පොරොන්දු වුනු විදියටම The Mentalist කතා මාලාවේ දෙවන සමයේ, අන්තිම උපසිරැසියට කලින් උපසිරැසිය දෙන්නයි මම සූදානම් වෙන්නේ. මේ කතාවේ සිදුවීම ගෙතෙන්නේ, වහල් සේවය සඳහා මිනිසුන් ජාවාරමට එරෙහිව කටයුතු කරන හෙක්ටර් බ්‍රාවා නම් තැනැත්තෙකු ඝාතනය කිරීම පිලිබඳ සිදුවීමක්. ව්‍යසකයා විසින් උත්සවයකට එනවා කතාවත් පවත්ව…
පොරොන්දු වුනු විදියටම The Mentalist කතා මාලාවේ දෙවන සමයේ, අන්තිම උපසිරැසියට කලින් උපසිරැසිය දෙන්නයි මම සූදානම් වෙන්නේ. මේ කතාවේ සිදුවීම ගෙතෙන්නේ, වහල් සේවය සඳහා මිනිසුන් ජාවාරමට එරෙහිව කටයුතු කරන හෙක්ටර් බ්‍රාවා නම් තැනැත්තෙකු ඝාතනය කිරීම පිලිබඳ සිදුවීමක්. ව්‍යසකයා විසින් උත්සවයකට එනවා කතාවත් පවත්වන්න කියලා. මෙතැනදී මොහුට කාර්මන් කියලා කෙනෙකුගෙන් දුරකථනයට පණිවිඩයක් එනවා, යම් ස්ථානයකට එන්න කියලා. උත්සවය පැවැත්වෙන්න තිබෙන්නේ කෙටි වෙලාවක් වුනත්, ඒ පණිවිඩය කියපු තැනට ඔහු යනවා. නමුත් බ්‍රාවා නැවතත් පැමිණීමේ ප්‍රමාදය නිසාවෙන්, ඔහුගැන සොයන්න ස්ටේස් කියලා කාන්තාවක් එතැනට යනවා. නමුත් ඇයට දකින්න ලැබෙන්නේ ඔහු ලේ විලක් මැද වැටිලා ඉන්නවා. මෙතැනින් පසුව තමයි CBI කාර්යාංශයෙන් එතැනට පැමිණෙන්නේ. ජේන් විසින් එතැනදී අපරාධ ස්ථානය විමර්ශණයට ලක් කරලා, බොහෝමයක් දේවල් කියනවා. ඒ වගේම කාර්මන් කියන තැනැත්තාගෙන් ආපු කෙටි පණිවිඩයත් හොයාගන්නවා.
කතාවේ සිදූවීම ආරම්භයේම, ඔයාලට පලමු සමයේ 7වන කතාංගයේ දකින්නට ලැබුණු ක්‍රිස්ටිනා ෆ්‍රයි කියන චරිතය දකින්නට ලැබෙනවා. ඒ කතාව බැළුවා නම් ඔයාලට මතක ඇතිනේ ජේන්ට ඇයත් එක්ක තියෙන යාළුකම ගැන. ජේන් විසින් ඇයගේ වැඩ බොරු කියලා ඔප්පු කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඒත් ඇය විසින් කියන සමහර දේවල් කොහොම කියනවාද කියලා හිතාගන්නවත් බෑ. හැල හැප්පීම් අස්සේ විමර්ශණය දිගටම සිදුවීගෙන යනවා. ලොකුම උත්සාහයක් දරනවා දුරකථනයට පණිවිඩයක් එවාපු කාර්මන් කවුද කියලා හොයාගන්න. අන්තිමේදී තිබුණූ බොහෝම ප්‍රශ්ණ විසඳුවත් අන්තිමට ඉතිරිවෙන ගැටළුව තමයි මිනීමරුවා කවුද කියන එක. ඒ ගැටළුවට විසඳුම හැමදාමත් වගේ හොයාගන්නේ ජේන් විසින්ම තමයි. හැමදාකම වගේම උපක්‍රමයක් බාවිතා කරලා තමයි මිනීමරුවා අල්ලන්නේ. හැබැයි අද උපක්‍රමය තරමක් හුරු පුරුදු උපක්‍රමයක් වේවි, පලමු සමයේ 7වන කතාංගය බලපු ඇත්තන්ට එහෙම.
කතාව රසවිඳලා ලබාපු සතුටින් බිඳක්, මං වෙනුවෙන් පහලින් ඉතිරි කරලා යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලන ගමන්ම මම ලිපියේ අවසානයට එනවා.
හැමෝටම ආයු -බෝ- වේවා !!! __/|\__
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,076 downloadsDownload The.MentalistS02E22.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
22 comments
ud
sajeevi
thanks
Akalanka
Thnx, S 3 enakam maga balagena inne.........
තිසර නියෝ (තිසර බුද්ධික)
ස්තූතියි සහෝ උපසිරසියට
ජයවේවා :)Sach
Thanks !
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharinda
uba nam deiiyek sahoo...
sabata thuthi......නලින් පෙරේරා
ස්තුතියි ප්‍රනීත් සහෝ!
ජය වේවා!
nuvan sanjeeva
neyame apita seson 6ma denna natara karanna hetannavat epa onna jaya wewa..........
kasun
THANXXXXXXXXXXXXXX
Ravi
THANKZZZZZZZZZZ SAHOOO......
:Druwan
ela mchn,,, meke season3 tiyanawada
supirima kathawaචන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා…!$හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
prabhath
thanks praneeth saho niyama kathawa
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස්
ජයම වේවා..රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
...:::දුලාජ් නලින්ක:::...
සබට බොහෝම ස්තූතියි.......!!!
Anonymous
Thnx sub ekta...
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mentalist [S02 : E22] | අපහාස චෝදනාව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-3.jpg)

pattama asawen balapu katawk..season 3 denakan asawen balan innawa..:)