ඔන්න අදත් පුරුදු විදියටම පුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම ගොඩ වදින්නේ. අද නම් අවුස්සන්නේ පරණ කුණු ගොඩක්. මොකද කිව්වොත් ලරෝශ්ගේ රහසිගත කෑම පෙට්ටිය. ඔයාලා දන්නවා ජේන් මේකෙන් තමයි ලරෝශ්ව බ්ලැක්මේල් කරන්නේ කියලා. හැබැයි ජේන්වත් දන්නේ නෑ මේක ඇතුලේ තියෙන්නේ මොනාද කියලා. හැබැයි ලරෝශ් හිතන්නේ ජේන් විතරය…

ඔන්න අදත් පුරුදු විදියටම පුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම ගොඩ වදින්නේ. අද නම් අවුස්සන්නේ පරණ කුණු ගොඩක්. මොකද කිව්වොත් ලරෝශ්ගේ රහසිගත කෑම පෙට්ටිය. ඔයාලා දන්නවා ජේන් මේකෙන් තමයි ලරෝශ්ව බ්ලැක්මේල් කරන්නේ කියලා. හැබැයි ජේන්වත් දන්නේ නෑ මේක ඇතුලේ තියෙන්නේ මොනාද කියලා. හැබැයි ලරෝශ් හිතන්නේ ජේන් විතරයි මේක ඇතුලේ තියෙන දේ දන්න එකම කෙනා කියලා. අද කතාව ගලාගෙන යන්නේ මෙන්න මේ කෑම පෙට්ටිය මුල් කරගෙන. අද සිදුවීමේදී ලරෝශ් නිව්යෝක් ගිහිල්ලා නිවසට එද්දී මහ රෑ දැකලා තියෙනවා නිවස ඇතුලේ විදුලි පහන් එලි කිහිපයක් තියෙනවා. පරීක්ශා කරද්දී ලරෝශ් දැකලා තියෙනවා එයාගේ සේප්පුව හොරු දෙන්නෙක් එකතු වෙලා අරිනවා. ලරෝශ් වෙඩි තිබ්බත් වෙඩි වැදිලා තියෙන්නේ එක්කෙනෙකුටයි. ඒ තැනැත්තා ඒ වෙඩි පහරින් මැරෙනවා. නමුත් ජේන් ඇවිල්ලා පරීක්ශා කරලා බලද්දී දැනගන්න ලැබෙනවා සේප්පු අරින්න ආපු හොරාට හන්දිපත් අමාරුව තියෙනවා කියලා. ඒ වගේම තමයි ඒ වහේ හොරෙකුට ආරක්ශාව දෙන්න ආපු අනිත් හොරා කෑම පෙට්ටියත් අරන් පැනලා යනවා. ඒක නිසා ලරෝශ් මේ විමර්ශණය විසඳන්න ජේන්ගේ උදව් ඉල්ලනවා. මොකද කිව්වොත් එයා කෑම පෙට්ටිය ගැන හොඳින්ම දන්නවා වගේම, ජේන් අනිවාර්යෙන්ම කෑම පෙට්ටිය හොයා ගනීවි කියලා තියෙන විශ්වාසය මත. ඒ වගේම කෑම පෙට්ටිය අරගත්තු කෙනා ඒ කෑම පෙට්ටිය තියෙන තැනින්ම පණිවුඩයක් දාලා යනවා. ඒ පණිවුඩයේ තියෙන්නේ “අද රෑම කේස් එක අතහරින්න, නැතිනම් පෙට්ටිය ගැන ප්‍රසිද්ධ කරනවා” කියලා.
ජේන් ලරෝශ්ගෙන් අහනවා මේ කොලේ ලියලා තියෙන්නේ මොන කේස් එක ගැනද කියලා. එතකොට ලරෝශ් ජේන්ට කියනවා, තමුන් විසින් CBI එක තුල ආරක්ශිත තොරතුරු පිටට දීමක් පිලිබඳව විමර්ශණය කරනවා කියලා. අන්න ඒ කේස් එක නවත්වන්න කියලා තමයි මේ තර්ජනය කරලා තියෙන්නේ. ජේන්ට මේක ලොකු අභියෝගයක්. මොකද කිව්වොත් දවසකටත් අඩු කාලයක් තමයි එයාට මේක විසඳන්න ලැබෙන්නේ. නමුත් දැනටමත් කතාව බලපු ඔයාලා දන්නවා CBI තොරතුරු පිටට දෙන කෙනා කවුද කියලා. අවසානයේදී ජේන් උපක්‍රමයක් යොදලා මේ CBI තොරතුරු පිටට දෙන කෙනාව අල්ල ගන්නවා. කොහොම නමුත් කවුරුවත් දන්නේ නෑ මේ කෑම පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොනාද කියලා. නමුත් ලිස්බන්ට මේක ගැන ලොකු කුතුහලයක් ඇති වෙනවා. ඒක නිසා ලිස්බන් ඒක ගැන අවසානයේදී හොයලා බලනවා. අන්තිමේදි ලිස්බන්ට ඒක ගැන හොයා ගන්න පුළුවන් වේවිද?
කතාව බලලාම රසය විඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මේ සමය අවසාන කරන්න ඔන්න මම මීලඟ කතාංගයෙන් හමුවෙන්නම්. ඒත් මෙතනින් අදට සමු ගන්නම්.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,688 downloadsDownload The.Mentalist.5x21.baiscopelk.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
Kasun Widusha
Sach
සබට තුති !!!!!
R.D
Thank you so much.....
sajeevi
thanks
kalana
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
prabhath
thanks praneet saho
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)dila
ela ela
thnxxxxxxxxxxxxxxxරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chamara
Ela bro
LakshanD
ස්තූතියි මචං. ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro................