Watch Trailer

Ancient Aliens [S04 : E05] with Sinhala Subtitles | නාසා සබැඳියාවන් [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසෙන් නාසා ආයතනයේ හිටපු විද්‍යාඥයින් සහ විද්වතුන් විසින් තමන්ට අභ්‍යවකාශයෙදී අත්දකින්නට ලැබුනා කියලා වාර්තා කරපු විවිද සිද්ධි ගැන කතාබහ කරනවා ඒ වගේම මේ අය යෝජනා කරනවා නාසා ආයතනය ලෝකයට ප්‍රකාශ කරන කරුණු කාරණා වලට වඩා යමක් දන්න බවත් ඒවා මිනිසුන්ට ඔවුන් හෙළිදරව් කරන්නේ නැති බවත් කියනවා ඒ වගේම නාස…

ancient-aliens 3

මේ කොටසෙන් නාසා ආයතනයේ හිටපු විද්‍යාඥයින් සහ විද්වතුන් විසින් තමන්ට අභ්‍යවකාශයෙදී අත්දකින්නට ලැබුනා කියලා වාර්තා කරපු විවිද සිද්ධි ගැන කතාබහ කරනවා ඒ වගේම මේ අය යෝජනා කරනවා නාසා ආයතනය ලෝකයට ප්‍රකාශ කරන කරුණු කාරණා වලට වඩා යමක් දන්න බවත් ඒවා මිනිසුන්ට ඔවුන් හෙළිදරව් කරන්නේ නැති බවත් කියනවා ඒ වගේම නාසා ආයතනය දැනටමත් පිටසක්වලයන් එක්ක සබඳතා පවත්වන බවත් ඒ අය රහසිගතව ඔවුන්ගේ නවීන ශිල්ප ක්‍රම ලබාගනිමින් කටයුතු කරන බවත් යෝජනා කරනවා වගේම නාසා එකේ නිර්මාතෘ වරයෙක් වුනු වෝනර් වොන් බ්‍රවුන් සහ ඔහුගේ සුවිශේෂී නව නිර්මාණ ගැනත් කතා කරනවා

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

168 downloadsDownload S04E05.The-NASA-Connection.rar36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

168 downloadsDownload Subtitles36 KB

8 comments

  1. සචින් කෙවින්

    Elzzzzzzzzz :)

  2. devinda

    TY malli.Godak Pin......

  3. Sajeevi

    Thanks

  4. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. nirosha

    adath loku wistharayak danagaththa. meka ikmanata denawata thanks . bechchara ikmanata dipu ekama tv kathawa neka wennathi

  8. chinthaka.max4

    thankx machan