ෂර්ලොක් තුන්වෙනි කතා මාලාවේ අවසාන කොටසත් මේ ළඟදි ආවානේ. ඉතින් මම මගේ පළමු සිංහල උපසිරැසි නිර්මාණය විදිහට දෙන්න යන්නේ, දෙවෙනි කතා මාලාවේ පළමු කොටසයි. වැඩ ගොඩක් තිබ්බ නිසා ටිකක් පමා වුනා. ඒ වගේම සමහර යෙදුම් සිංහලට පරිවර්තනය කරන්නත් පොඩි කට්ටක් කන්න සිද්ද වුනා. ඒත් ඉතිං පුළුවන් උපරිමේට ආසන්නතම සිංහල ත…

ෂර්ලොක් තුන්වෙනි කතා මාලාවේ අවසාන කොටසත් මේ ළඟදි ආවානේ. ඉතින් මම මගේ පළමු සිංහල උපසිරැසි නිර්මාණය විදිහට දෙන්න යන්නේ, දෙවෙනි කතා මාලාවේ පළමු කොටසයි. වැඩ ගොඩක් තිබ්බ නිසා ටිකක් පමා වුනා. ඒ වගේම සමහර යෙදුම් සිංහලට පරිවර්තනය කරන්නත් පොඩි කට්ටක් කන්න සිද්ද වුනා. ඒත් ඉතිං පුළුවන් උපරිමේට ආසන්නතම සිංහල තේරුම එන විදිහට පරිවර්තනය කරා කියලා හිතනවා.
කතාව ගොඩක් අය බලලත් ඇති. බලපු නැති අයත් එක්ක පොඩ්ඩක් කියන්නම්කො. මේ කොටසේදී මුළු කතාවම දිවෙන්නේ කාන්තාවක් ගැනයි. ඇත්තෙන්ම ඒ ෂර්ලොක් ගෙ සිත්ගත් කාන්තාවක්. අයිරින් ඇඩ්ලර් තමයි ඇය. ඇයත්, ෂර්ලොක් වගේම මොළකාරියක් කියලයි හිතාගෙන ඉන්නේ. අපි බලමු ෂර්ලොක් ඇගේ ගැට වලට අහු වෙයිද කියලා.
ප්‍රධාන කතාව අතරම ෂර්ලොක්ට තවත් අතුරු පරීක්ෂණ කිහිපයකුත් හමු වෙනවා. ඒ ගැන කියන්න ගියොත් කතාවේ රසය නැති වෙන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්. කතාව බලන්නකෝ. බලලා ප්‍රතිචාරයකුත් දාන්න.
300 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න 92effea3fd692f677f18ec52645bfd28e6f81055 550 MB (1.8 GB) කොපිය මෙතනින් බාගන්න 8021b6a478550226e92be1afcc19904cad12fdac ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,618 downloadsDownload Sherlock.S02E01.zip137 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් නිර්මල (කිරා)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමත් නිර්මල
Subtitles
87 comments
“චූටී මල්ලි”
චමත් නිර්මල කිරින්ද (කිරා)
අනිවා!
ස්තූතියි.Sasindu
ikmanata dennako saho Sherlock [S02:e02] and [S02:e03]
චමත් නිර්මල කිරින්ද (කිරා)
අනිවා සහෝ... ඔන්න 2 දුන්නා.. 3ත් පුළුවන් ඉක්මනට දෙන්නම්..
mudiya / මුදියා
එල කිරා එල.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්
මේක බලන්න හිතාගෙන ඉන්නෙ
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ....................................................................................................ම ස්තූතියි...!චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි.
ඔව් ඔව් දිගටම දෙන්නම්.
ඕනේ ඒවා තිබුනොත් කියන්නකෝ.Akila
uba 2 weni eka den nadda pan..dan patta parakkuine..
නලින්
ස්තුතියි කිරා සහෝ
ජය වේවා!
චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි!
lk
Thnx meyke 2weni akath denna
චමත් නිර්මල කිරින්ද (කිරා)
අනිවා!
ස්තූතියි.
naleen
Bohoma pin
චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි!
ccnp
Thanks
චමත් නිර්මල කිරින්ද (කිරා)
Anytime ;)
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි!
chandima
thaz ela ela suba patum
චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි!
