Watch Trailer

The Musketeers [S01 : E01] | මිතුරන් සහ හතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටියටම රස විඳින්න අලුත් ටෙලි කතාමලාවක් දෙන්නයි මේ සූදානම. මුලින්ම කියන්න ඕනේ මම තාම මේ වැඩේට අලුත්. ඒ නිසා පොඩි පොඩි වැරදි ඇතොත් සමාවෙන්න ඕනේ. එහෙනං හැරෙමුකො කතාව පැත්තට. පහුගිය 19 වෙනිදා ඉඳලා විකාශය වෙන්න පටන් ගත්ත කතාමාලාව තමයි මේ පාර ලබාදෙන්නේ. අපිට පුරුදු Sherlock කතාව එහෙම දුන්නු BBC ON…

The Musketeers

ඔන්න කස්ටියටම රස විඳින්න අලුත් ටෙලි කතාමලාවක් දෙන්නයි මේ සූදානම. මුලින්ම කියන්න ඕනේ මම තාම මේ වැඩේට අලුත්. ඒ නිසා පොඩි පොඩි වැරදි ඇතොත් සමාවෙන්න ඕනේ. එහෙනං හැරෙමුකො කතාව පැත්තට. පහුගිය 19 වෙනිදා ඉඳලා විකාශය වෙන්න පටන් ගත්ත කතාමාලාව තමයි මේ පාර ලබාදෙන්නේ. අපිට පුරුදු Sherlock කතාව එහෙම දුන්නු BBC ONE එකෙන් ප්‍රචාරය වෙන IMDb රේටින්ග් 8.0/10 අරගත්තු සුපිරි කතාවක් තමයි මේක.

බයිස්කෝප් එකෙන් දුන්නු The Three Musketeers සලරුවට වගේම මේ කතාවටත් පාදක වෙලා තියෙන්නේ Alexander Dumasගේ The Three Musketeers කියන පොතේ චරිත. 1630 දී ප්‍රංශයේ දේශපාලනික වැඩ මැද අපේ මස්කටියර්ලා කණ්ඩායම ආතොස්, පෝතෝස්, අරාමිස් සහ ඩ’ටැග්නන් කස්ටියගේ වැඩකිඩ තමයි බලන්න තියෙන්නේ. ඇඟ කිලිපොලා යන කඩු පයිට් එහෙම එමටයි. මේ පාර කතාවෙන් කියවෙන්නේ අපේ වීරයෝ ටික හමුවෙන එක ගැන තමයි. ඒ අතරේ පොඩි කුමන්ත්‍රණයක් එහෙමත් යනවා. ඒක ගැන වැඩි විස්තර බලලම දැනගන්නකො එහෙනං.

අවසාන වශයෙන් අපේ විකියා සහෝට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ඉක්මනට දෙවැනි කොටසත් එක්ක හමුවෙමුකො එහෙනං.

The Musketeers (2014) on IMDb

 

 

225 MB කොපිය මෙතනින් බාගන්න ead6bfead783859a933bf02f5c57428b07d051e7 480 MB කොපිය මෙතනින් බාගන්න 1a13c78f9617326ef5e7ec0d2b872b79e7225f7a 1.45 GB කොපිය මෙතනින් බාගන්න 12c11ba326b2efabeb952e61364ef1b2c00db3c8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,373 downloadsDownload The.Musketeers.S01E01.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                     All Episodes                              Next Episode >>

Subtitles by

N-CODE

Subtitles

3,373 downloadsDownload Subtitles78 KB

52 comments

  1. chandima

    ela ela thaz degatama ona....

    1. N-CODE Inc

      ස්තුතියි සහෝ. අනිවා දෙන්නම්.

  2. හර්ෂ ලහිරු

    එල එල නියමයි සහො :D ජය

    1. N-CODE Inc

      ස්තුතියි සහෝ.

  3. asiri

    digatama demu txz

    1. N-CODE Inc

      ස්තුතියි සහෝ.

  4. isuru

    aluth saho kenek wage.sadarayen piligannawa

    1. N-CODE Inc

      බොහොම පින් සහෝ.

