Watch Trailer

The Mentalist [S02 : E21] | ගණිතඥයා… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ 21 වන කතාංගයට උපසිරැසි දෙන්නයි, මේ සූදානම් වෙන්නේ. අද කතාව පාදක වෙන්නේ සුපිරි ගණිතමය හැකියාවක් තියෙන නෝවා වැලික්වට් කියන පුද්ගලයෙකුගේ ඝාතනයක් වටා. මේ ඝාතනය සිදුවෙන ආකාරය කතාව මුලදීම පෙන්වනවා. නමුත් ඝාතනය සිදුකරපු කෙනාගේ සැබෑ මුහුණ දකින්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඇසින් දුටු සා…

Mentalist 3

The Mentalist කතා මාලාවේ 21 වන කතාංගයට උපසිරැසි දෙන්නයි, මේ සූදානම් වෙන්නේ. අද කතාව පාදක වෙන්නේ සුපිරි ගණිතමය හැකියාවක් තියෙන නෝවා වැලික්වට් කියන පුද්ගලයෙකුගේ ඝාතනයක් වටා. මේ ඝාතනය සිදුවෙන ආකාරය කතාව මුලදීම පෙන්වනවා. නමුත් ඝාතනය සිදුකරපු කෙනාගේ සැබෑ මුහුණ දකින්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඇසින් දුටු සාක්ශි කාරයෙකුගේ විස්තර අනුව කෙනෙක්ව විස්තර කලත්, CBI එකට ඒ වගේ අය ගොඩක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා එතැනින් කවුරු මිනීමැරුම සිදු කලාද කියලා හොයාගන්න බැරි වෙනවා. මෙතැන ඉඳන්ම මේ කණ්ඩායමට ලොකු අසීරු තත්වයකට තමයි මුහුණ දෙන්න වෙන්නේ.

වැඩිදුර විමර්ශණ වලදී නෝවා විසින් ඔනෑම ආරක්ශිත කේතයක් කැඩිය හැකි උපකරණයක් හදපු බව දැනගන්න ලැබෙනවා. මේක හදන්නේ බන්ටින් නම් පුද්ගලයෙක් වෙනුවෙන්. බන්ටින් කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රෙහෙලිකා වර්ග හදන මනුස්සයෙක්. මෙයා ප්‍රෙහෙලිකා වර්ග නිර්මාණය කරලා, ඒවා අනුසාරයෙන් පරිගණක ආරක්ශක වැඩසටහන් නිපදවීමක් තමයි කරන්නේ. මොහු ජේන් එක්ක දවස් ගාණක් තිස්සේ චෙස් අදිනවා, චෙස් පුවරුවක් බාවිතා කරන්නේ නැතිවම. මේ අතර දැනගන්න ලැබෙනවා, නෝවා විසින් ඒ උපකරණය නිපදවූවාත් ඒක බන්ටින්ට විකිණීමේ අදහස අත්හැරියා, කියලා නෝවා විසින් කියලා තියෙනවා. නෝවා එහෙම තීරණයක් ගන්න හේතුව තමයි, ඒක වැරදි කෙනෙකුගේ අතට ගියෝතින් ලොකු විනාශයක් සිදුවෙන්නට ඉඩකඩ තිබීම. මේ කාරණාව නිසාවෙන් CBI විසින් සිදුකරණ විමර්ශණය සම්පූර්ණයෙන්ම වෙනත් අතකට ‍හැරෙනවා. ඒ විදියේ උපකරණයක් තියෙනවා නම්, ඒක නිසා තමයි නෝවා මරලා තියෙන්නේ. හැමෝම හොයන්නේ ඒ උපකරණය තියෙනවද කියලා. කොහොම නමුත් අවසාන බාගයේ මිනීමරුවා ජේන්ගේ උපක්‍රමයකින් අල්ලනවා. ඒ කොහොමද? මිනීමරුවා කවුද කියලා දැනගන්නත් එක්කලා සම්පූර්ණ කතාවම ඔයාලට බලන්න වෙනවා.

කතාව බලන්න, බලලා අවසානයේ උපසිරැසියේ ගුණදොස් ඇතිනම් කියන්න. තවත් උපසිරැසි දෙකකින් මේ සමය අවසාන වෙනවා. අන්තිම එකට කලින් උපසිරැසියෙන්, නැවත හමුවෙමු.

හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,111 downloadsDownload The.Mentalist.S02E21.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,111 downloadsDownload Subtitles121 KB

20 comments

  1. Priyaka

    Thanks bro ikmanata sub dana ekata...

  2. ravi

    thankzz sahoo.. jaya wewa!~!!**** :D

  3. Tenisha christine

    you're great!!!
    best of best
    thumbs up!!!!!!!!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sach

    Thanks !

  8. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  9. sajeevi

    thanks

  10. prabhath

    niyamai thanks ikmanata denawane thanks praneeth saho

  11. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා…!$

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    සබට තුති
    ජය

  15. ...:::දුලාජ් නලින්ක:::...

    සබට බොහෝම ස්තූතියි.......!!!

  16. lakshan

    සබ් එකට බොහොම ස්තුතියි සහො

  17. LakshanD

    ස්තූතියි සහෝ ❤️

  18. usid

    Thank you

  19. Anonymous

    Thnx sub ekta...

  20. Mano

    Godak sthuthii..Jaya wewa!