Kalindu wasuka
Niyamai machn next ep damuneda
චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි!
දෙන්නම්.
Chanaka
Thanx mcn..... anith 2k ikmanta diyanko....!
චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි!
සමාවෙන්න සහෝ.
දෙන්නම්. දෙන්නම්. :D :D
isuru samarasinghe
meyke 2kath demu palamu akata suba pathum
චමත් නිර්මල කිරින්ද (කිරා)
අනිවා!
ස්තූතියි.
tharanga
පළවෙනි එකට උණුසුම් සුභ පැතුම්!
චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි.
asiri
thnks
චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි.
සපු
බොහොම ස්තුතියි සහෝ...
චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි.
dev
bohoma stuti saho.... .
චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල ;)
සපු
බොහොම ස්තුතියි සහෝ
චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල ;)
kasun champika
sinhala sub denakan balanne nathuwa unne...thanks sahooo anith dekath ewanakan balan innawa....
චමත් නිර්මල කිරින්ද (කිරා)
අනිවා සහෝ.
සමාවෙන්න පමා වුනාට.
ashan
Thanks bro..
චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල ;)
රොයිලි
බොහොම ස්තූතියි චමත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
චමත් නිර්මල කිරින්ද (කිරා)
බොහොම ස්තූතියි රොයිලි සහෝ...
shani
thanks
චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල ;)
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල ;)
ස්තූතියි සහෝ.
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල ;)
ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි.
wele
niyamai sahodaraya.......sub eka enakan maga balan hitiye godaaak sthuti.....budu saranay.
චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල සහෝ
බුදු සරණයි!
kasun
patta kiyanne patta ban meka thama hodama epscode eka ban
චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල සහෝ
අනිවා මේක පට්ටයි.
Hashi
Niyamai...supiri....
ane ayye season 2 wala episode 2,3 wala sub tikath ewannako...චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල සහෝ :)
අනිවා.
me
Thanks
චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල ;)
ස්තූතියි සහෝ.
asitha
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල ;)
Camlot බැලුවා, ඒත් මම හිතන්නේ මම ඒ ටික ඔක්කොම delete කරානෙ.. :(
බලමුකො.
Sahan Viduranga
සබ් එක එළ;
ඉතුරු කොටස් දෙකෙත් සබ් දාන්න.Thamuru
මචං පට්ට ආහ්... මේ වගේ පිලුම් බලන්න තමයි අපි නම් ආස.. පට්ටයි.
minol
macho meke episode 2,3 ikmanata dapanko iwasilak nathuwa inne. wade nam supiri.gud luck
dumi
Season 2
Episode 2,3 ekmanta dennakooooooYashoda Hemal
thaanks machn
nirosha
මෙවගෙ ලස්සන කතවක් දිගටම දෙනවට ගොඩක් ස්තුතියි
DAMER
එළ එළ.. :coOL:
උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍shehan
matchan meke ep 3 nahane
nishshanka ruwan
ස්තුතියි :)
rasta rafa
thank u mchn
rashan sheranga
oya ge upa rasiya nam super awagema katawath pata lasani
chathushka samarasinghe
නියමයි
:)
:)
උපසිරැසියට ස්තුතියි…… :)
:)
ජය වේවා!priyanwada
tnx u
wathsala
අනේ කොපි 2න් එකක්වත් ගන්න බැ නෙ?
chamika
thanks bro
Nuwan Prasad
thnx machoo
අසිත
දොර ලොක් කිව්වම අතාරින්න ලෝබයි අනේ..
ඔන්න සබ ගත්තා.
බොහොම පින්piyumal sanjeewa
ස්තුතියි සහෝ...
ජය වේවා..!දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයthuglife
Thanks mchn
@maliya
ඩවුන්ලෝ් වෙන්නෙ නෑනේ page not found කියල වැටෙනව
Gayan_madushanka_
Thanks bro
pcdanuma
ela ela
Anonymous
Ft
Ft
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල එල
මේ සීරියස් එකනම් කලින් බැලුවා
අනික් කොටස් 2ත් දෙමු
සබට තුති
ඔබට ජය.....