  5. vee

    maxxxa macho

    1. N-CODE Inc

      එළකිරි මචෝ

  6. ranga

    meyeka bala thibbe.dan subtitles akkama balano.tnxxx

    1. N-CODE Inc

      ස්තුතියි සහෝ. අඩපාඩු ඇතොත් කියන්නකෝ

  7. ccnp

    Thanks

    1. N-CODE Inc

      Welcome

  8. “චූටී මල්ලි”

    සුපිරි සුපිරි
    ඔය නමින් තියෙන ෆිලුම් එකනම් බැලුවා
    දැනට 2නි කොටහත් ඇවිල්ලා
    ඒකත් දෙමු ඉක්මනටම
    Bitten
    Helix
    Killer Women
    කියන එව්වටත් කාටහරි දෙන්න හැකිනම් වටිනවා
    සබට තුති
    ඔබට ජය..........

    1. N-CODE Inc

      ස්තුතියි සහෝ.ඒකත් ඉක්මනටම දෙන්නම් සහෝ.

  9. Dhanushka

    Thankssssssssssssssssssssssssssss

    1. N-CODE Inc

      Welcome

  10. Anu

    elaz...download kala...good work bro..

    1. N-CODE Inc

      Bohoma sthuthi

  11. ns

    thanx....

  12. mudiya / මුදියා

    නියමයි N-CODE Inc
    ෆිල්ම් එක බැලුව
    මේකත් අනිව බලනව.
    දිගටම දෙමු සහෝ
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  13. mahesh

    thxzzzz digatama denna

  14. ranndika

    thanks saho.. digatama wade kran yanna suba pathanawa. puluwan nam adu mb tiyena ekakuth danna. dongle alin apita loku wa ganna amaruiiiiiii :D

  15. priyan

    thnx

  16. නලින්

    ස්තුතියි “N-CODE Inc” සහෝ

    ජය වේවා!

  17. dinidu madushanka

    ela ela patta series ekak wage digatama denna bro jaya wewa

  18. sachesc

    හප්පේ කඩු පයිට් තියෙනවනම් කොමද බලන් නතිව ඉන්නේ... මචන් මේකේ The.Musketeers.1x01.480p.HDTV.x264-mS 291mb කොපිය මන් කලින් බාලා තියෙනවා. ඒකට සබ් හරියයිනේ? ... එල එල ජයවේවා ...!!!

  19. Kasun

    නියමයි... ස්තුතියි සහෝ

  20. පියුම් මධුශංඛ

    නියමයි අළුත් ටීවී සීරීස් එකක්...... තැන්කූ සහෝ.... පුළුවන් නම් MB ගාන අඩු එවුවටත් සබ් දෙන්ඩ.... මොකද මට නම් 220MB ඩවුන්ලෝඩ් කරන්න අඩුම පැය පහක් වත් යනවා..... මම වගේ තවත් කස්ටිය ඉන්නව ඇතිනෙ..... :D

  21. Dulan

    Niyamai saho
    Thanx a lot

  22. nadika

    tnx mchoo....

  23. dev

    bohoma stuti saho... .

  24. තරිඳූ පෙරේරා

    dan tv series 10 kata eha balanava sahoo....mekath ithin aniva balannama epai........okkoma bagena me balana katha tikak ivara unama onna meka balanna thiyagannava...thankss sahoo sub ekatahh.....digatama demu....

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේ සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  26. shani

    thanks

  27. jzone

    thanxxx

  28. නිපුන්

    සුපිරි වැඩකටනේ අත ගහලා තියෙන්නේ... ජය වේවා..
    දිගටම දෙමු...

  29. Achintha sameera

    N-CODE Inc thanks sab ekata

  30. Sahan

    thankz a lot bro...

  31. Deri

    meka den man balala iwara une.. maru kathawak. niyama wedak... ela

  32. jevan

    supiri thama

  33. asitha

    thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  34. kavindu malinga

    godak tank aiye
    sub wala adupadu thibuna kiwwata echcharama eka awlak na
    kohoma unath wade supiri

    tnz
    JAYA baiscope

  35. DAMER

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  36. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  37. Rashmika

    thanks saho!!!!!!!!!!!!!!!!

  38. dylan

    imdb 8k....supiri athi neh...thanks machan

  39. namesh

    Ela bro....sub ekata thx .... mamath ehenam kathaava baanooooo..... :-)

  40. Charith Ishan abeveera

    Thankz bro

  41. මිලින්ද ප්‍රියලාල්

    #සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #1️⃣0️⃣0️⃣%

  42. Anonymous

    Thanks