එහෙනම් ඔන්න අරගෙන ආවා මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ අන්තිම කොටස. මේ කොටසට හිමිවෙලා තියෙන IMDB අගය දැක්කාම ඔයාලට පුදුම හිතෙයි. 9.6 ක තරම් විශිෂ්ට IMDB අගයක් මේ කොටසට හිමිවෙලා තියෙනවා. ඉතින් කලින් කොටසෙදි අපි දැක්කා හිට්ලර් මැරුණා කියලා ජනතාවගෙන් හංගන්න පාලකයො ගත්ත උත්සාහය වතුරේ ගියා. අලුත් ජනාධිපති…

එහෙනම් ඔන්න අරගෙන ආවා මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ අන්තිම කොටස. මේ කොටසට හිමිවෙලා තියෙන IMDB අගය දැක්කාම ඔයාලට පුදුම හිතෙයි. 9.6 ක තරම් විශිෂ්ට IMDB අගයක් මේ කොටසට හිමිවෙලා තියෙනවා. ඉතින් කලින් කොටසෙදි අපි දැක්කා හිට්ලර් මැරුණා කියලා ජනතාවගෙන් හංගන්න පාලකයො ගත්ත උත්සාහය වතුරේ ගියා. අලුත් ජනාධිපති හූස්මන් බොරු ප්‍රචාරයක් කරනවා හිට්ලර් මැරුණේ ජපන් නියෝජිතයො වස දීපු හින්දා කියලා. මේ සිද්ධ වෙන්නෙ යුද්ධෙකට අත වැනීමක් කියලා කලින් කොටසින් අපිට පැහැදිලි වුනා. හූස්මන් මේ විදිහට වැඩ කරන්නෙ මොන අරමුණකින්ද කියන එක අද කොටස බැලුවාම ඔයාලට පැහැදිලි වෙයි. ඒ වගේම කලින් කොටසෙ වුන බෝම්බ පිපිරීම. ප්‍රධාන මූලස්ථානෙ විනාශවෙලා ගියත් වෙඩි වැදිලත් කිඩෝ බේරුණා. එඩ්, චිල්ඩන් එක්ක ස්වාධීන කලාපෙට ගියා. ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.
කලින් කොටසෙ අපි දැක්කා අපේ විශ්වයේ අත්හදා බලපු බෝම්බෙක වීඩියෝ එක අරන් ටගෝමි ආපහු මේ සමාන්තර විශ්වයට ආවා. එයා ඒකෙන් මොනව කරයිද කියලා බලන්න නම් අද කොටස බලන්නම වෙනවා. හොඳම දේ තමයි, ජර්මනිය ලෝක යුද්ධයක් පටන් ගනියිද? ඒ වගේම තෝමස්ට මොනව වෙයිද? ජූලියාට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? කියලා අද කොටස බලලම දැනගන්නකෝ. එක දෙයක් මට කියන්න පුළුවන් අද කතාව ඉවර වෙන්නෙ නම් කවුරුවත්ම හිතපු නැති විදිහට.
ඒ වගේම මේ සුපිරි කතා මාලාවේ තුන්වෙනි සීසන් එකත් ළඟදීම නිකුත් වෙයි. එහෙනම් අද කතාව බලන්න ඔයාලට ඉඩ දීලා මම ගිහින් එන්නම්. මේ සීසන් එකේ අවසානය වෙනකම් මාත් එක්ක ඉඳපු, අදහස් දක්වපු, මේ කතාව බලපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේම ආයෙත් කියනවා මේක සාර්ථකව ඉවර කරගන්න මට සෑහෙන උදව් කරපු කළිඳු වසූක අයියටත්, මට මේ අවස්ථාව දීපු බයිස්කෝප් අඩවියෙ හැමෝටමත් ගොඩක් ස්තූතියි. තවත් උපසිරැසියකින් හමුවෙනකම් බයිස්කෝප් සිංහලෙන් අඩවියටත්, ඔයාලා හැමෝටමත් ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Man.in.the.High.Castle.S02E10.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E10.WEBRip.RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
167 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S02E10Baiscopelk.com_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
39 comments
එල්.සී. දමැල්
harsha
බොහෝම ස්තූතියි සොහාන්. කතාවට කොතරම් හොඳ රේටින් තිබුනත් මේකතාව රසවිඳින්න ආවේ බොහෝම අඩු පිරිසක්. ඒ වාගෙ පොඩි ප්‍රේක්ශක පිරීසක් වෙනුවෙන් නොකඩවාම දිනපතාම කොටස ගානේ අරගෙන ආපු එක නම් ඉතාම විශිෂ්ඨ වැඩක්. ඉතින් සොහාන් කිව්වාවාගෙම ඔබ ඔබගේ කොටස කරලා තියනවා. ඔබේ උපසිරසිකරනය බොහෝම හොඳයි කියන්න පුළුවන්. ඔබේ සියලු කටයුතු සාර්තක වේවා. ජයවේවා.
නිරෝෂ්
ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි.
ඉක්මනින් කතාවට උපසිරැසි ලබාදීම අගය කරනවා
Jin-Roh: The Wolf Brigade (1999) මේකටත් සබ් දෙන්න බලන්න
ජය වේවා!tharindu gunarathna
බොහොම ස්තුතියි ,බොහොම ස්තුතියි ,.ජයවේවා !
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kalindu Wasuka
එහෙනම් මලේ 3වැනි සීසන් එකත් ඔයාගෙන්ම බලාපොරොත්තු වෙනවා.
ඔබට ජය !Sohan jayasooriya
:-D :-D :-D
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho..
tharindu gunarathna
s3 sub plz
Anonymous
Season 3 and 4 please
ashan24doc
s3 sub denno
ak
Meke season 3 ekatath sub dennako!!!
Tharindu07
Thanks Machoo....!!! Patta wedak...!!!
Tharindu07
season 3 ta sub karanna puluwan nam godak watinava.....!!!!
dineth_savinda
s3 sub dndo
Anonymous
The man in the high castle eke season 3 and season 4 sub one
Asitha
Macahn s3 ekatath sab eka one
Chathura Prasanga
Season 3 ekatath sub dendoooooo
Lakshan
Season 3 sub dennko
Anonymous
Season 3 and 4 please
Senan Kannangara
Season 3 Sub dennakooooooo :)
Akash
සීරිස් එකක් දෙනවනම් ඔක්කොම දෙන්න බන්
මගින් නවත්තන්න එපා
tharindujp
Season 3 ekata sub karala dennako
Anuja Lakshitha
season 3 th dennako brother please
Chamod
Season 3 tai 4tai sub dennako
Sathsara
Season 3i 4i sub oneee
Ravindu
Season 3 eke & 4 eke sub nadda bro?
jayakoy
season 3 and 4 sinhala sub oneee
damin
S3i 4i sub dennako plz
Akash Fernando
සීරිස් එකක් දෙනවනම් ඔකඔක්කොම දෙන්න බන්
මගින් නවත්තන්න එපාdeshan niranjana
meke season 3 idan na neda?
Shanaka
machan puluwannam ilaga season dekatath sub dennako
deshan niranjana
meke season 3 idan na neda?
Chamaod
Season 3 ona
Keshan
Season 3,4 one
nuwan
meke season 3 sub denna puluwnda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එහෙමනම් වැඩේ නියමෙටම දුන්නා නේද???
නියමයි සහෝ...
බොහොම ස්තුතියි මේකට sub එක දුන්නට...