙදරට යනවා. එත් කැලෙබ් මේ සිද්දවුණු කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. අන්තිමේදී එයාට ඒ ගැන කෙනෙක් කියනවා. ඒවගේම නොර්මන් මැඩලින්ගේ සැමියත් එක්ක පැටලෙන්න යනවා. එයා ඇවිත් නොර්මන්ට තර්ජනය කරලා යනවා…

ඔන්න එහෙනම් කිව්වා වගේම බේටස් මොටෙල් කතාමාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා.
අද කතාවේදී කැලෙබ් නොර්මාව හොයාගෙන එයාලගේ ගෙදරට යනවා. එත් කැලෙබ් මේ සිද්දවුණු කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. අන්තිමේදී එයාට ඒ ගැන කෙනෙක් කියනවා. ඒවගේම නොර්මන් මැඩලින්ගේ සැමියත් එක්ක පැටලෙන්න යනවා. එයා ඇවිත් නොර්මන්ට තර්ජනය කරලා යනවා ඒ සිද්දවුණු කිසිම දෙයක් ගැන එයාගේ බිරිදට කියන්න එපා කියලා.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
413 downloadsDownload Bates.Motel_.S05E02.HDTV_.x264-KILLERS.rar21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
8 comments
Chalana Rukshan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hope
Niyamai machan.... Thanks.
Digatama sub denna :)harsha
ස්තූතියි සබට. එහෙනම් 2වෙනි කොටසත් ගත්තා. ජයවේවා
අබා
ස්තුතියි රවිදු පුතා උපසිරසියට....ජයෙන් ජය....!!!
Prabuddha Kulatunga
thank u machan :D anik ewat senikawa demu :D
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thnx bro.. puluwannan visthare tikak lokuwata denna