Watch Trailer

The Man in the High Castle [S02 : E09] with Sinhala Subtitles | බෝම්බය [සිංහල උපසිරසි සමඟ]

මේ කතා මාලාවේ අද ගෙනාපු මේ නව වෙනි කොටසට 9.3 ක තරම් ඉහළ IMDB අගයක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසෙ අපි දැක්කා හිට්ලර් මැරෙනවා. එහෙම කියන්න හොඳ නෑනේ නේහ් . අභාවප්‍රාප්ත වුනා කියමුකෝ. ජනාධිපති විදිහට පත්වුනේ වෙන කවුරුවත් නෙමෙයි මාර්ටින් හූස්මන්. ස්මිත් ජූලියාගෙන් දැනගන්නවා චිත්‍රපටිවල ඇත්තටම තිබුන දේවල…

Man in the high castle Season 2

මේ කතා මාලාවේ අද ගෙනාපු මේ නව වෙනි කොටසට 9.3 ක තරම් ඉහළ IMDB අගයක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසෙ අපි දැක්කා හිට්ලර් මැරෙනවා. එහෙම කියන්න හොඳ නෑනේ නේහ් . අභාවප්‍රාප්ත වුනා කියමුකෝ. ජනාධිපති විදිහට පත්වුනේ වෙන කවුරුවත් නෙමෙයි මාර්ටින් හූස්මන්. ස්මිත් ජූලියාගෙන් දැනගන්නවා චිත්‍රපටිවල ඇත්තටම තිබුන දේවල් ගැන. උපනායක ඩීල්ස් දෙපිටිකාට්ටු වැඩක් කරන බව අපි දැක්කා. ඒ වගේම (මාර්ටින් හූස්මන් කලින් හිටපු තනතුරේ වෙන්න ඕනි) ජෝ දිවුරුම් දුන්නා.

ඒ කොටසෙ අන්තිමට ස්මිත්  දැවැන්ත කුමන්ත්‍රණයක සුලමුල හොයාගත්තා. ඉතින් අද කතාව යන්නෙ එතන ඉඳන්. ඔයාලගෙ කුතුහලේ මම ඉතුරු කරන්නම් අද කොටස ගැනත් කලින් මුකුත් නොකියා. එහෙනම් මේ කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අන්තිම කොටසින් හමුවෙමු. ජයවේවා!

The Man in the High Castle (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Man.in.the.High.Castle.S02E09.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E09.WEBRip.RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

188 downloadsDownload The.Man_.in_.the_.High_.Castle.S02E09.Baiscopelk.com_.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Sohan2-e1488249844355.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

188 downloadsDownload Subtitles52 KB

10 comments

  1. එල්.සී. දමැල්

    ස්තුතියි

  2. tharindu gunarathna

    thanks thanks . 1 more.

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. harsha

    ස්තූතියි සොහාන්. එතකොට තව එකයි නේද? ඒක හෙට ලැබෙයි වගේ.සබ ගන්නවා ජයවේවා

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  7. නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

  8. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  9. lakshan

    thnx machan patta story eka

  10. Tharindu07

    Thanks Machoo....!!! Patta wedak...!!!