මේ සමයේ අවසාන කතාවට මුල පුරන්න තමයි අද මගේ මේ සූදානම. අද කතාව කුතුහලය පිරිණු කතාවක්. මාතෘකාව කියෙව්ව ගමන්ම මම දන්නවා ඔයාලට ඒක තේරෙන විත්තියක්. කතා මාලාවේ රටාව අනුව සාමාන්‍යයෙන් හැම සමයකම අවසාන කතාව වෙන් කරන්නේ අමු අමුවෙන්ම රෙඩ් ජොන් වෙනුවෙන් කියලා ඔයාලා දන්නවා. ඒක තමයි කතාවේ මුදුන් මුල. කවුරුත් බලා…

මේ සමයේ අවසාන කතාවට මුල පුරන්න තමයි අද මගේ මේ සූදානම. අද කතාව කුතුහලය පිරිණු කතාවක්. මාතෘකාව කියෙව්ව ගමන්ම මම දන්නවා ඔයාලට ඒක තේරෙන විත්තියක්. කතා මාලාවේ රටාව අනුව සාමාන්‍යයෙන් හැම සමයකම අවසාන කතාව වෙන් කරන්නේ අමු අමුවෙන්ම රෙඩ් ජොන් වෙනුවෙන් කියලා ඔයාලා දන්නවා. ඒක තමයි කතාවේ මුදුන් මුල. කවුරුත් බලාගෙන ඉන්නේ මේ රෙඩ් ජෝන් කියලා හැංගි හොරා සෙල්ලම් කරන්නේ කවුද කියලා. ඒත් කවදාවත් ඒ බලාපොරොත්තුව ඉශ්ඨ වෙන්නේ නම් නෑ. ඒත් අද ඒ බලාපොරොත්තුව යන්තමින් ඉටු වේවි.
අද උදේ පාන්දරින්ම ජේන්ගේ කාමරයට එන ලිස්බන්ට දකින්න ලැබෙන්නේ ජේන් මෙච්චර දවසක් බෝඩ් එකක ගහලා රෙඩ් ජෝන් සැකකරුවන් ලැයිස්තුව හදන්න පාවිච්චි කරපු හැම කොලයක්ම පුලුස්සනවා. ලිස්බන් මේ මොකද කියලා ඇහුවාම ජේන් කියන්නේ අපි බොහෝම සමීපයි කියලා. ඒත් ජේන් කිසිම දෙයක් කියන්නේ නෑ. එයා ඊට පස්සේ කරන්නේ දවසක්ම නිදා ගන්න එක විතරයි. නිදාගෙන අවදිවුනු ගමන්ම ජේන්ට අහන්න ලැබෙන්නේ මිනීමැරුමක් ගැන. ඒක වෙනදා වගේ මිනීමැරුමක්ම නෙමෙයි. රෙඩ් ජෝන් විසින් කරපු මිනීමැරුමක්.
අවසානයේදී මොනවා වෙයිද? අවසානයේදී ජේන්ට රෙඩ් ජෝන් විසින් පටිගත කරවපු හරි අපූරු පණිවිඩයක් ලැබෙනවා. මේ කතාව පලමු වතාවට බලන කෙනෙක් නම්, මට විශ්වාසයි ඒ පණිවිඩේ අවසානයට ඔයාලගේ ඇඟේ හිරිගඩු පිපේවි කියලා. අළුතින් 6 වෙනි සමයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම ඔන්න 5 වන සමයෙන් සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,877 downloadsDownload The...Mentalist.5x22.baiscopelk.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
27 comments
R.D
chameera
Niyamai saho....obata jaya.....
ikmantama 6th dennaaaaa.............sajeevi
thanks a lot.
Lahiru
patta... thanks
kalana
එහෙනම් season 5 ඉවරයි.පට්ට මචං.thanks.
dila
ela ela mchoooooooooo
tnxxxxxxxxxxxxxxxx
6th ikmanata dennaaaaaaaaaaaaaaaaaaaaaaaSach
සබට තුති !!!!
Kasun Widusha
thanks bro..............
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Dharshana....
ela ela,Thanks...
niranji
niyamai saho....sub walata thanx......man asama TV series eka......
dasun
thank you
prabhath
pissu hedenawa ela niyamai
prabhath
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. හයවෙනි එකෙන් හමුවෙමු එහෙනම්. මම දැන් බලන්නෙ නම් දෙවෙනි එකේ අග හරිය. :) ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !උදාර අර්ජුන
එල ඈ..... ඒකත් බලාලා කියාලා ඉවරයි සහෝ..
චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Akalanka
Thnx mcn.
rejith
niyamai macha
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඔයානම් මාර පොරක් හොදේ. :-D
සිසන් 6 එනකම් ඔන්න කට්ටිය බලන් ඉන්නවා.
ජය වේවා. !නුවන්ත දුලාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
ඔබට ජය....!!!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
iduwara
sub eka dwnload kraddi meheme err ekak enwne... (Forbidden
You don't have permission to access /wp-content/uploads/downloads/2015/01/The...Mentalist.5x22.baiscopelk.zip on this server.)
LakshanD
ස්තූතියි මචං. ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

You are the greatest bro.Keep Going....