Watch Trailer

The Mentalist [S05 : E17] | ආර්මි කචල්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද CBI වලට විසඳන්න ලැබෙන්නේ හමුදා නිලධාරිනියක් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන්. මැයගේ නම තමයි ලුසී. මැයගේ මිනීමැරුම බාරගන්න එතනට ආවාට පස්සේ හමුදාවේ විමර්ශන කණ්ඩායමකුත් එතැනට එනවා ඒ කේස් එක එයාලාට භාර ගන්න ඕනේ කියලා. එතැනදී පොඩ් වැඩ කෑල්ලක් දාලා ජේන් සහ ලිස්බන් දෙන්නා ඒ කේස් එක භාර ගන්නවා. මේ කතාවේදී…

The-Mentalist-4

ඔන්න අද CBI වලට විසඳන්න ලැබෙන්නේ හමුදා නිලධාරිනියක් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන්. මැයගේ නම තමයි ලුසී. මැයගේ මිනීමැරුම බාරගන්න එතනට ආවාට පස්සේ හමුදාවේ විමර්ශන කණ්ඩායමකුත් එතැනට එනවා ඒ කේස් එක එයාලාට භාර ගන්න ඕනේ කියලා. එතැනදී පොඩ් වැඩ කෑල්ලක් දාලා ජේන් සහ ලිස්බන් දෙන්නා ඒ කේස් එක භාර ගන්නවා.

මේ කතාවේදී හමුදාවේ කෙනෙක් මැරුණු නිසා, හමුදා සේනාංකයන් වල තමයි වැඩි වෙලාවක් ගත කරන්නේ. ඒ වගේම හමුදා රෝහලක් පවා මේ විමර්ශනයට ගෑවෙනවා. මේ හමුදා රෝහල තුළ හිටපු එක නිලධාරියෙක් තමයි මැය මැරුණු වෙලාවේ එතැන ඉඳලා පොලිසියට කතා කරලා තියෙන්නේ. නමුත් එයා පොලිසියට තමුන්ගේ නම කියලා නෑ. ඒ වුණත් ජේන් ඔහුව හොයා ගන්නවා. නමුත් පසුව දැනගන්න ලැබෙන විදියට, යුද්ධයේ ඇතිවුණු කම්පන තත්වයක් නිසාවෙන්, මිනීමැරුම ගැන කෝල් කරලා පොලිසියට දැනුම් දීපු කෙනාට කෙටිකාලීන මතකය නැතිවීමක් තියෙනවා කියලා. මේක නිසා ඔහුට එදා රාත්‍රියේ සිදුවුණු කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ. මේක නිසා CBI වලට ඔහුගෙන් තොරතුරු දැනගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහුට ඒ සැණින් කියපු දේ අමතක වෙන කෙනෙක්. නමුත් ජේන් මතකය සම්බන්ධ ප්‍රවීණයෙක් කියලා ඔයාලා දන්නවා. එයා එක එක උපක්‍රමයන් වලින් එයාගේ මතකය යම් පමණකින් ලබා ගන්නවා. ඒ වගේම ජේන් උප්පරවැට්ටියක් යොදලා මිනීමරුවා අල්ල ගන්නවා.

අපි කතාව බලලාම දැනගමු කවුද මිනීමරුවා කියලා. මීළඟ කථාවෙන් හමුවෙනතෙක් අදට මම සමු ගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,722 downloadsDownload The.Mentalist.5x17.baiscopelk.zip147 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,722 downloadsDownload Subtitles147 KB

21 comments

  1. R.D

    I'm 1st.
    Thank You Bro

  2. hitman

    නියමයි සහෝ.
    :P
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. :D :D :D

  3. Sach

    සබට තුති !!!!

  4. upul

    නියමයි.
    thanks

  5. rejith

    niyamai chande dawasata balanna deyak nathuwa hitiye.thanks

  6. dila

    ela mchoooooooooooo
    thnxxxxxxxxxxxxx

  7. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Kasun Widusha

    thanks bro............

  9. prabhath

    thanks praneeth saho denakan maga balan hitiye

  10. bulla

    ෙගාඩක් ස්තුතියි

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ruwan

    elaz....thnks mchn

  13. sajeevi

    thanks

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Shehan

    Meke podi awlak tiyenawane balanakota. Video eka break wenawa.. sub hariyata wada karannahane.

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  18. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

  19. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  20. Gossip12

    සබ් එකට බොහොම ස්තුතියි..

  21. LakshanD

    ස්තූතියි මචං. ❤️