Watch Trailer

The Mentalist [S05 : E15] | වෝගල්සන් මරණය… [සිංහල උපසිරසි සමඟ]

මිනීමැරුමක් වුනත් අරුම පුදුම එකක්. ඔන්න අදත් ඔයාලට පුළුවන් ජේන් විසින් මිනීමැරුමක් විසඳන විදිය ගැන බලා ගන්න. අද කතාවේ මැරුණු කෙනාගේ නම තමයි එලීස් වෝගල්සන්. ඇය සැක්‍රමැන්ටෝ නගරයේ සුප්‍රකට චරිතයක් විදියට තමයි සලකන්නේ. ඇයගේ ජීවිත කතාව නිසා තමයි ඇය එතරම් ප්‍රසිද්ධියක් උසුලන්නේ. මරණය සිදුවෙලා තියෙන්නේ න…

The-Mentalist-4
මිනීමැරුමක් වුනත් අරුම පුදුම එකක්. ඔන්න අදත් ඔයාලට පුළුවන් ජේන් විසින් මිනීමැරුමක් විසඳන විදිය ගැන බලා ගන්න. අද කතාවේ මැරුණු කෙනාගේ නම තමයි එලීස් වෝගල්සන්. ඇය සැක්‍රමැන්ටෝ නගරයේ සුප්‍රකට චරිතයක් විදියට තමයි සලකන්නේ. ඇයගේ ජීවිත කතාව නිසා තමයි ඇය එතරම් ප්‍රසිද්ධියක් උසුලන්නේ. මරණය සිදුවෙලා තියෙන්නේ නම් පිලිස්සීමකින්. මනුශ්‍යයෙකුගේ ශරීරයක් පිලිස්සුනාම අපි දන්න විදියට අස්ථි කැබලි අළුත් සමග නොදැවී ඉතිරි වෙනවා. නමුත් මේ තැනැත්තිය දහනය වීමෙන් ඉතිරි වෙලා තියෙන්නේ ඇයගේ සෙරෙප්පු දෙක විතරයි. ශරීරයේ අනි හැම කොටසක්ම අළු වෙලා ගිහිල්ලා. නමුත් ඇයව පුච්චපු දෙයක් පේන්න නෑ. මේක සිදුවෙලා තියෙන්නේ මේ විදියටයි.

මැය මරණයට පත් වෙන්න කලින් හොඳටම මත්පැන් පානය කරලා. සාමාන්‍ය තැනැත්තෙකුට දරා ගන්නටත් වඩා වැඩි ප්‍රමාණයක් මැය බීලා තියෙනවා. අපි කවුරුත් දන්නවා ඇල්කොහොල් කියන්නේ ගිනි ගන්නා ද්‍රව්‍යක්. මත්පැන් බිව්වා කියන්නේ ඇල්කොහොල් අපේ රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වෙනවා. රුධිරයේ ඇල්කොහොල් මට්ටම වැඩි වෙනවා කියන්නේ, රුධිරය පවා ගිනි ගන්න තත්වයට පත් වෙනවා. මේ විදියට බොන කෙනෙකුගේ ශරීරයේ ඇඳුමට ගිනි ඇවිලුනොත්, රුධිරයේ නොවියැකුණු ඇල්කොහොල් නිසාවෙන් ශරීරයේ දාහක මට්ටම වැඩි වෙනවා. ඒ වගේම තමයි ශරීරයේ ඇති මේද තට්ටුව රත් වීමෙන් ශරීරයේ ඇති ගින්න තවත් ඉහල නගිනවා. මේකෙන් ශරීරයේ ඉපදුනු ගින්නකින්ම ශරීරය දැවිලා අලු වෙනවා. අන්න ඒ විදියට තමයි ඇය පිච්චිලා මැරිලා තියෙන්නේ. (කතාවේ කියන්නේ නම් එහෙමයි). මෙතන මරණ පරීක්ශකට ඇවිල්ලා තියෙන්නෙ ජේන්ගේ දෑහට එපා කරපු පාට්රිජ් කියන කෙනා. ඔයාලා දන්නවා ජේන් පාට්රිජ්ව හඳුන්වන්නේ වේතාලයා කියලා. ඒ තරමට ජේන්ට එපා කරපු ජාතියේ මිනිහෙක් තමයි මෙයා. කොහොමහරි කතාව ගලා යන ආකාරය අනුව ජේන් තියෙන විදියට හොයලා බලලා මිනීමරුවා අල්ලනවා.

එහෙනං කතාව බලලාම දැනගමු කතාවේ අවසානයේදී මොකද වෙන්නේ කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙනතුරු අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,702 downloadsDownload The.MentalistS05E15.zip132 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,702 downloadsDownload Subtitles132 KB

18 comments

  1. Sach

    සබට තුති සහෝ !!!!

  2. kalana

    thanks bro

  3. isuru

    thankz sooo much bro

  4. sajeevi

    Thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. prabhath

    thanks praneeth saho

  7. ලසා

    16 පරක්කුයි නේහ්!

  8. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයම වේවා...!!!

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. dila

    Mentalist sub ai parakkuuuuuuuuuuuuuuuuuuuuu

  11. උදාර අර්ජුන

    16 ඉක්මනට දාන්ඩෝ... 15 ට ගොඩාක් ස්තුතී.... අපි බලන් ඉන්නව සහෝ...

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට ප්රණිත් පට්ට.
    ජය වේවා. !

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  14. sarath

    thanks praneeth.

  15. “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය..............

  16. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. Gossip12

    සබ් එකට බොහොම ස්තුතියි..