Watch Trailer

The Mentalist [S05 : E16] | ලොරලායි’ගේ මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලට මතක ඇති මේ සමයේ 5 වෙනි කතාංගයේදී ලොරලායි ජේන් විසින් ලොරලායි මාටින්ව හිරෙන් එලියට ගත්තා කියලා. ඒ වගේම තමයි ඇයව පොලිසියට අහු නොවෙන්න ගොඩක් ඈතටත් යන්න ගියා. ඒ සිදුවීම ජේන් අනිත් අයට පෙන්නුවේ, ලොරලායි විසින් ජෙන්ව පැහැරගත්තු විදියට කියලාත් ඔයාලට මතක ඇති. ඒ කතාවේදී ජේන්ට දැනගන්න ලැබුණා රෙඩ් ජෝන්…

The-Mentalist-4

ඔයාලට මතක ඇති මේ සමයේ 5 වෙනි කතාංගයේදී ලොරලායි ජේන් විසින් ලොරලායි මාටින්ව හිරෙන් එලියට ගත්තා කියලා. ඒ වගේම තමයි ඇයව පොලිසියට අහු නොවෙන්න ගොඩක් ඈතටත් යන්න ගියා. ඒ සිදුවීම ජේන් අනිත් අයට පෙන්නුවේ, ලොරලායි විසින් ජෙන්ව පැහැරගත්තු විදියට කියලාත් ඔයාලට මතක ඇති. ඒ කතාවේදී ජේන්ට දැනගන්න ලැබුණා රෙඩ් ජෝන් විසින් ලොරලායිගේ නංගීව මරපු බවක්. ඒ සිදුවීම ජේන් ලොරලායිට කිව්වාම දෙන්නා අතරේ පොඩි රණ්ඩුවක් ගියා. අන්න ඒ රණ්ඩුව අස්සේදී ලොරලායිට වැරදිලාද කොහේදෝ කියවුනා “ඔයාලා දෙන්නා අත් අල්ල ගත්තු වෙලාවේම, යාළුවෝ නොවුනේ ඇයිද දන්නේ නෑ කියලා”. මේකෙන් ජේන් දැනගත්තා රෙඩ් ජෝන් කියන්නේ තමුන්ගේ යාළුවෙක් නොවෙන, තමුන් අතින් අල්ලලා හොල්ලපු, තමුන් දන්න කෙනෙක් විත්තිය. අන්න එහෙම තමයි රෙඩ් ජෝන් තමුන් දන්න කෙනෙක් කියලා දැනගත්තේ.

අද කොටසින්…

ජේන් ලොරලායිට කිව්වා වගේම, ලොරලායිට දැන් තහවුරු කරගන්න අවශ්‍යයි තමුන්ගේ නංගීව මැරුවේ රෙඩ් ජෝන්මද කියලා. මේක නිසාවෙන් ලොරලායි විසින් කතාව ඇරඹුමේදීම ගැහැණු කෙනෙකුට වද දීලා ඇයගෙන් තොරතුරු ලබා ගන්නවා. ඊට පස්සේ ලොරලායි ඇයව මරලා දානවා. කොහොම නමුත් මේක හංගපු කැමරාවක පටිගත වෙනවා. මේකෙන් CBI එක නැවතත් ලොරලායි පස්සෙන් යනවා. ඒ වගේම තමයි බොබ් කර්ක්ලන්ඩ් පවා මේකට මැදිහත් වෙනවා. අවසානයේ බොබ් කර්ක්ලන්ඩ් මේකට මැදිහත් වීමෙන් ජේන්ගේ බලාපොරොත්තු යම් විදියකට කඩ වෙනවා.

කතාව අවසානයේ ලොරලායිට රෙඩ් ජෝන් තමුන්ගේ නංගීව මැරුවද කියලා දැනගන්න ලැබෙයි ද? ඒ වගේම ලොරලායි කලින් පොරොන්දු වුනු විදියට රෙඩ් ජෝන් කවුද කියලා ජේන්ට කියයි ද? මේ ප්‍රශ්ණ වලට පිලිතුරු කතාව නරඹලාම හොයා ගන්න කියන ගමන්ම, මම අදට නවතිනවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,722 downloadsDownload The.Mentalist-5x16.baiscopelk.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,722 downloadsDownload Subtitles60 KB

27 comments

  1. Nadeera Laksith

    ඔන්න මම අද පළවෙනියා..
    පහුගිය දවස් ටිකේම බැලුවා නැත්තේ ඇයි කියලා...
    කොහොම හරි කමක් නැහැ දැන් ලැබුනානේ...
    සබ් එකට බොහොම ස්තුති...
    දිගටම දෙන්න...
    ජය වේවා..

  2. bhana

    niyamai ikamnta ma denda

    jaya wewaaaaaa

  3. tharindu

    MAXXA HONDE pahu giya days tikema arrow mukuth natihinda meka witarai tibbe denda puluwan ikmanta

    jaya wewaaa

  4. R.D

    පහු ගිය දවස් ටිකේ මේක නැතුව පාලුවෙන් හිටියේ.
    සබට ස්තුතියි සහෝ .......

  5. Nishan

    බොහොම ස්තූතියි සහෝ.. පහුගිය දවස් ටිකේ සබ දීපු නැති නිසා සෑහෙන්ට හිතේ අමාරුවෙන් හිටියෙ. :D

  6. upul

    පහු ගිය දවස් ටිකේ මේක නැතුව පාලුවෙන් හිටියේ.
    සබ් එකට බොහොම ස්තුති…
    දිගටම දෙන්න…

  7. prabhath

    thank you thank you saho

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. ලසා

    මං හිතුවා ඡන්දෙටවත් ගිහින් වෙන්ඩ ඇති කියලා..
    එළ එළ.
    තැන්කූ!

  10. උදාර අර්ජුන

    තෑන්ක්ස් ප්‍රනීත් සහෝ...
    මේක නැතිව හෙන අවුලෙන් හිටියෙ..
    මචන් උබ කරන මේ වැඩේට හෙන පිං මචන්...
    සික් එකෙන් වගේ හිටියෙ...
    දන්නවා මේකට සබ් දාන්න පට්ට අමාරුයි කියලා.
    ඒ අතින් උබ දෙයියෙක් වගේ සිරාවටම....
    කරන්න තියෙන්නෙ එක ඉල්ලීමයි...
    අඩෝ පුලුවං ඉක්මනට සබ් එක දාහන් සහෝ...

  11. Lahiru

    machan uba natuwa hena aulen hitiye. ela ela thanks...

  12. dila

    ahhhhhhhhhhhhhhhhhhhhhh
    thnx mchnnnnnnnnnnnnnnnnn

  13. Sandakelum

    එත් බැලුවා පරක්කු මොකද කියලා.... සබ් එකට ස්තූතියි සහෝ........... මේක පරක්කු උනාම හෙන අප්සට්.............

  14. kalana

    thanks bro.ad wenadt wadiya ikamnat kattiya download karla wge.ad idan wenada wgema sub dei kiyala hitanwa.

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය..............

  17. ruwan

    enakan balan edala as 2 ridenawa machooo
    thankuiiii...
    tawa parak tnks kiyanawa mahansi wela meka karanawata

  18. Sach

    සබට තුති සහෝ !!!!!

  19. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කට්ටිය සාංකාවෙන් ඉදලා තියෙන්නෙ.. :-D
    ජය වේවා. !

  20. sajeevi

    thanks.
    mekath supernatural wage,
    kochchara baluwath epa wenne na.

  21. rejith

    thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  25. Gossip12

    සබ් එකට බොහොම ස්තුතියි..

  26. LakshanD

    ස්තූතියි මචං. ❤️

  27. Mano

    Godak sthuthi..Jaya werwa!