Watch Trailer

The Mentalist [S02 : E23] | රෙඩ්-ජෝන් අනුකරණය… [සිංහල උපසිරසි සමඟ]

ආරම්භයක් ඇති සියල්ලක්ම පාහේ අවසානයක් කරා යොමුවෙනවා වගේම, මේ සමයේත් ආරම්භය කතා 23කින් අවසානයක් කරා යොමු කරවන්නයි අද මගේ සූදානම. පසුගිය සමයේ අවසානයත් රෙඩ් ජෝන් විසින් සනිටුහන් කලා වගේම, අද දිනයේදීත් දෙවන සමයේ අවසානය රෙඩ් ජෝන්ගෙන්ම තමයි සනිටුහන් වෙන්නේ. කතාව ආරම්භයේදීම ජේන්, ක්‍රිස්ටිනා ෆ්‍රයි සමග රාත…

Mentalist 3
ආරම්භයක් ඇති සියල්ලක්ම පාහේ අවසානයක් කරා යොමුවෙනවා වගේම, මේ සමයේත් ආරම්භය කතා 23කින් අවසානයක් කරා යොමු කරවන්නයි අද මගේ සූදානම. පසුගිය සමයේ අවසානයත් රෙඩ් ජෝන් විසින් සනිටුහන් කලා වගේම, අද දිනයේදීත් දෙවන සමයේ අවසානය රෙඩ් ජෝන්ගෙන්ම තමයි සනිටුහන් වෙන්නේ. කතාව ආරම්භයේදීම ජේන්, ක්‍රිස්ටිනා ෆ්‍රයි සමග රාත්‍රී ආහාර වේලක් ගන්නවා. ඒ අතරතුර CBI එකට වීඩියෝවක් යොමුවෙනවා මාලි ස්පැරෝ නම් පාසැල් ශිෂ්‍යයාවක් ඝාතනය කරලා ඇයගේ රුධිරයෙන් බිත්තියේ හිනා මූණක් ඇඳලා තියෙන බව පෙන්වමින්. ☺

මේ වගේ සිදුවීම පිලිබඳව හැමෝටම වඩා උනන්දු ජේන් බව හැමෝම දන්නවනේ. ඉතිං ජේන් විසින් මිනීමැරීම සිදුවුනු ස්ථානයට ගිහිල්ලා පරීක්ශා කරනවා. පරීක්ශා කිරීමෙන් අනතුරුව ඔහු විසින් නිගමනය කරනවා මේ මිනීමැරීම රෙඩ් ජෝන් විසින් සිදු නොකල එකක් බවට. ඒ අතරේ ජේන් විසින් සිදුකරපු වැරැද්ද ක්‍රිස්ටිනා ෆ්‍රයි විසිනුත් මාධ්‍ය ඉදිරිපිටදී සිදුකරනවා. මේක හේතුවෙන් ජේන් ක්‍රිස්ටිනා ෆ්‍රයිට බොහෝමයක් දොස් පවරනවා, ඇයට රෙඩ් ජෝන්ගෙන් අනතුරක් විය හැකියි කියලා. ඒක නිසාම ඇයට පොලිස් ආරක්ශාවක් දෙන්න වෙනවා. මොකද කිව්වොත්, රෙඩ් ජෝන් ගැන මාධ්‍ය ඉදිරිපිටදී යමෙකු කතා කරන්නට යෙදුනොත්, ඔහුට හෝ ඇයට රෙඩ් ජෝන් අතින් ඛේදනීය තත්වයකට මුහුණ පාන්න සිදුවෙනවා. ඒ වගේම ක්‍රිස්ටිනා ෆ්‍රයි සමගින් මාධ්‍ය සාකච්ඡාව පවත්වපු මාධ්‍ය වේදිනියට ඒ තත්වයට මුහුණ පාන්න වෙනවා. ඒ සිදුවීම විමර්ශණය කරන අතරතුර, රෙඩ් ජෝන් විසින් ක්‍රිස්ටිනා ෆ්‍රයි පැහැරගන්නවා. ඒ වගේම තවත් බොහෝමයක් සිදුවීම් කතාව තුල සිදුවෙනවා. දැනටමත් මම ඕනෑවටත් වැඩියෙන් මෙතැන ලියලා තියෙන නිසා තවත් ලියන්න යන්නේ නෑ. අවශේෂ කොටස් කතාව බලලාම දැකගන්න.

නැවුම් ඇරඹුම් සියල්ලක්ම, කල් යත්ම අළුත් ආරම්භයක අවශ්‍යතාවයකට පෙරලෙනවා. පැරණි දේවල් බරක් වී, හිසින් ඉවත් කරගෙන නැවුම් වූ සැහැල්ලු ආරම්භයකින් හමුවන පොරොන්දුවෙන්, මේ සමයේ නිමාවක් දකින්න මට සිදුවෙනවා. ඒ ඇසිල්ලෙන් ඇරඹුමක් දකින නව සමයකට අරුත් සපයමින්, හමුවෙන්නම් ඔබ සැවොම, නොතේරෙන චිත්‍රපට වලට අරුත්බර ව්‍යාකරණ සපයන, සමාජසේවිත සොඳුරු වෙබ් අඩවිය baiscope වලින්….

හැමෝටම- ආයු -බෝ -වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,164 downloadsDownload TheMentalist.S02E23.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,164 downloadsDownload Subtitles98 KB

27 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා…!$

  2. අනුරාධ

    බෝහෝම ස්තුති සහොදරයා :D D
    :P

  3. Sach

    Thanks !

  4. nuvan sanjeeva

    ane heta endan nemae adama endan eturu season tekat denda. meka neyamae,,,,,,

  5. kasun

    ස්තුති සහොදරයා :D D

  6. Kulanjana Maduranga

    thanksssssssss PRANEETH saho.. digatama sub demu....................jaya wewa........

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  8. sajeevi

    thanks.
    supernatural wage mekath digatama labei kiyala hithanawa.

  9. Sampath

    Thanks, one of the most interesting tele series I have seen.

  10. prabhath

    man meka bewama thawa 3 4 denek mgen meka illan balanawa mgei eyalagei api hamogema isthuthiya oyata praneethg saho ela...

  11. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග සිසන් එකත් මේ වගේම ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. SISIRAHERATH

    machan meke ithuru tikath denava neda......

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  15. isuru

    ela machan. season 03 danakan apibalan innawa. jayawewa

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    සබට තුති
    ජයම වේවා

  17. ruwan

    season 3 kawada saho dennea...
    balagena innea eka enakn ... niyama wadak tnks

  18. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Akalanka

    Thnx mcho.......

  20. ...:::දුලාජ් නලින්ක:::...

    සබට බොහෝම ස්තූතියි.......!!!

  21. nishshanka ruwan

    ස්තූතියි :)

  22. tharangani

    thanx for sub....

  23. Kualj

    Thanks for the Sub. Nice work :)

  24. lakshan

    සබට බොහෝම ස්තූතියි…

  25. LakshanD

    ස්තූතියි සහෝ ❤️

  26. Anonymous

    Thnx sub ekta...

  27. Mano

    Godak sthuthi..Jaya wewa!